රත්තරං

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    එල වැඩෙ කරනවන්ම් උබ පුරුදු කාරයෙක් නිසා හොදයි අලුත් එකෙක් ගියොත් පවුම් 15ත් නැතිකරන් තොප්පාරම් කාරයෙක්ගෙන් පුක් පාරක් කාලා තමා එන්ඩ වෙන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මාරු බිස්නස් එක.
    ශේනල් මචං බිස්නස් විස එකක් ගන්නේ කොහොමද ඉන්දියා වලට
    බිස්නස් වීසා ගන්න ක්‍රම කීපයක් තියනවා. මූ වගේ එකෙකුට ලේසියි, ඉන්දියාවේ කන්ටැක්ට් තියන නිසා. බිස්නස් වීසා එකක් දෙන්නේ ඔනැම රටක එ අදාල රටෙන් අපනයනය හො ආනයනය කරන දෙයක් සම්බන්දව ඒ පුද්ගලයා හා අදාල රට ඇතුලේ වියාපාරිකයෙකු අතර ගිවිසුමක් තියනවා නම් තමා. දැන් මූ කරන බිස්නස් එක ලීගල් නැනේ. ඉතින් මූට බිස්නස් වීසා එකක් ඉල්ලන්න බැ මම රත්තරන් ඉම්පොට් කරනවා කියලා. සමහරවිට මුගේයාලුවො සපත්තු අරගෙන එනවා කිව්වේ අන්න ඒ බිස්නස් කන්ටැක්ට් එකට වෙන්න ඇති. එතකොට කවර් අප් ස්ටොරියක් තියනවා. කස්ටම් එකෙන් ඇහුවොත් කියන්න පුලුවන් මම සපත්තු ගේන්න ආවා කියලා. අන්න ඒ වගේ, ඉන්ඩ්යාව බිස්නස් වීසා දෙනවා, ඉන්දියානු සමාගමකට හො ආයතනයකට සේවා සපයන පිටරැටියෙකුට, ටුවරිසම් වියාපිතිය සදහා පැමිනෙන ඒජන්තවරයෙකුට, ඒ වගේම මලිටි නෑශනල් කොපරේශන්වල බිස්නස් මීටින් වලට එන විදේශිකයන්ට.

    Documents Required:
    1. Duly completed Visa Application Form.
    2. Two (02) recent color photographs with white background – 2 inch x 2 inch (Photo on the Passport and Form must tally with applicant’s present appearance).
    3. Previous passports (If previous passport is lost please provide the police compliant report).
    4. Travel & Tour Itinerary (optional).
    5. Copy of Hotel booking (optional).
    6. Photocopy on National Identity Card (N.I.C) / Driving License or Birth Certificate (For Sri Lanka national only).
    7. Appropriate endorsement of occupation/profession on the passport as businessman is must.
    8. All foreign nationals applying for visa in Sri Lanka are required to fill FAX Reference Form CLICK HERE to download.
    9. Invitation letter from company in India.
    10. Company registration certificate in Sri Lanka.
    11. Six (06) months bank statements of firm.
    12. A letter from applicant’s company sponsoring the business visit to India indicating nature of applicant’s business, probable duration of stay, places and companies in India to be visited, are to be enclosed.

    Please Note:
    • The business visa is not issued to those running a petty business or petty trade.:lol::lol::lol::lol::lol:
    • This is not intended to be a complete list of documents that may be needed. High Commission reserves the right to seek additional documents post submission of application.
    • Duration of visa will be decided on a case-to-case basis.
    • The Passport should have a minimum validity of 6 months on the date of application with at least two blank pages.
    • NON Sri Lanka Nationals who wish to apply Business Visa in Sri Lanka must have work permit / residence permit, resident in Sri Lanka more than 2 years.
    • Tampered or damaged passports are not accepted.
    • Some individual cases may require more time for processing.
    • Applicants may have to attend an Interview at “The High Commission of India” / “Post” if required.
    • High Commission of India reserves the right to refuse visa without assigning reasons and without refund of fee.

