සෙකන්ඩ් හෑන්ඩ් මිල බහින්නෑ කියලා ඔප්ශන් / අවශ්‍යතා අමතක කරලා ෆෝන් එකක් පාවිච්චි කරන්න ගන්න එක හරියට නිකන් අනාගතේ ඩිවෝස් උනොත් ඊලග එකාට කියලා ගෑනිගේ හිලේ නොගහා අතට දිදී ඉන්නවා වගේ වැඩක්ඔකේ මම අකමැතිම ලක්ෂණය තියෙන්නේ OS එක උන්ට ඕනේ විදියට හදල තියෙන්නේ. ලිනක්ස් තියෙන PC එකකට කනෙක්ට් කරන්න බෑ.
ඕවයේ මිල අඩු නොවෙන්නේ උන් එකම මොඩල් එකක් වැඩි කාලයක් එවන නිසා.
Thread eka daapu ekaa gena poddak hithapanරත්තරං;18469776 said:මම ඇයිෆෝන් 5S එක ගත්තේ S,S2,S3,S4 නොට් 3,G3 පාවිච්චි කරලා. සෝනි හෝ Htc පාවිච්චි කරල නෑ. මම පාවිච්චි කරපු ෆෝන් වලින් ජරාම ෆෝන් එක Iphone 5S එක. මෙලෝ රහකට නෑ. එකම දේ කැම් එක හොදයි headset එකට සවුන්ඩ්ස් හොදයි. එච්චර තමා. බැටරිය චූ බාල්දි5යි, ඇප් එකක් හොයන්න ගිහාම කක්කා බාල්දි 3යි. හදිස්සියකට ලැප් එකෙන් ඩොකියුමන්ට් එකක් දාගන්න ගිහාම කක්ක්කා බාල්දි8යි චූ බාල්දි දෙකයි.
ස්ටේටස් පෙන්නන්න ආභරනයක් විදිහටනම් හොදයි, දැන් මම මේක පාවිච්චි කරන්නේ ඒ විදිහට...
සේරම ඊමේල් අනම් මනං සෙටින්ග්ස් හදල තියෙන්නේ නෝට් 4 එකට
හදිස්සියකට ලැප් එකෙන් හදිච්චියකට ෆයිල් එකක් දාන්න බෑ
ඊමේල් එකකට පීඩීඑෆ් එකක් දාගන්න බෑ
ෆයිල් එකක් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ
බැරලිය නිකන් එවරෙඩි බැටරි කෑල්ලක් වගේ
හැන්ග් වෙන්නේ නෑ කියන්නේ පට්ට පල් බොරු, හැන්ග් වෙනවා ඒත් අඩුයි. හැන්ග්වෙන්න තරම් මේකේ ඇති ලබ්බකුත් නෑනේ..
අනික් කරුමේ බිල්ඩ් කොලිටි.. ලොල් තමා.. බිම වැටුනොත් නිකන් වාහනයක් හැප්පුනා වගේ තැලෙනවා. සැම්සුන් එකක එච්චර ලොකු පිසිකල් ඩැමේජ් එකක් වෙන්නේ නෑ ලොවෙත්
ජීපීඑස් ඇප් එක ඔන් කලාම මේකෙන් ඇදුම් අයන් කරන්න පුලුවන්
ආආ අනිත් කාරනේ සැම්සුන් හෝ එල්ජී ඩේටාකේබලෙයි හෑන්ඩ්ස්ෆ්‍රී එකයි ජීවිත කාලෙටම එකයි, ඇපල් වල ඔය දෙකේම කවරේ නිකන් සිලි කවරයක් වගේ කෑලි කෑලි යනවා ටික කාලෙකින්
ඇන්ඩ්‍රොයිඩ් වලට දැන් ඩිරෙක්ට් පෙන් ඩ්‍රයිව් එක ගහන්න පුලුවන්. ඒ ඔප්ශන් එක ඇපල් ෆෝන් 100කට වඩා වටිනවා වැඩක් ගන්න එකාට
ආයේනම් ජීවිතේට මේ ජරාව ගන්නේ නෑ. අර ජී4 එක බලපන්... ලෙදර් බැක් එකක් එක්ක එන්නේ අන්න ෆෝන් "වැඩගන්න උන්ට". හැබැයි රිච් ලුක් එකක් නෑ
ඇපල් වල එකම දේ කොල්ලයි බල්ලයි හිගන්නයි සේරම ගාව නෑ..සල්ලි වලට කරන්න දෙයක් නැති මෝඩයෝ ගාව විතරයි තියෙන්නේ.. එච්චර තමා එච්චරමයි
මේක 100ට 100ක් 1year පාවිච්චි කරලා දාපු රිවිව් එකක්

