නැචුව නැචුව......දත් කිඹුලගේ හැකියාවන් උනත් අපි අඳුරගත්තේ එලකිරි රේඩියෝවෙන්... හොඳ වැඩක්... මමත් එක දවසක් Pre-Recorded රේඩියෝ වැඩසටහනක් කලා 2010 ද කොහෙදෝ... ආයේ හිතුනොත් Pre-Recorded එකක් කලොත් අපිට අවස්ථාවක් තියේද???
(කොන්දේසි සහිතයි)

Ewagema parana wadasatahan walata sawan deeme pahasukamath aluthen ekathu wenawa

jaya wewaෞෞ උබව ගන්නවා රේඩියෝ විධායක සබහාවටdan api rasikayanda nathinam radio samagikayanda
Ewagema parana wadasatahan walata sawan deeme pahasukamath aluthen ekathu wenawa

Podi Silva - පොඩි සිල්වා;18462910 said:මාත් ශෝ එකක් කරන්න ඉන්නේ
අලුත් සින්දු ප්ලේ කරන්න ඉන්නේ
සිංහල හා හින්දි
ඉන්න කට්ටියගේ නම් කියවලා උන්ට ආතල් එකක් දීලා සිංදුවක් ප්ලේ කරන්න තමා ඉන්නේ
ටොමා අයියා කියපු විදියට රෙකෝඩ් කරලා තමා කරන්න වෙන්නෙ
තව මේ වගේ එකක් කරන්න කවුරු හරි ඉන්නවද

මොකද උඹට ෂෝ එකක් කරන්න බැරි

pahasukam na apita 

pahasukam na apita
mage katahada gorosui umbala duwai sinhalayo![]()
මේ ත්‍රේඩ් එකේ එලකිරි රේඩියොව ගැන අලූත් අදහස් එකතු කරලා තිබුනා ඒවා ගැන GT ලොක්කා දැනුවත් කලාද ?

දැන් කවදද රේඩියෝ පටන් ගන්නේ
15 න් පස්සේ එන සතියෙ ඉදන් පටන්ගන්නවලු. දැනට ෂෝ 6 ක් රෙඩී.
පරීක්ෂන විකාෂයත් සාර්ථකලු. පරණ ප්‍රෝග්‍රෑම් දවල් වරුවේ අහන්නත් ලැබෙනවා. හැම දේම සුභයි. 
15 න් පස්සේ එන සතියෙ ඉදන් පටන්ගන්නවලු. දැනට ෂෝ 6 ක් රෙඩී.
පරීක්ෂන විකාෂයත් සාර්ථකලු. පරණ ප්‍රෝග්‍රෑම් දවල් වරුවේ අහන්නත් ලැබෙනවා. හැම දේම සුභයි.
![]()

ගොරෝසු නම් හොදයි මචං ඒකෙත් ගතියක් තියනවනේ. ඉස්සර අර සක්විත්තා කටහඩ පුලුවන් තරම් ගොරෝසු කරලා උගුර යටින් ඉංග්‍රීසි පාඩම් උගන්වනකොට හැමෝම ආසාවෙන් ඇහුවේ. පහසුකම් කියලා අමතරව ඕනි ඉතිං මයික් එකක් විතරයිනේ බං

owwa karanan ba 