    ආදාල විස්තර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් වගේම වීසා සම්බන්දව නිල පාට්නර් වන ivs ආයතනයෙනුත් ගත්තැකි..
    http://ivsvisalanka.com

    වීසා ෆී එක මෙතනින් බලාගන්න. මල්ටිපල් එන්ට්‍රි වීසා ගන්න මේ කුජීත බිස්නස් එක කරන්න ඉන්න අය. :D:D:D

    http://ivsvisalanka.com/VisaFees.aspx

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,820
    3,851
    113
    Delaware
    මම එහෙම කිව්වේ හේතුවක් ඇතුව. අසාමාන්ය ගමන් රටාවක් කියන්නේ ඉමිග්‍රේශන් එකට වගේම කස්ටම් එකටත් නිකන් රෙඩ් ඇලට් එන කතන්දර.. දැන් හිතපන්කො උබ මාසෙට දෙපාරක් ගියා. උබ යන්නේ බිස්නස් වීසද? නැනේ.. උබ යන්නේ ටුවරිස්ට්.. ටුවරිස්ට් එකෙක් මක්කටෙයි දවස් දෙකෙන් ඉන්දියාවේ ගිහින් ආයේ එන්නේ.. ඒ එක. දෙවෙනි කාරනේ උබ ඔක තුන් හතර පාරක් කරපුවහම ඉමිග්‍රේශන් උන්ට ක්ලික් වෙනවා උබ මොකක් හරි ජල්තර් කේස් එකක් වඩම්මනවා කියලා.. ඒකත් මාට්ටු නොවුනයි කියමුකො. උබ කොයි වෙලේ හරි යුඇස්, ඔස්ට්‍රිලියා, යූකේ යන්න විසා ඉල්ලපු ගමන් උබට වීසා ඇපෲ උනත් බහින තැනින් උබව තියාගන්නවා පාස්පොට් එක දැක්ක ගමන්. වෙන මොකටවත් නෙමෙයි උබව තියාගන්නේ අසාමාන්ය ට්‍රැවල් ප්ලැන්ස් කියලා. උන් හිතන්නේ උබ ඩ්‍රග්ස් මියුල් කරනවා කියලා. බොරු නම් දන්න එකෙක්ගෙන් අහපන්.. දැන් උබ අර මම කිව්ව රටවලට යන්නේ නැ කියලා හිතමුකො. ඒත් උබට වැලිඩ් රීසන් එකක් නැත්තම් 5-6 වෙනි පාරෙදි උබව චෙන්නයි වලින් ඩිටේන් කරනවා සුදූ සහතිකයි.. කරනවා නම් බිස්නස් වීසා එකකින් කරහන්, ගැටලුවක් නැ.

    උඹ මම හිතුවට වඩා බොහෝ ඇසු පිරූ තැන ඇති එකෙක් නේ බන්... :yes::yes:

    අර ඉස්සර මුගෙයි අරුනගෙයි ආදරේ නැගලා යන දවස් වල මම හිතුවේ මු පොයිය ගහනවා ඇති කියලා
    බලන් ගියහම උබ කිව්වගේ, මම හිතුවට වඩා බොහෝ ඇසු පිරූ තැන ඇති එකෙක් නේ බන්...

    :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අර ඉස්සර මුගෙයි අරුනගෙයි ආදරේ නැගලා යන දවස් වල මම හිතුවේ මු පොයිය ගහනවා ඇති කියලා
    බලන් ගියහම උබ කිව්වගේ, මම හිතුවට වඩා බොහෝ ඇසු පිරූ තැන ඇති එකෙක් නේ බන්...

