One Man got all these cars

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    chevrolet camaro එක මූට අයිති නෑ...
    ඕක මීට කළින් ලංකාවේ තිබුණා ..
    අද ඊයේ ගොඩ බාපු එකක් නෙමෙයි ඕක...
    නෑ මූ හෙලිකොප්ටරයක් ගේන්න licence apply කරලා තියෙන්නේ...
    හික්කා හෝටලයේ නවත්වලා තියෙන කළු හෙලිකොප්ටරය මුගේ නෙමෙයි.....
    ඒක චිචීගේ නැත්නම් නාමල් ගේ......
    දකින එවුන් හිතෙනවා ඒක මුගේ කියලා..
    හරියට ඔය එක උගේ ගෙදර chevrolet camaro ක තිබුණු පලියට උගේ කියලා හිතා ගත්තා වගේ තමා....


    කහ පාට Hummer එකෙන් තමා මීගමුවේ නිමල් ලන්සා නගරාධිපති වෙන කාලේ මූ ලන්සාව market කළේ..
    ඒ කාලේ ලන්සා ගියේ මුගේ hummer එකෙන්
    දැන් ලන්සා මූට සැප දෙනවා..

    ජෙයරාජ්ට හිටියේ ධනේෂ් කියන මේ හාදයයි සීනි සුනිල් කියන පොරක් තමා...
    මේක ප්‍රසිද්ධ රහසක්....කතාවට කියන්නේ ජෙයරාජ්ගේ ශොට් 2ක කියලා...
    සීනී සුනිල්ව ඒ කාලේ STF එකෙන් මැරුවා.. ( STF ද කියලා sure නෑ..කොහොම හරි ඌ නාදුනන කල්ලියක් විසින් මැරුම් කෑවා)
    ජෙයරාජ් සීනි සුනිල්ගේ මළගෙදර පොඩි එකා වගේ ඉකි ගගා ඇඩුවා
    මේවා දන්නෝ දනිති..


    ekath ehemada??:rolleyes:
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    Avenra ekage nemei ban

    Machan, Owa Mathugama Jagathge ban.. Uge gedara oya okkoma thinne.. Camaro eka uge puthage.. Thawa supiri BMW 2kuth thinawa. Mathugama gedara thinne. Uge putha mage yaluwek.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Machan, Owa Mathugama Jagathge ban.. Uge gedara oya okkoma thinne.. Camaro eka uge puthage.. Thawa supiri BMW 2kuth thinawa. Mathugama gedara thinne. Uge putha mage yaluwek.

    E kalin ban rasika withana thamai first owner mu second owner
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    කැමරෝ එක ඔය සොන්නයාට අයිති එකක් නෙවේ. ඕක ගාව තියෙන්නෙ හමර් එකයි 200 v8 එකයි ලැම්බො එකයි එස්කැලේඩ් ලිමෝ එකයි තව ඩිෆෙන්ඩරයි. හෙලිකොප්ට එකකුත් තියනව :shocked:

    හෝටයලක් කරල ඔය ටික ගොඩ දැම්ම
    න් හැරී ජයවර්දන, සුමතිපාල වගේ එවුන් යන්න ඕනෙ ජෙට් වල:rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කැමරෝ එක ඔය සොන්නයාට අයිති එකක් නෙවේ. ඕක ගාව තියෙන්නෙ හමර් එකයි 200 v8 එකයි ලැම්බො එකයි එස්කැලේඩ් ලිමෝ එකයි තව ඩිෆෙන්ඩරයි. හෙලිකොප්ට එකකුත් තියනව :shocked:

    හෝටයලක් කරල ඔය ටික ගොඩ දැම්ම
    න් හැරී ජයවර්දන, සුමතිපාල වගේ එවුන් යන්න ඕනෙ ජෙට් වල:rolleyes:


    කැමරෝ එක ගෙනත් සතියක් නෑ යකෝ :rolleyes::rolleyes::rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :P:P:P

    මුලින් ගෙදරින් ගෙනාපු ලැවරියා විකුනලා තියෙන්නේ ඉස්කෝලේ , ලැවරියා කොල්ලා කියලා තමයි නම දාලා තියෙන්නේ , පස්සේ කොහොමහරි ටැක්සි ටර්න් එකක් බද්දට අරන් මූ දුව දුව ඉදලා තියෙන්නේ. ඊලගට උඩ බලපන්

    උඹ වගේමනෙ බං ටැක්සියො :lol:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    ටික දවසකට කලින් හයිවේ service area එකට මුන්ගේ ෆැමිලි එක ඇවිත් හිටිය. හමර් එකයි ඔය කැමරො එකයි.
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ඕකට ඔයිට වඩා ඒවා බස්සන්න පුළුවන් බන්... පට්ට සල්ලියක් තියෙන්නෙ...
    හැබැයි අද ඊයේ සල්ලි නම් නෙවෙයි...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    රට හිටිය ඇති.... ලංකාවට ඇවිල්ල කුඩු BUSINESS එකක් පටන් ගන්න ඕන.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    11402426_971722626192947_5200087229994223774_o.jpg

    1012458_557468487634399_445866798_n.jpg


    camro eka rasikage ban.
    jagath gawa(rasikage thaththa) mita wada wahana thiyenawa ban.adu lambo eka withari