රත්තරං

Jalthara Malli

Well-known member
  • මම කියන්න යන්නේ මම කරන පොඩි පොඩි බිස්නස් වලින් මොනවහරි දෙයක් ගන්න පුලුවන් නම් ගන්න නීති විරෝදී වැඩක් උනාට නරක දෙයක් නෙමේ හොරකම් කරන්නේ නැතුව හිඟාකන්නේ නැතුව තමන්ට පුලුවන් රැකියාවක් කරන එක වරදක් නෙමේ කියලා මම හිතනවා මෙන්න මේකයි මම කරන්නේ කෙටියෙන් කියුවොත් ඉන්දියාවට ගිහින් රත්තරන් විකුනලා විකුනලා ලාබ ලබන එක ඒකෙන් ගොඩාක් ලොකු ලාභයක් ලබන්න පුලුවන් මෙන්න මෙහෙමයි කතන්දරේ ඉස්සෙල්ලම මම පරන රත්තරන් පවුම් 15ක් ගේ අරගෙන යනව රත්තරන් හදන කෙනෙක් ගාවට මේවටම කියල කට්ටියකුත් ඉන්නව මකල අපිට ඕන කරන විදියේ මාල මුදු හදල දෙන කට්ටිය ඉතින් එතනින් ඕනකරන දේ හදාගන්නවා පවුම් 15ක් වගේ හින්දා එක මාලයක් හදන්න බෑ හැදුවොත් ලේසියෙන් ම කස්ටම් මාට්ටු වෙනවා කරන්න තියෙන්නෙ මාලයක් මුද්දක් බේස්ලට් එකක් වගේ දේවල් හදාගන්න සමහර හදන අය දන්නවා කොහොමද හදන්න ඕන කියලා මාට්ටු නොවී යන්න ඉතින් ඒවගේ උන්ට කියලා හදා ගන්න පුලුවන් දැන් ඉතින් ඔක්කොම හරි යනවා චෙන්නයි වලට චෙන්නයි වලට බැහපු ගමන් එතනින් ටැකිසියක් අල්ලගෙන යනව මන්නඩි කියන තැනට පැය එකහමාරක් දෙකක් යනවා එතෙන්ට යන්න මන්නඩි ඉන්නෙ ඔකොම ලංකාවේ වියාපාරිකයො තමයි ඉන්නේ මේවගේ ගේම් වලට ආපු උන් දැන් ආපු ගමන් ඉන්න තැනක් හොයාගන්නවා මම නම් ඉන්නේ ඔරෙන්ජ් පැලස් කියන එකේ එකේ ආතල් එකේ ඉන්න පුලුවන් ලංකාවේ මුදලින් 1400 වගේ දවසකට ඉතින් එතන බඩු මුට්ටු තියල පොඩ්ඩක් ෆ්‍රෙශ් වෙලා යනව කෙලින් රත්තරන් උණු කරන තැනකට ගිහින් දාගෙන ආපු මාල මුදු ටික උනු කරලා පොඩි කුට්ටියක් විදියට හදාගන්නව අපිට උන්ම ඒක හදල දෙනවා ඒකත් අරගෙන යනවා කෙලින්ම රත්තරන් චෙක් කරන තැනකට ගිහින් රත්ත්‍රන් චෙක් කරල ඒකට සහතිකයක් දෙනවා ඒකයි රත්තරන් කෑල්ලයි අරගෙන ඊට පස්සෙ යන්නේ රත්තරන් කුට්ටි වශයෙන් ගන්න තැනට එතන ලංකවේ උන් ගොඩාක් ඉන්නවා විකුනන්න ආපු අපේ එකත් මෑන්ට දීපු ගමන් මෑන්ස් කෙලින්ම කෑශ් මෙහේ ගනට වඩා වැඩියෙන් හම්බ වෙන හින්ද පවුම් 15 කට ශුද්ධ ලාබේ 90000යි මොකද මෙහේ ගානට වඩා ඉන්තියාවේ පවුමක් 6000කින් වැඩි කෙලින්ම ආවා අපේ රූම් එකට ආතල් එකේ ඇලට් එකක් දාල අනිත් දවසෙම ලංකාවට එනවා මම මේක දැන් ගොඩක් දවස් ඉඳලා කරන හින්දා මට මේකට යන්නේ දවස් 2කයි ගිය මුලු වියදම බලන කොට අඩුම ගානේ අපේ අතට 55000ක් වත් එනවා සම්පූරන ගුවන් වියදම 27000ක් වගේ යනවා එහේ හෝටල් වලට කෑම වලට ටැක්සි වලට මොනව හරි ආතල් එකක් ගත්තොත් ඒකට ඔකොම බලන කොට 35000ක් වගේ යනවා වැඩිම උනොත් ඉතින් 55000ක්ම ලාබය තියෙන්නේ මේ එකපාරක් ගියොත් මාසෙට දෙපාරක් ගියොත් කොහොමද මම නම් එක පාරයි යන්නේ වැඩිය ඕනිනෑ සමහර අය එන ගමන් සරම් සෙරෙප්පු එහෙම ගේනවා ලාබේ ඩබල් කරගන්න මම නම් ඒවා මොකුත් ගේන්නේ නෑ ඩොලර් වලින් ගේන්නේ ගෙනල්ලා මෙහෙන් මාරු කරගන්නවා