    :yes::yes:
    මම බොරු කියන්නේ නැ බන්. මම සමහර ත්‍රේඩ් වල මගේ අත්දැකීම් දානකොට මගේ අනන්යතාවය හා ආරක්ශාව හේතුවෙන් ෆොටො වීඩියො වගේ දේවල් දානකොට ඒ ත්‍රේඩ් එක හා සම්බන්ද ඉන්ටනෙට් එකෙන් හොයාගත්තු දේවල් දානවා, මගේ ඔරිජිනල් ෆොටො නොදා. දන්නවනේ ඒ කාලේ ෆොටොශොප් පැට්ටේරියක්නේ මේක. ඉතින් මිනිස්සු හිතන්නේ මම බොරු කියනවා ඉන්ටනෙට් එකේ එවා හොයලා දාලා මගේ වගේ කියලා. කොච්චි ත්‍රේඩ් එකත් ඒ වගේ..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මම එහෙම කිව්වේ හේතුවක් ඇතුව. අසාමාන්ය ගමන් රටාවක් කියන්නේ ඉමිග්‍රේශන් එකට වගේම කස්ටම් එකටත් නිකන් රෙඩ් ඇලට් එන කතන්දර.. දැන් හිතපන්කො උබ මාසෙට දෙපාරක් ගියා. උබ යන්නේ බිස්නස් වීසද? නැනේ.. උබ යන්නේ ටුවරිස්ට්.. ටුවරිස්ට් එකෙක් මක්කටෙයි දවස් දෙකෙන් ඉන්දියාවේ ගිහින් ආයේ එන්නේ.. ඒ එක. දෙවෙනි කාරනේ උබ ඔක තුන් හතර පාරක් කරපුවහම ඉමිග්‍රේශන් උන්ට ක්ලික් වෙනවා උබ මොකක් හරි ජල්තර් කේස් එකක් වඩම්මනවා කියලා.. ඒකත් මාට්ටු නොවුනයි කියමුකො. උබ කොයි වෙලේ හරි යුඇස්, ඔස්ට්‍රිලියා, යූකේ යන්න විසා ඉල්ලපු ගමන් උබට වීසා ඇපෲ උනත් බහින තැනින් උබව තියාගන්නවා පාස්පොට් එක දැක්ක ගමන්. වෙන මොකටවත් නෙමෙයි උබව තියාගන්නේ අසාමාන්ය ට්‍රැවල් ප්ලැන්ස් කියලා. උන් හිතන්නේ උබ ඩ්‍රග්ස් මියුල් කරනවා කියලා. බොරු නම් දන්න එකෙක්ගෙන් අහපන්.. දැන් උබ අර මම කිව්ව රටවලට යන්නේ නැ කියලා හිතමුකො. ඒත් උබට වැලිඩ් රීසන් එකක් නැත්තම් 5-6 වෙනි පාරෙදි උබව චෙන්නයි වලින් ඩිටේන් කරනවා සුදූ සහතිකයි.. කරනවා නම් බිස්නස් වීසා එකකින් කරහන්, ගැටලුවක් නැ.

    11.gif
    11.gif
    11.gif
     
    Jalthara Malli

    Well-known member
  • ගොඩක් එවුන් මගෙන් pm කරල අහනව එක්කන් පලයන්කො කියලා මචං සමහර උන්ට රිප්ල්යි කලා සමහර උන්ට කරන්න බැරි උනා මොකද pm හෙන ගොඩක් ඇවිත් මම මේ කියපු දේ නරක දෙයක් නොවුනත් නීති විරොදී වැඩක් කරන උන් රහසින් කරන්නේ මම මෙහෙම කියුවට එකෙක් වත් කියල දෙන්නෙත් නෑ කරපු උන් හැමදාම තනියෙන් කරගෙන ඉන්නවා මොකද මුන් කියල දීල හැම එකාම කරන්න ගත්තොත් උන්ට කරගන්නත් බැරි වෙනවා මගේ අනන්‍යතාවය තහවුරු කරන්න බෑ දැන්ම මොකද මේක අහුවුනොත් මම කූඩුවේ තමයි මම කියපු දේ තමයි බේසික් එක ඕනිනම් කරන විදිය විකුනන තැන් උනු කරන තැන් ඔක්කොම ඩීටයල් දාල ත්‍රෙඩ් එකක් ලියන්නම් පුලුවන් වෙලාවක
     
    • Like
    Reactions: KingCM

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මම බොරු කියන්නේ නැ බන්. මම සමහර ත්‍රේඩ් වල මගේ අත්දැකීම් දානකොට මගේ අනන්යතාවය හා ආරක්ශාව හේතුවෙන් ෆොටො වීඩියො වගේ දේවල් දානකොට ඒ ත්‍රේඩ් එක හා සම්බන්ද ඉන්ටනෙට් එකෙන් හොයාගත්තු දේවල් දානවා, මගේ ඔරිජිනල් ෆොටො නොදා. දන්නවනේ ඒ කාලේ ෆොටොශොප් පැට්ටේරියක්නේ මේක. ඉතින් මිනිස්සු හිතන්නේ මම බොරු කියනවා ඉන්ටනෙට් එකේ එවා හොයලා දාලා මගේ වගේ කියලා. කොච්චි ත්‍රේඩ් එකත් ඒ වගේ..

