පැටියා;18460429 said:අපේ ගෙදරට නම් ඕකුං පනින්නෙ නෑ බෝර තුවක්කුවෙන් කන්න වෙනවා කියලා දන්නවා අහල පහල ගම් වල එවුං නං![]()
බෝර තුවක්කුවෙන්
පැටියා;18460429 said:අපේ ගෙදරට නම් ඕකුං පනින්නෙ නෑ බෝර තුවක්කුවෙන් කන්න වෙනවා කියලා දන්නවා අහල පහල ගම් වල එවුං නං![]()
බෝර තුවක්කුවෙන්
පැටියා;18460429 said:අපේ ගෙදරට නම් ඕකුං පනින්නෙ නෑ බෝර තුවක්කුවෙන් කන්න වෙනවා කියලා දන්නවා අහල පහල ගම් වල එවුං නං![]()


අපේ අම්මා කිව්ව, ජේඉවීපී කාලේ නුවර පැත්තේ ගෙයක් තිබුනලු, ඒක ටිකක් වැදගතෙකුගේ ගෙයක්. ඒ ගෙදර ගිනිකදයෙක් තිබිලා තියනවා. ජෙප්පො ගැහුවෙන ඒ ගෙදරටලු, ගිනි කදයා ගන්න.බෝර තුවක්කුව කිව්වෙ වෙඩි බෙහෙත් කොටන එකක්ද ?
ඕව ලඟ තියාගන්න නීතියෙන් තහනම් නැද්ද ?![]()
අපේ අම්මා කිව්ව, ජේඉවීපී කාලේ නුවර පැත්තේ ගෙයක් තිබුනලු, ඒක ටිකක් වැදගතෙකුගේ ගෙයක්. ඒ ගෙදර ගිනිකදයෙක් තිබිලා තියනවා. ජෙප්පො ගැහුවෙන ඒ ගෙදරටලු, ගිනි කදයා ගන්න.



දැන් ඌ උඹට ෆොටෝ ගන්න ඉඳා කියලා
හිටියද බන් නැත්තම් මේ උගේ ෆේස්බුක් අකවුන්ට් එකෙන් ගත්තු ෆොටෝස්ද
එක එකාට මඩ ගහන්න ඔන්නෑ ඔයි ගහල ගත්තු ඒව නෙමේ ගහපු පාර උගෙ ෆෝන් එක මගේ ගාව ඒකෙන් දාපු ඒවා ඉස්සෙල්ල දාපු ත්රෙඩ් එක සම්පූර්නයෙන් කියවපන් මූ ගැන දැනගන්න කලුතර ඇවිල්ල අහපන් හැම එකාම කියයිමගෙත් කෝට් එක මේක තමයි.. මූ මේ කොල්ලව චා කරන්න කරන පොන්න වැඩක්.. නැතුව ගුටි කාපු එකා මෙහෙම ඉන්නෙ නැහැනෙ.. පොලීසියට කිව්වේත් නැහැලු.. මූ ගුටිකාපු වෙලාවෙ පින්තුර ගන්නෙ නැතුව ලස්සනට පෝස් කරපු පින්තූර අරන් දාලා.. මේ වගේ බල්ලන්ව තමයි පොලිසියට සෙට් කරල දෙන්න ඔනි සලකන්න.. මේව තනිකරම පොන්න් වැඩ බන්.. ෆේක් හදාගෙන ඇවිත් එක එකාට මඩ ගහනවා....
උන්ගේ අම්මා තාත්තා කරලා තියෙන්නෙත් උට තඩි බාපු එක විතරයිලු 

නෑ මචං මම කලුතර ඉන්නේ



පතිරණ අවේ නැත්තේ එකයි නේද
හොද ලමයෙක් වෙන්න ඕනෙ කියල තිබ්බෙ ඔය සීන් එකෙන් පස්සෙද කොහෙද තමා ඔය වගේ එවුන්ට ගහනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ තමයි..ඒත් ඔය යකා උබේ පහරකට මැරිල ගියානම් උබ තනිකරම වරදිකාරයා වෙනව..
මිනිහෙක්ට තවත් මනුස්සයෙක්ව මරන්න නිතියෙන් තහනම් ඒත් ආත්මආරක්ෂාව සහ තවත් කරැනුකිහිපයක් මත පහරදිමේ හැකියාව තියෙනව.
. උබ ඔය දාලා තියෙන කට උත්තරේම උබව වැරදි කාරයා කරල ඉවරයි.. පහරදිමට චේතනාන්විතව සැගවිසිට බලාසිටිම සහ කිසිදු ආයුධයක් අඩුතරමේ කොටුකෑල්ලක්වත් අතේ නැති සෙරප්පුදෙකක් අතැති මානසික ලෙඩෙක්ට පහරදීම... ගමේ වැදගත් උගත් පරිනත කිහිප දෙනෙක් එක්ක පොලිසියට ගිහින් කන්ප්ලෙන් කරපල්ල..නිතිය අතට අරන් හිරේ යන්නෙ නැතිව..
![]()