    මේක ගැන ගොඩාක් අය දන්නවා ඇති මම මේක දැම්මේ නොදන්න ටික දෙනාටයි කැමති නැති අය බනී ඒවට අවුලක් නෑ මම කියුවනේ හොරකමක් කරන්නේ නැතුව හිඟාකනේ නැතුව කරන ඕනම දෙයක් නරක දෙයක් නෙමේ

    දෙයක් ඉගෙන ගත්තනම් සලකල ගියාට කමක් නෑ:D
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබේ පාස්පොට් එකේ වදිනේ නැද්ද බන් උබ ගිය වාරවල් ගාන.. උබට තෙරෙයි කල් යයි.. :lol::lol::lol::lol::lol:
     
    Jalthara Malli

    Well-known member
  • උබේ පාස්පොට් එකේ වදිනේ නැද්ද බන් උබ ගිය වාරවල් ගාන.. උබට තෙරෙයි කල් යයි.. :lol::lol::lol::lol::lol:
    වදිනව මචං මාව දන් ගොඩක් කස්ටම් එකේ ඉන්න උන්ට නෝට් වෙලා ඉන්නේ මම එහේ ඉඳල එන කොට චෙන්නායි එයාර්පොර්ට් එකේදීම මෙහේ කාස්ටම් ලට දෙන්න රුපියල් 2000ක් වගේ උඩ සාක්කුවේ දාගෙන එන්නේ දික් කරපු ගමන් යන්න දෙනවා :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම එහෙම කිව්වේ හේතුවක් ඇතුව. අසාමාන්ය ගමන් රටාවක් කියන්නේ ඉමිග්‍රේශන් එකට වගේම කස්ටම් එකටත් නිකන් රෙඩ් ඇලට් එන කතන්දර.. දැන් හිතපන්කො උබ මාසෙට දෙපාරක් ගියා. උබ යන්නේ බිස්නස් වීසද? නැනේ.. උබ යන්නේ ටුවරිස්ට්.. ටුවරිස්ට් එකෙක් මක්කටෙයි දවස් දෙකෙන් ඉන්දියාවේ ගිහින් ආයේ එන්නේ.. ඒ එක. දෙවෙනි කාරනේ උබ ඔක තුන් හතර පාරක් කරපුවහම ඉමිග්‍රේශන් උන්ට ක්ලික් වෙනවා උබ මොකක් හරි ජල්තර් කේස් එකක් වඩම්මනවා කියලා.. ඒකත් මාට්ටු නොවුනයි කියමුකො. උබ කොයි වෙලේ හරි යුඇස්, ඔස්ට්‍රිලියා, යූකේ යන්න විසා ඉල්ලපු ගමන් උබට වීසා ඇපෲ උනත් බහින තැනින් උබව තියාගන්නවා පාස්පොට් එක දැක්ක ගමන්. වෙන මොකටවත් නෙමෙයි උබව තියාගන්නේ අසාමාන්ය ට්‍රැවල් ප්ලැන්ස් කියලා. උන් හිතන්නේ උබ ඩ්‍රග්ස් මියුල් කරනවා කියලා. බොරු නම් දන්න එකෙක්ගෙන් අහපන්.. දැන් උබ අර මම කිව්ව රටවලට යන්නේ නැ කියලා හිතමුකො. ඒත් උබට වැලිඩ් රීසන් එකක් නැත්තම් 5-6 වෙනි පාරෙදි උබව චෙන්නයි වලින් ඩිටේන් කරනවා සුදූ සහතිකයි.. කරනවා නම් බිස්නස් වීසා එකකින් කරහන්, ගැටලුවක් නැ.
     