    මචන් ඉමිග්‍රෙශන් වලදි තියෙන ඔය වගේ අපි දැන ගන්න ඕනේ දේවල් ගැන දාපන්කො ත්‍රේඩ් එකක්.. මේකෙ රට යන එවුන්ට ගොඩක් වැදගත් වෙයි..
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    බිස්නස් වීසා ගන්න ක්‍රම කීපයක් තියනවා. මූ වගේ එකෙකුට ලේසියි, ඉන්දියාවේ කන්ටැක්ට් තියන නිසා. බිස්නස් වීසා එකක් දෙන්නේ ඔනැම රටක එ අදාල රටෙන් අපනයනය හො ආනයනය කරන දෙයක් සම්බන්දව ඒ පුද්ගලයා හා අදාල රට ඇතුලේ වියාපාරිකයෙකු අතර ගිවිසුමක් තියනවා නම් තමා. දැන් මූ කරන බිස්නස් එක ලීගල් නැනේ. ඉතින් මූට බිස්නස් වීසා එකක් ඉල්ලන්න බැ මම රත්තරන් ඉම්පොට් කරනවා කියලා. සමහරවිට මුගේයාලුවො සපත්තු අරගෙන එනවා කිව්වේ අන්න ඒ බිස්නස් කන්ටැක්ට් එකට වෙන්න ඇති. එතකොට කවර් අප් ස්ටොරියක් තියනවා. කස්ටම් එකෙන් ඇහුවොත් කියන්න පුලුවන් මම සපත්තු ගේන්න ආවා කියලා. අන්න ඒ වගේ, ඉන්ඩ්යාව බිස්නස් වීසා දෙනවා, ඉන්දියානු සමාගමකට හො ආයතනයකට සේවා සපයන පිටරැටියෙකුට, ටුවරිසම් වියාපිතිය සදහා පැමිනෙන ඒජන්තවරයෙකුට, ඒ වගේම මලිටි නෑශනල් කොපරේශන්වල බිස්නස් මීටින් වලට එන විදේශිකයන්ට.

    Documents Required:
    1. Duly completed Visa Application Form.
    2. Two (02) recent color photographs with white background – 2 inch x 2 inch (Photo on the Passport and Form must tally with applicant’s present appearance).
    3. Previous passports (If previous passport is lost please provide the police compliant report).
    4. Travel & Tour Itinerary (optional).
    5. Copy of Hotel booking (optional).
    6. Photocopy on National Identity Card (N.I.C) / Driving License or Birth Certificate (For Sri Lanka national only).
    7. Appropriate endorsement of occupation/profession on the passport as businessman is must.
    8. All foreign nationals applying for visa in Sri Lanka are required to fill FAX Reference Form CLICK HERE to download.
    9. Invitation letter from company in India.
    10. Company registration certificate in Sri Lanka.
    11. Six (06) months bank statements of firm.
    12. A letter from applicant’s company sponsoring the business visit to India indicating nature of applicant’s business, probable duration of stay, places and companies in India to be visited, are to be enclosed.

    Please Note:
    • The business visa is not issued to those running a petty business or petty trade.:lol::lol::lol::lol::lol:
    • This is not intended to be a complete list of documents that may be needed. High Commission reserves the right to seek additional documents post submission of application.
    • Duration of visa will be decided on a case-to-case basis.
    • The Passport should have a minimum validity of 6 months on the date of application with at least two blank pages.
    • NON Sri Lanka Nationals who wish to apply Business Visa in Sri Lanka must have work permit / residence permit, resident in Sri Lanka more than 2 years.
    • Tampered or damaged passports are not accepted.
    • Some individual cases may require more time for processing.
    • Applicants may have to attend an Interview at “The High Commission of India” / “Post” if required.
    • High Commission of India reserves the right to refuse visa without assigning reasons and without refund of fee.

