මම කියන්න යන්නේ මම කරන පොඩි පොඩි බිස්නස් වලින් මොනවහරි දෙයක් ගන්න පුලුවන් නම් ගන්න නීති විරෝදී වැඩක් උනාට නරක දෙයක් නෙමේ හොරකම් කරන්නේ නැතුව හිඟාකන්නේ නැතුව තමන්ට පුලුවන් රැකියාවක් කරන එක වරදක් නෙමේ කියලා මම හිතනවා මෙන්න මේකයි මම කරන්නේ කෙටියෙන් කියුවොත් ඉන්දියාවට ගිහින් රත්තරන් විකුනලා විකුනලා ලාබ ලබන එක ඒකෙන් ගොඩාක් ලොකු ලාභයක් ලබන්න පුලුවන් මෙන්න මෙහෙමයි කතන්දරේ ඉස්සෙල්ලම මම පරන රත්තරන් පවුම් 15ක් ගේ අරගෙන යනව රත්තරන් හදන කෙනෙක් ගාවට මේවටම කියල කට්ටියකුත් ඉන්නව මකල අපිට ඕන කරන විදියේ මාල මුදු හදල දෙන කට්ටිය ඉතින් එතනින් ඕනකරන දේ හදාගන්නවා පවුම් 15ක් වගේ හින්දා එක මාලයක් හදන්න බෑ හැදුවොත් ලේසියෙන් ම කස්ටම් මාට්ටු වෙනවා කරන්න තියෙන්නෙ මාලයක් මුද්දක් බේස්ලට් එකක් වගේ දේවල් හදාගන්න සමහර හදන අය දන්නවා කොහොමද හදන්න ඕන කියලා මාට්ටු නොවී යන්න ඉතින් ඒවගේ උන්ට කියලා හදා ගන්න පුලුවන් දැන් ඉතින් ඔක්කොම හරි යනවා චෙන්නයි වලට චෙන්නයි වලට බැහපු ගමන් එතනින් ටැකිසියක් අල්ලගෙන යනව මන්නඩි කියන තැනට පැය එකහමාරක් දෙකක් යනවා එතෙන්ට යන්න මන්නඩි ඉන්නෙ ඔකොම ලංකාවේ වියාපාරිකයො තමයි ඉන්නේ මේවගේ ගේම් වලට ආපු උන් දැන් ආපු ගමන් ඉන්න තැනක් හොයාගන්නවා මම නම් ඉන්නේ ඔරෙන්ජ් පැලස් කියන එකේ එකේ ආතල් එකේ ඉන්න පුලුවන් ලංකාවේ මුදලින් 1400 වගේ දවසකට ඉතින් එතන බඩු මුට්ටු තියල පොඩ්ඩක් ෆ්රෙශ් වෙලා යනව කෙලින් රත්තරන් උණු කරන තැනකට ගිහින් දාගෙන ආපු මාල මුදු ටික උනු කරලා පොඩි කුට්ටියක් විදියට හදාගන්නව අපිට උන්ම ඒක හදල දෙනවා ඒකත් අරගෙන යනවා කෙලින්ම රත්තරන් චෙක් කරන තැනකට ගිහින් රත්ත්රන් චෙක් කරල ඒකට සහතිකයක් දෙනවා ඒකයි රත්තරන් කෑල්ලයි අරගෙන ඊට පස්සෙ යන්නේ රත්තරන් කුට්ටි වශයෙන් ගන්න තැනට එතන ලංකවේ උන් ගොඩාක් ඉන්නවා විකුනන්න ආපු අපේ එකත් මෑන්ට දීපු ගමන් මෑන්ස් කෙලින්ම කෑශ් මෙහේ ගනට වඩා වැඩියෙන් හම්බ වෙන හින්ද පවුම් 15 කට ශුද්ධ ලාබේ 90000යි මොකද මෙහේ ගානට වඩා ඉන්තියාවේ පවුමක් 6000කින් වැඩි කෙලින්ම ආවා අපේ රූම් එකට ආතල් එකේ ඇලට් එකක් දාල අනිත් දවසෙම ලංකාවට එනවා මම මේක දැන් ගොඩක් දවස් ඉඳලා කරන හින්දා මට මේකට යන්නේ දවස් 2කයි ගිය මුලු වියදම බලන කොට අඩුම ගානේ අපේ අතට 55000ක් වත් එනවා සම්පූරන ගුවන් වියදම 27000ක් වගේ යනවා එහේ හෝටල් වලට කෑම වලට ටැක්සි වලට මොනව හරි ආතල් එකක් ගත්තොත් ඒකට ඔකොම බලන කොට 35000ක් වගේ යනවා වැඩිම උනොත් ඉතින් 55000ක්ම ලාබය තියෙන්නේ මේ එකපාරක් ගියොත් මාසෙට දෙපාරක් ගියොත් කොහොමද මම නම් එක පාරයි යන්නේ වැඩිය ඕනිනෑ සමහර අය එන ගමන් සරම් සෙරෙප්පු එහෙම ගේනවා ලාබේ ඩබල් කරගන්න මම නම් ඒවා මොකුත් ගේන්නේ නෑ ඩොලර් වලින් ගේන්නේ ගෙනල්ලා මෙහෙන් මාරු කරගන්නවා
මේක ගැන ගොඩාක් අය දන්නවා ඇති මම මේක දැම්මේ නොදන්න ටික දෙනාටයි කැමති නැති අය බනී ඒවට අවුලක් නෑ මම කියුවනේ හොරකමක් කරන්නේ නැතුව හිඟාකනේ නැතුව කරන ඕනම දෙයක් නරක දෙයක් නෙමේ
දෙයක් ඉගෙන ගත්තනම් සලකල ගියාට කමක් නෑ
මේක ගැන ගොඩාක් අය දන්නවා ඇති මම මේක දැම්මේ නොදන්න ටික දෙනාටයි කැමති නැති අය බනී ඒවට අවුලක් නෑ මම කියුවනේ හොරකමක් කරන්නේ නැතුව හිඟාකනේ නැතුව කරන ඕනම දෙයක් නරක දෙයක් නෙමේ
දෙයක් ඉගෙන ගත්තනම් සලකල ගියාට කමක් නෑ

Last edited:




rep+