mu inne kalutara koi area ekeda ban?
Kalutara North?
Kalutara South?
mekaa tikak dakalaa purudui wage..Kalido beach eka paththe..![]()
moo inne kalutara south machan amu kaadaya kalido eke dakinna athi mokada moo asahana kamata noyana thanak ne
mu inne kalutara koi area ekeda ban?
Kalutara North?
Kalutara South?
mekaa tikak dakalaa purudui wage..Kalido beach eka paththe..![]()
මටත් හිතුනේ එහෙම බන්.Mata nam meeka dalkama hithnne umba kagen hari plai ganna kathwak hadala dalada manda kiyala ban lol..
කවුද දන්නේ උඹ බොරු කියල තරහ කාරයෙක්ගේ ෆොටෝ දානවද කියල? ඔහොම ෆොටෝ දාන්න එපා බන් සාක්ෂි නැතිව. අර බස් එකේදී ගහපු කෙල්ලටත් සාක්ෂි විදියට වීඩියෝ එකක් තිබුනා.
ඒ උනාට උඹට ඒක මෙතන ඔප්පු කරන්න සාක්ෂි නෑනේ මචන්. ඒ හින්ද ඔහොම පින්තුර නොදා ඉන්න එක තමා හොඳna machan mu gana danna un dannava muge number eka muslim porak nama nam danne n hariyata
boru neda me photo e alla gatta welawa gatta ewa newei neda? pudgalika tharahak neda me pirimahanne balu weda karanna epa.
මන් දන් නෑ. ඒත් මේ වගේ ෆෝරම් එකක ඔය වගේ දෙයක් ඔප්පු කරන්න නං වීඩියෝ එකක් වගේ තියෙන්න ඕනේ මට හිතෙන්නේ. නැත්තන් ඔය දේම ඕනේ කෙනෙක්ට කරන්න පුළුවන් තරහ කාරයෙක්ට.oppu karanna sakshi thiyanava machan mokada gamama dannava seen eka meka rahasak nemei
මන් දන් නෑ. ඒත් මේ වගේ ෆෝරම් එකක ඔය වගේ දෙයක් ඔප්පු කරන්න නං වීඩියෝ එකක් වගේ තියෙන්න ඕනේ මට හිතෙන්නේ. නැත්තන් ඔය දේම ඕනේ කෙනෙක්ට කරන්න පුළුවන් තරහ කාරයෙක්ට.
මෙතන සාක්ෂි නැතිව ඔහොම ෆොටෝ දාන එක වැරදි කියල හිතෙන නැද්ද උඹට මචන්?video ekak nam kare ne eth mu gana hamoma
dannava sakshi onama davsaka ganna puluvan mokada onama kenek idiripath vei sakki denna
මෙතන සාක්ෂි නැතිව ඔහොම ෆොටෝ දාන එක වැරදි කියල හිතෙන නැද්ද උඹට මචන්?
මට එහෙම හිතුනා.. කමෙන්ට් කරන්න හිතුනා.. ඒත් දත් කිඹුලා වගේ අය නිල අල්ලලා ගහන්න කියන තැනට ටෝක දුන්නම හිතෙන්නේ මේක ඇත්ත කියලා නේ.. මොකද ඒ අයට ලේසියෙං වරදින්නෑ..matat hituna meka...![]()


මට එහෙම හිතුනා.. කමෙන්ට් කරන්න හිතුනා.. ඒත් දත් කිඹුලා වගේ අය නිල අල්ලලා ගහන්න කියන තැනට ටෝක දුන්නම හිතෙන්නේ මේක ඇත්ත කියලා නේ.. මොකද ඒ අයට ලේසියෙං වරදින්නෑ..
ඉතිං මගේ හිතළුවක් වෙන්න ඇති කියලා නිකං හිටියා![]()