    ආදාල විස්තර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් වගේම වීසා සම්බන්දව නිල පාට්නර් වන ivs ආයතනයෙනුත් ගත්තැකි..
    http://ivsvisalanka.com

    වීසා ෆී එක මෙතනින් බලාගන්න. මල්ටිපල් එන්ට්‍රි වීසා ගන්න මේ කුජීත බිස්නස් එක කරන්න ඉන්න අය. :D:D:D

    http://ivsvisalanka.com/VisaFees.aspx

    thanks machan
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,820
    3,851
    113
    Delaware
    මම බොරු කියන්නේ නැ බන්. මම සමහර ත්‍රේඩ් වල මගේ අත්දැකීම් දානකොට මගේ අනන්යතාවය හා ආරක්ශාව හේතුවෙන් ෆොටො වීඩියො වගේ දේවල් දානකොට ඒ ත්‍රේඩ් එක හා සම්බන්ද ඉන්ටනෙට් එකෙන් හොයාගත්තු දේවල් දානවා, මගේ ඔරිජිනල් ෆොටො නොදා. දන්නවනේ ඒ කාලේ ෆොටොශොප් පැට්ටේරියක්නේ මේක. ඉතින් මිනිස්සු හිතන්නේ මම බොරු කියනවා ඉන්ටනෙට් එකේ එවා හොයලා දාලා මගේ වගේ කියලා. කොච්චි ත්‍රේඩ් එකත් ඒ වගේ..
    නැ බන් උබ කියන්නේ ඇත්ත වෙනඩ ඇති,
    මේකේ ඉන්න ගොඩක් උන් කතාව දෝලාවෙන් නේ.
     
    Jalthara Malli

    Well-known member
  • ගොඩාක් උන් අහනවා කිලෝ ගනන් ගෙනියන්න පුලුවන්ද කියලා ගෙන්ච්චොත් බඩු මාට්ටු කොහෙද දාගෙන යන්නේ අන්තිමට රත්තරන් ටික නැති කරගන්නයි වෙන්නේ ඒ හින්දා වැඩිම උනොත් පවුම් 10ක් දැනට ගේනියපල්ලා වැඩි තන්හාවට අරන් ගිහින් මොනවත් නැති වෙයි පවුම් 10ක් වගේ ගෙනිච්චොත් අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන්
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම එහෙම කිව්වේ හේතුවක් ඇතුව. අසාමාන්ය ගමන් රටාවක් කියන්නේ ඉමිග්‍රේශන් එකට වගේම කස්ටම් එකටත් නිකන් රෙඩ් ඇලට් එන කතන්දර.. දැන් හිතපන්කො උබ මාසෙට දෙපාරක් ගියා. උබ යන්නේ බිස්නස් වීසද? නැනේ.. උබ යන්නේ ටුවරිස්ට්.. ටුවරිස්ට් එකෙක් මක්කටෙයි දවස් දෙකෙන් ඉන්දියාවේ ගිහින් ආයේ එන්නේ.. ඒ එක. දෙවෙනි කාරනේ උබ ඔක තුන් හතර පාරක් කරපුවහම ඉමිග්‍රේශන් උන්ට ක්ලික් වෙනවා උබ මොකක් හරි ජල්තර් කේස් එකක් වඩම්මනවා කියලා.. ඒකත් මාට්ටු නොවුනයි කියමුකො. උබ කොයි වෙලේ හරි යුඇස්, ඔස්ට්‍රිලියා, යූකේ යන්න විසා ඉල්ලපු ගමන් උබට වීසා ඇපෲ උනත් බහින තැනින් උබව තියාගන්නවා පාස්පොට් එක දැක්ක ගමන්. වෙන මොකටවත් නෙමෙයි උබව තියාගන්නේ අසාමාන්ය ට්‍රැවල් ප්ලැන්ස් කියලා. උන් හිතන්නේ උබ ඩ්‍රග්ස් මියුල් කරනවා කියලා. බොරු නම් දන්න එකෙක්ගෙන් අහපන්.. දැන් උබ අර මම කිව්ව රටවලට යන්නේ නැ කියලා හිතමුකො. ඒත් උබට වැලිඩ් රීසන් එකක් නැත්තම් 5-6 වෙනි පාරෙදි උබව චෙන්නයි වලින් ඩිටේන් කරනවා සුදූ සහතිකයි.. කරනවා නම් බිස්නස් වීසා එකකින් කරහන්, ගැටලුවක් නැ.

    this is true machan ...