    Jalthara Malli

    Well-known member
  • මම එහෙම කිව්වේ හේතුවක් ඇතුව. අසාමාන්ය ගමන් රටාවක් කියන්නේ ඉමිග්‍රේශන් එකට වගේම කස්ටම් එකටත් නිකන් රෙඩ් ඇලට් එන කතන්දර.. දැන් හිතපන්කො උබ මාසෙට දෙපාරක් ගියා. උබ යන්නේ බිස්නස් වීසද? නැනේ.. උබ යන්නේ ටුවරිස්ට්.. ටුවරිස්ට් එකෙක් මක්කටෙයි දවස් දෙකෙන් ඉන්දියාවේ ගිහින් ආයේ එන්නේ.. ඒ එක. දෙවෙනි කාරනේ උබ ඔක තුන් හතර පාරක් කරපුවහම ඉමිග්‍රේශන් උන්ට ක්ලික් වෙනවා උබ මොකක් හරි ජල්තර් කේස් එකක් වඩම්මනවා කියලා.. ඒකත් මාට්ටු නොවුනයි කියමුකො. උබ කොයි වෙලේ හරි යුඇස්, ඔස්ට්‍රිලියා, යූකේ යන්න විසා ඉල්ලපු ගමන් උබට වීසා ඇපෲ උනත් බහින තැනින් උබව තියාගන්නවා පාස්පොට් එක දැක්ක ගමන්. වෙන මොකටවත් නෙමෙයි උබව තියාගන්නේ අසාමාන්ය ට්‍රැවල් ප්ලැන්ස් කියලා. උන් හිතන්නේ උබ ඩ්‍රග්ස් මියුල් කරනවා කියලා. බොරු නම් දන්න එකෙක්ගෙන් අහපන්.. දැන් උබ අර මම කිව්ව රටවලට යන්නේ නැ කියලා හිතමුකො. ඒත් උබට වැලිඩ් රීසන් එකක් නැත්තම් 5-6 වෙනි පාරෙදි උබව චෙන්නයි වලින් ඩිටේන් කරනවා සුදූ සහතිකයි.. කරනවා නම් බිස්නස් වීසා එකකින් කරහන්, ගැටලුවක් නැ.
    තැන්ක්ස් මචං:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වදිනව මචං මාව දන් ගොඩක් කස්ටම් එකේ ඉන්න උන්ට නෝට් වෙලා ඉන්නේ මම එහේ ඉඳල එන කොට චෙන්නායි එයාර්පොර්ට් එකේදීම මෙහේ කාස්ටම් ලට දෙන්න රුපියල් 2000ක් වගේ උඩ සාක්කුවේ දාගෙන එන්නේ දික් කරපු ගමන් යන්න දෙනවා :D
    God bless to US,CA,AU immigration departments. They never accept bribe from anyone when it comes to border security.

    මම කිව්ව හැටියට කරහන්.. උබට ගොඩ යාමක් නැති වෙනවා ඩිටේන් උනොත්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම එහෙම කිව්වේ හේතුවක් ඇතුව. අසාමාන්ය ගමන් රටාවක් කියන්නේ ඉමිග්‍රේශන් එකට වගේම කස්ටම් එකටත් නිකන් රෙඩ් ඇලට් එන කතන්දර.. දැන් හිතපන්කො උබ මාසෙට දෙපාරක් ගියා. උබ යන්නේ බිස්නස් වීසද? නැනේ.. උබ යන්නේ ටුවරිස්ට්.. ටුවරිස්ට් එකෙක් මක්කටෙයි දවස් දෙකෙන් ඉන්දියාවේ ගිහින් ආයේ එන්නේ.. ඒ එක. දෙවෙනි කාරනේ උබ ඔක තුන් හතර පාරක් කරපුවහම ඉමිග්‍රේශන් උන්ට ක්ලික් වෙනවා උබ මොකක් හරි ජල්තර් කේස් එකක් වඩම්මනවා කියලා.. ඒකත් මාට්ටු නොවුනයි කියමුකො. උබ කොයි වෙලේ හරි යුඇස්, ඔස්ට්‍රිලියා, යූකේ යන්න විසා ඉල්ලපු ගමන් උබට වීසා ඇපෲ උනත් බහින තැනින් උබව තියාගන්නවා පාස්පොට් එක දැක්ක ගමන්. වෙන මොකටවත් නෙමෙයි උබව තියාගන්නේ අසාමාන්ය ට්‍රැවල් ප්ලැන්ස් කියලා. උන් හිතන්නේ උබ ඩ්‍රග්ස් මියුල් කරනවා කියලා. බොරු නම් දන්න එකෙක්ගෙන් අහපන්.. දැන් උබ අර මම කිව්ව රටවලට යන්නේ නැ කියලා හිතමුකො. ඒත් උබට වැලිඩ් රීසන් එකක් නැත්තම් 5-6 වෙනි පාරෙදි උබව චෙන්නයි වලින් ඩිටේන් කරනවා සුදූ සහතිකයි.. කරනවා නම් බිස්නස් වීසා එකකින් කරහන්, ගැටලුවක් නැ.

