Learners Permit

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    learners permit eken drive karaddi lisence thiyena ekewath dagena yanna oneda? dagena giye nattam moko wenne :lol:

    thawa ekewa dagena yanna karadarai ne :lol:

    bike wala thaniyama yanna puluwan neda :D , eka asadaranai ne :(
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    bike ek epiti passe kenek dagena yanavanam uta aniva license eka thiyenna one bn(issaraha dagena giyoth kiyala ehema ahanna epa dan :P)
    bike vala thaniyama yanna puluvan


    van/car ekaka vage purudu venavanam aniva issaraha seat eke license thiyena ekek inna one(habai uta hondata driving puluvan venna one.nathnam setta pochchi vei.kalayak salli thiyenavanam ona ekekta licens dunnane.ehema ekekva thiyagena gihin hariyanne na bn :P)
    van eke thaniyama yanna ba mage hithe

    Three wheel valanam kohomada danna.eke thaniyamada nadda kiyala danna bn
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් බං ඔය ලර්නර්ස් පර්මිට් එකෙන් අවුරුද්දක් පුරාවටම පැදල හොඳට කට්ට කාලා ඉන්නේ බං, දැන් නම් ලයිසන් එක තියෙනවා, මම 17න් ගත්ත නිසා ඕකෙන් වයස සම්පූර්ණ වෙනකම්ම පදින්න වුණා බං,

    මෙහෙමයි ඔයින් එකක් පෙන්නුවම සමහර පොලීසියෙ උන් දන්නෙත් නෑ බං ඔය මොකක්ද කියලා උන් මූණට මූණ බලාගන්නවා සමහර වෙලාවට:lol::lol::lol: තවත් සමහර උන් නීති හදනවා බං තමන්ගේ වාසියට,

    ඕකේ ඇත්ත නීතියනම් බයික් එකක් පදිනවා නම් L Board දෙක තියෙන්න ඕන, තව තනියම පදින්න ඕන ඩබල් ගහනවා නම් පිටිපස්සේ එකාට ලයිසන් තියෙන්න ඕන, තව දෙයක් තියෙනවා (ඉන්ෂුවරන්ස් එකේ ලර්නර්ස් කවර එක තියෙන්න ඕන, ඒත් මේක නම් බලන්නේ නෑ බං කොහෙවත්) කාර් එකක් නම් කොහොමත් L දෙක තියෙන්න ඕන, ඉස්සරහ එකෙක් අනිවා ඉන්න ඕන ලයිසන් තියෙන, තව දෙයක් තියෙනවා කිසිම මගියෙක් ප්‍රවාහනය කරන්න බෑ ඉස්සරහ දෙන්න ඇරෙන්න(Traffic එකෙක් දවසක් මාව නැවැත්තුවම මම උගෙන් ඇහුවා මොකක්ද මේකට හේතුව කියලා, පොර කියනවා පිටිපස්සේ මගියෙක් ගෙනිච්චොත් එයා අවදානමක යන නිසා මගී ප්‍රවාහනය කරන්න බැරිලු:baffled::lol::lol:)

    ඔන්න ඕකයි බං තත්වේ, තව දෙයක් මේවයින් එකක් හරි අඩු වුණොත් උන්ට අයිතියක් තියෙනවා උඹ ලයිසන් නැති එකෙක් ගානට දාලා කෙළින්ම දඩ දෙන්න, මට එහෙම දෙයක් වුණා බං කාර් එකේ ගිහිල්ලා... තව විස්තර ඕන නම් අහපං... එළ!:):):)