2G GSM 900/1800MHz
3G WCDMA 2100MHz
4G FDD-LTE B3 (1800MHz)
lankawata support
Sri Lanka 900 1800
3G 2100 Bharti Airtel Lanka;
3G 2100 Dialog;
3G 2100 Etisalat;
3G 2100 Hutchison ;
3G 2100 Mobitel;
4G LTE Dialog 1800/2300Mhz; - FD-LTE - Band 3
4G LTE Mobitel 1800Mhz; - FD-LTE
4G LTE Sri Lanka Telecom 2300Mhz;
4G LTE Lanka Bell 2300Mhz;
Source - GSM World Coverage
ah 1.5 MegaBytes
machan simple mbps or Mbps kiwwoth ekata kiyanne MegaBits kiyala bn.
MegaBytes nam MBps kiyala kiyanne
torrent eke seeds/Leechers ratio eka ehema kohomada
atleast 1MB wath enna one nam thamai hebei
torrent soft eke wenna one case eka nam
ipt torrent lokka seed 20 leeach 0
seedbox valon seed venne

ah ehenam wadi wenna onema thamai..
MIUI torrent tikak arahan wage![]()
මචන්ලා මගේ redimi 2 hongomi එකක් තියෙන්නේ සමහර වෙලාවට කැමරාව ඕන කරලා hdr වගේ ෆොටෝ ගන්නකොට එක පාරටාම් කැමරාව ක්ලෝස් වෙලා යනවනේ ඊ මොකද මචන්ලා 1gb ram tiyenne
ram eke ituru gana watenne 120mb wage
MIUI version eka mokakda?
about 4n eken balala kiyanna
ram eka nam ithin 120 -200 athara kiyala thamai penanne eka refresh karaganna puluwan 4n eka restart karama
MIUI version 16.2.8.0(KHJCNBK)|stable kiyala tiyenne machan

ah lel hithuwa me awla kiyala..
4n eka gaththu dawase idan thaama ROM ekak daala na neda..
oya 4n ekata ena eka original/official rom eka nemei enne wenama modified multilingual rom ekak oka wedak na stable na bugs thiyenawa lags thiyenawa..
Redmi 1GB ekane thiyenne
http://en.miui.com/download-261.html#371
othanain official global rom eka dload karaganna
Version: V6.5.2.0.KHJMICD Size: 557M
eetapasse 4n ekata e dload karapu file eka copy karagena 4n eke updater app ekata gihin dakunu paththe uda thiyena ... click karala Choose Update package denna eetapasse ara file eka thorala denna 4n eka restart wela rom eka install wei..![]()
thank you machan etakotath me tiyena interfacema neda awulak wenne nae ne neda ela ehema karanam mama
rep 3+

හායි ගයිස් ... කාලෙකට පස්සේ ..![]()


හේ සිස් ..
කොහොමද ඉතින්..![]()

කුල් ...nvidia
ගිය මාසේ ඔයාගේ නංගිට ගත්තයි කිව්වා රෝස පාට ෆෝන් එක කොහොමද ? අවුලක් නැතුව වැඩද ? මේ එක නෙවෙයි .. මේ ත්රෙඩ් එකේ සමහරු ඔයා ට මචං කියල කතා කරලා ඔයා කෙල්ලෙක් කියල දන්නෙ නැතුවද ?![]()



lol mokei me wikaara dodanne
waren pennana kella kawda kiyala bota![]()

අයියෝ ඉතින් ලැජ්ජ වෙන්න ඕනේ නෑ ඕක කියන්න ... ගෑනු ළමයි ෆෝන් ගැන හොඳට දන්නවා කියන එක ලැජ්ජාවට කරුණක් නෙවෙයි ආඩම්බර වෙන්න ඕනේ දෙයක් ..![]()


අයියෝ ඉතින් ලැජ්ජ වෙන්න ඕනේ නෑ ඕක කියන්න ... ගෑනු ළමයි ෆෝන් ගැන හොඳට දන්නවා කියන එක ලැජ්ජාවට කරුණක් නෙවෙයි ආඩම්බර වෙන්න ඕනේ දෙයක් ..![]()


Haako podi ekage aasawane![]()