    උඹ මම හිතුවට වඩා බොහෝ ඇසු පිරූ තැන ඇති එකෙක් නේ බන්... :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ මම හිතුවට වඩා බොහෝ ඇසු පිරූ තැන ඇති එකෙක් නේ බන්... :yes::yes:
    අවුරුදු 10ක් නැ බන් රටින් එලියට යනකොට. එදා ඉදන් පහුගිය අවුරුදු 20ට රටවල් කීයක නම් ගියාද? එයාර්පොට්, ඉමිග්‍රේශන්, කස්ටම් කීයක් නම් පාස් කලාද? බොරු කියන්න ඔනේ නැ.. කවමදාකවත් ඩිටේන් කරලා නැ.. චෙක් කරලා තියනවා ඇති වෙන්න. රශියන් ඉමිග්‍රේශන් තමා අමාරුම. ඒත් ජිවිතේට වැරදි දෙයක් අරන් ගිහිල්ලත් නැ, අරන් යන්නෙත් නැ. එක එක අරටවල එක එක නීතිනේ බන්. කොහොමත් මම නොදන්න රටකට යනවා නම් ඒ රටේ කොරන්ටීන් අයිටම් මොනවද, රිස්ට්‍රික්ටඩ් බැන්ඩ් අයිටම් මොනවද කියලා හොයලා තමා යන්නේ. ඒ ඒ රටවලට ගියාම ඒ ඒ නීතී. අපි ඒවා නොදන්නවා කියලා සමාවක් නැ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උඹ මම හිතුවට වඩා බොහෝ ඇසු පිරූ තැන ඇති එකෙක් නේ බන්... :yes::yes:
    මූත් රත්තරන් හන්ගන් යන එකෙක්ද කොහෙද ඉස්සර ඉදන්:lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අවුරුදු 10ක් නැ බන් රටින් එලියට යනකොට. එදා ඉදන් පහුගිය අවුරුදු 20ට රටවල් කීයක නම් ගියාද? එයාර්පොට්, ඉමිග්‍රේශන්, කස්ටම් කීයක් නම් පාස් කලාද? බොරු කියන්න ඔනේ නැ.. කවමදාකවත් ඩිටේන් කරලා නැ.. චෙක් කරලා තියනවා ඇති වෙන්න. රශියන් ඉමිග්‍රේශන් තමා අමාරුම. ඒත් ජිවිතේට වැරදි දෙයක් අරන් ගිහිල්ලත් නැ, අරන් යන්නෙත් නැ. එක එක අරටවල එක එක නීතිනේ බන්. කොහොමත් මම නොදන්න රටකට යනවා නම් ඒ රටේ කොරන්ටීන් අයිටම් මොනවද, රිස්ට්‍රික්ටඩ් බැන්ඩ් අයිටම් මොනවද කියලා හොයලා තමා යන්නේ. ඒ ඒ රටවලට ගියාම ඒ ඒ නීතී. අපි ඒවා නොදන්නවා කියලා සමාවක් නැ.

    නියමයි බන්. :cool:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මාරු බිස්නස් එක.
    ශේනල් මචං බිස්නස් විස එකක් ගන්නේ කොහොමද ඉන්දියා වලට