ජංගි හොරා

LHasindu

Member
May 27, 2015
1,209
104
0
කවුද දන්නේ උඹ බොරු කියල තරහ කාරයෙක්ගේ ෆොටෝ දානවද කියල? ඔහොම ෆොටෝ දාන්න එපා බන් සාක්ෂි නැතිව. අර බස් එකේදී ගහපු කෙල්ලටත් සාක්ෂි විදියට වීඩියෝ එකක් තිබුනා.
 
Rasta Malli

Member
Jun 4, 2015
23
9
3
මුතු ඇටේ
කවුද දන්නේ උඹ බොරු කියල තරහ කාරයෙක්ගේ ෆොටෝ දානවද කියල? ඔහොම ෆොටෝ දාන්න එපා බන් සාක්ෂි නැතිව. අර බස් එකේදී ගහපු කෙල්ලටත් සාක්ෂි විදියට වීඩියෝ එකක් තිබුනා.

na machan mu gana danna un dannava muge number eka muslim porak nama nam danne n hariyata
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
na machan mu gana danna un dannava muge number eka muslim porak nama nam danne n hariyata
ඒ උනාට උඹට ඒක මෙතන ඔප්පු කරන්න සාක්ෂි නෑනේ මචන්. ඒ හින්ද ඔහොම පින්තුර නොදා ඉන්න එක තමා හොඳ
 
Rough

Member
Jun 23, 2014
463
39
0
boru neda me photo e alla gatta welawa gatta ewa newei neda? pudgalika tharahak neda me pirimahanne balu weda karanna epa.
 
  • Like
Reactions: LHasindu

LHasindu

Member
May 27, 2015
1,209
104
0
oppu karanna sakshi thiyanava machan mokada gamama dannava seen eka meka rahasak nemei
මන් දන් නෑ. ඒත් මේ වගේ ෆෝරම් එකක ඔය වගේ දෙයක් ඔප්පු කරන්න නං වීඩියෝ එකක් වගේ තියෙන්න ඕනේ මට හිතෙන්නේ. නැත්තන් ඔය දේම ඕනේ කෙනෙක්ට කරන්න පුළුවන් තරහ කාරයෙක්ට.
 
Rasta Malli

Member
Jun 4, 2015
23
9
3
මුතු ඇටේ
මන් දන් නෑ. ඒත් මේ වගේ ෆෝරම් එකක ඔය වගේ දෙයක් ඔප්පු කරන්න නං වීඩියෝ එකක් වගේ තියෙන්න ඕනේ මට හිතෙන්නේ. නැත්තන් ඔය දේම ඕනේ කෙනෙක්ට කරන්න පුළුවන් තරහ කාරයෙක්ට.

video ekak nam kare ne eth mu gana hamoma
dannava sakshi onama davsaka ganna puluvan mokada onama kenek idiripath vei sakki denna
 
Last edited:

Rough

Member
Jun 23, 2014
463
39
0
ehenam police ya ta allala denna epai oyage nangita withark newei neme mulu game ma genunta prasnayak ne. eka mita wada hodai neda dan muge photo dala api dannawada aththada neththada kiyala.
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
video ekak nam kare ne eth mu gana hamoma
dannava sakshi onama davsaka ganna puluvan mokada onama kenek idiripath vei sakki denna
මෙතන සාක්ෂි නැතිව ඔහොම ෆොටෝ දාන එක වැරදි කියල හිතෙන නැද්ද උඹට මචන්?
 
  • Like
Reactions: Rough

Rasta Malli

Member
Jun 4, 2015
23
9
3
මුතු ඇටේ
මෙතන සාක්ෂි නැතිව ඔහොම ෆොටෝ දාන එක වැරදි කියල හිතෙන නැද්ද උඹට මචන්?

ehnam machan mu aith kotuvenava sikuru mokada keeparak guti kavath mekamai karannei aith parak ahu unoth me thred ekema dannam video ekath vadi kal yana ekak ne
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    matat hituna meka...:frown:
    මට එහෙම හිතුනා.. කමෙන්ට් කරන්න හිතුනා.. ඒත් දත් කිඹුලා වගේ අය නිල අල්ලලා ගහන්න කියන තැනට ටෝක දුන්නම හිතෙන්නේ මේක ඇත්ත කියලා නේ.. මොකද ඒ අයට ලේසියෙං වරදින්නෑ.. :cool:
    ඉතිං මගේ හිතළුවක් වෙන්න ඇති කියලා නිකං හිටියා :)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,680
    8,026
    113
    Kotahena
    මට එහෙම හිතුනා.. කමෙන්ට් කරන්න හිතුනා.. ඒත් දත් කිඹුලා වගේ අය නිල අල්ලලා ගහන්න කියන තැනට ටෝක දුන්නම හිතෙන්නේ මේක ඇත්ත කියලා නේ.. මොකද ඒ අයට ලේසියෙං වරදින්නෑ.. :cool:
    ඉතිං මගේ හිතළුවක් වෙන්න ඇති කියලා නිකං හිටියා :)

    kimbula comment korata passee mu edit karalaa photos damee.. :frown::frown: