ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හෙනයා;18464703 said:
    අනේ යකෝ.. මේකේ Organizers 10 දෙනෙක් නෑ.. ඉන්නේ 2යි. ඒ කවුද කියල දන්නවනේ.. වෙන එවුන් කියන කිසිම එකක් අහන්න ඕනේ නෑ.. මේක අහපන්.. ඔය එක එකා කියන ඒවා අහන්නේ නැතුව team ටිකක් හදපන්කෝ.. මේක කරන්න පොඩි හරි උදවුවක් දීපන්කො.. :(:(

    ඔන්න detha ආවා.. කියල කතා කරගනින්..

    එකෙක් වත් හරියට වචනයක් දෙන්නේ නැ එකයි මෙතන තියෙන අවුල
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,761
    6,332
    113
    ගග අද්දර
    හෙනයා;18464751 said:
    Halo league එකක් තියෙනවා බන්.. කට්ටියත් එක්ක සෙට් වෙලා වරෙන් හොදේ... :cool::cool:

    අපි ඉතින් වැඩ්ඩො නෙමෙයිනේ බන්. කේෂානය නම් ඉන්නවා. ඌව සෙට් කරන්නම්. සෙට් වෙන විදිය කියල දීපන්.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපි ඉතින් වැඩ්ඩො නෙමෙයිනේ බන්. කේෂානය නම් ඉන්නවා. ඌව සෙට් කරන්නම්. සෙට් වෙන විදිය කියල දීපන්.

    මේකට වැඩ්ඩො නෙමෙයි බං ඕන, Team Work දෙන්නම වරෙන් එළකිරි වගේ ;)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    අපි ඉතින් වැඩ්ඩො නෙමෙයිනේ බන්. කේෂානය නම් ඉන්නවා. ඌව සෙට් කරන්නම්. සෙට් වෙන විදිය කියල දීපන්.

    වැඩ්ඩොන්ට විතරක් නෙමෙයි බන් තියෙන්නේ.. :no::no: ඔක්කොටම.. :yes::yes: වැඩි විස්තර සදහා Wild මහතා හමුවන්න..:cool::cool:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,761
    6,332
    113
    ගග අද්දර
    මේකට වැඩ්ඩො නෙමෙයි බං ඕන, Team Work දෙන්නම වරෙන් එළකිරි වගේ ;)
    වයිල්ඩ් අයියේ වැඩි විස්තර කියල දෙන්නකෝ...

    හෙනයා;18464858 said:
    වැඩ්ඩොන්ට විතරක් නෙමෙයි බන් තියෙන්නේ.. :no::no: ඔක්කොටම.. :yes::yes: වැඩි විස්තර සදහා Wild මහතා හමුවන්න..:cool::cool:

    ඔක්කොටම තිබ්බට මට වෙඩි තියන්න වෙන් නෑ බන්. ස්පව්න් වෙනකොටම මට තියනවනේ උබල.
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    මන් නෙමයි බන්. හුංග කියනකන් මාත් ඔයා සීන් එක දන් නෑ. ටැංකි සුදා ගහන්න ඇත්තේ kknight හරි lionheart හරි.

    man hithuwe tanki suda kiyanneth uba kiyala, kknight dan play karan na ne and lion heart oya wage tanki walin gaga inne na. ane manda
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    organizing වෙන්නෙම නැත්තම් පමණක්, මෙතනින් පටන් ගමු....

    අවසන් පිටුවල කරුණු කියවා බලද්දී,
    මේ league කාර්යය කෙරෙන්න නම්,
    මුලින්ම තීරණය කරන්න වෙනවා මේක play කරන්නේ,
    1) තමන් වැඩිපුර නියෝජනය කරන clan / community හැටියට team හදන ඇවිත් ද
    නැත්තම්
    2) ඔක්කොම clan / community වලඅය කවලම් කරල team හදලද කියල...

    අපි එතනින් පටන් ගමු.... :nerd:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    organizing වෙන්නෙම නැත්තම් පමණක්, මෙතනින් පටන් ගමු....

    අවසන් පිටුවල කරුණු කියවා බලද්දී,
    මේ league කාර්යය කෙරෙන්න නම්,
    මුලින්ම තීරණය කරන්න වෙනවා මේක play කරන්නේ,
    1) තමන් වැඩිපුර නියෝජනය කරන clan / community හැටියට team හදන ඇවිත් ද
    නැත්තම්
    2) ඔක්කොම clan / community වලඅය කවලම් කරල team හදලද කියල...

    අපි එතනින් පටන් ගමු.... :nerd:

    මම දෙක සමග එකගයි :yes: