කුමන පයන්නක් ගැනද මේ කතා වෙන්නේ?


හෙනයා;18464703 said:අනේ යකෝ.. මේකේ Organizers 10 දෙනෙක් නෑ.. ඉන්නේ 2යි. ඒ කවුද කියල දන්නවනේ.. වෙන එවුන් කියන කිසිම එකක් අහන්න ඕනේ නෑ.. මේක අහපන්.. ඔය එක එකා කියන ඒවා අහන්නේ නැතුව team ටිකක් හදපන්කෝ.. මේක කරන්න පොඩි හරි උදවුවක් දීපන්කො..
ඔන්න detha ආවා.. කියල කතා කරගනින්..
හෙනයා;18464751 said:Halo league එකක් තියෙනවා බන්.. කට්ටියත් එක්ක සෙට් වෙලා වරෙන් හොදේ...![]()
අපි ඉතින් වැඩ්ඩො නෙමෙයිනේ බන්. කේෂානය නම් ඉන්නවා. ඌව සෙට් කරන්නම්. සෙට් වෙන විදිය කියල දීපන්.
අපි ඉතින් වැඩ්ඩො නෙමෙයිනේ බන්. කේෂානය නම් ඉන්නවා. ඌව සෙට් කරන්නම්. සෙට් වෙන විදිය කියල දීපන්.

ඔක්කොටම.. 
වැඩි විස්තර සදහා Wild මහතා හමුවන්න..

වයිල්ඩ් අයියේ වැඩි විස්තර කියල දෙන්නකෝ...මේකට වැඩ්ඩො නෙමෙයි බං ඕන, Team Work දෙන්නම වරෙන් එළකිරි වගේ![]()
හෙනයා;18464858 said:වැඩ්ඩොන්ට විතරක් නෙමෙයි බන් තියෙන්නේ..ඔක්කොටම..
වැඩි විස්තර සදහා Wild මහතා හමුවන්න..
![]()
DeathStrѳke;18464669 said:
ටැංකි සුදා කියල කිසිම සර්වර් එකක මන් ප්ලේ කලේ නැතෝ..........
ඒ උබ ටැංකි සුදා නෙමේ නම් කවුද?
මන් නෙමයි බන්. හුංග කියනකන් මාත් ඔයා සීන් එක දන් නෑ. ටැංකි සුදා ගහන්න ඇත්තේ kknight හරි lionheart හරි.
man hithuwe tanki suda kiyanneth uba kiyala, kknight dan play karan na ne and lion heart oya wage tanki walin gaga inne na. ane manda
හූ ආ යූ?![]()

හූ ද හෙල් ආ යූ??
හෙනයා;18464994 said:සම් ස්ටුපිඩ් ජැක්ඈස්![]()


organizing වෙන්නෙම නැත්තම් පමණක්, මෙතනින් පටන් ගමු....
අවසන් පිටුවල කරුණු කියවා බලද්දී,
මේ league කාර්යය කෙරෙන්න නම්,
මුලින්ම තීරණය කරන්න වෙනවා මේක play කරන්නේ,
1) තමන් වැඩිපුර නියෝජනය කරන clan / community හැටියට team හදන ඇවිත් ද
නැත්තම්
2) ඔක්කොම clan / community වලඅය කවලම් කරල team හදලද කියල...
අපි එතනින් පටන් ගමු....![]()