රත්තරං;18469817 said:සෙකන්ඩ් හෑන්ඩ් මිල බහින්නෑ කියලා ඔප්ශන් / අවශ්‍යතා අමතක කරලා ෆෝන් එකක් පාවිච්චි කරන්න ගන්න එක හරියට නිකන් අනාගතේ ඩිවෝස් උනොත් ඊලග එකාට කියලා ගෑනිගේ හිලේ නොගහා අතට දිදී ඉන්නවා වගේ වැඩක්
ඔන්න තේරෙන භාශාවෙන්ම කිව්ව

3. Mega Pixel ගාන පොඩි වුනත් DSLR එකක Quality එක තියෙන Camera ව. iPhone 4S / 5 / 5S / 6 / 6 Plus හැම එකේම එන්නේ 8 Mega Pixel Camera එකක්. එත් Sensor Size එක වැඩි කරලා Quality එක සැහෙන්න වැඩි කරලා තියෙනව. දැනට Best ම Camera එකක් එන්නේ iPhone වල. ඒ විතරක් නෙමේ, 240 FPS Slow Motion Video කරන්න පුළුවන් iPhone එකේ පමණයි. White Balance, Natural Colors ගන්න පුළුවන් Camera එකක් එන්නේ. ඒ විතරක් නෙමේ, Front Cam එක කලුවරේදී වුනත් හොඳට Clear තියෙනව.ඒ වගේම Noise ඉතාම අඩු ගානක තියෙන්නේ. ඒ කියන්නේ Zoom කරා කියල Quality එක අඩු වෙනවා අඩුයි. අනිත් Camera එක්ක බලනකොට සාපේක්ෂව iPhone Camera එක පට්ට.
බොරු කියන්න එපා බන්.. Samsung S6,LG G3,G4 cam ekka harenanwath ba.. oya DSLR tharam qualitiyakuth na.. Night photo wala saratama awul.. owa kiyapan smart phone dakala nathi eunta..

LG G4 එකේ camera එක තමා smartphone එකක ආපු හොදම camera එක ඇවිල්ල තියෙන්නෙ.
අනික G4 UI එක පට්ටම user friendly. knock code වලට හුරු උන කියන්නෙ අනික් phone එකක් පාවිච්චි කරන්න බැරි සයිස්....![]()
![]()

.රත්තරං;18469911 said:අනේ මේ මහත්තයෝ අපිට ඇපල් ජරාව ගැන උගන්නන්න එන්න එපා
මයික්‍රෝ පැන්ඩා.. වැරදුනා ගීලී චීන පැන්ඩා ගත්ත උන් උන්ගේ ලබ්බ මාකට් කරන්න ලැජ්ජාව වහගෙන ඒක හොදයි හොදයි කිව්වට අපි එහෙම නෑ.. තව එකෙක් අනාත වෙන්න ඉඩ තියන්නේ නෑ...
බොක්කෙන්ම ඇත්ත කිව්වොත් සල්ලි තියෙන නිසා අවන්කවම ශෝ එකට ගත්තේ.. වැඩක් ගන්නනම් මේ ජරාව මෙලෝ රහකට නෑ![]()

රුපියල් 250 ඒවා ගැහුවම bass නැතුව ඇති original එකක් දාල බලපන්
රත්තරං;18469776 said:මම ඇයිෆෝන් 5S එක ගත්තේ S,S2,S3,S4 නොට් 3,G3 පාවිච්චි කරලා. සෝනි හෝ Htc පාවිච්චි කරල නෑ. මම පාවිච්චි කරපු ෆෝන් වලින් ජරාම ෆෝන් එක Iphone 5S එක. මෙලෝ රහකට නෑ. එකම දේ කැම් එක හොදයි headset එකට සවුන්ඩ්ස් හොදයි. එච්චර තමා. බැටරිය චූ බාල්දි5යි, ඇප් එකක් හොයන්න ගිහාම කක්කා බාල්දි 3යි. හදිස්සියකට ලැප් එකෙන් ඩොකියුමන්ට් එකක් දාගන්න ගිහාම කක්ක්කා බාල්දි8යි චූ බාල්දි දෙකයි.