අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මටත් වෙලා තියෙනවා මචන් දෙපාරක් විතර . නිකන් මොංගල් වගේ එහෙම වෙලා නැගිට්ටම
    screaming-smiley-emoticon.gif

     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    owage ananthawathe wela thiyanawa... shareerayate athmayak athi bawata kadima nidasunak...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට නිතරම ඔක වෙනව.මට දැනෙනව කවුරු හරි මගේ ඇඟ උඩ නැගල බදාගෙන ඉන්නව වගේ...;) හැබැයි වෙන කරදරයක් කරන්නෙ නෑ...:D පොඩි ට්‍රයි එකක් දුන්නම ලොකු සැහැල්ලුවක් එකක් ඇහැරෙනව.:yes::yes: හැබැයි ඒ වෙලාවට හිතෙන්නේ ඇහැරල ඉන්නව කියල. ගොඩක් මනස වෙහෙසපු දවසට මේක වැඩියි වගේ මට හිතෙන්නේ. :yes::yes: දැන් ඒක පුරුදු නිසා ඕන එකෙක් ඇඟ උඩ ඉඳල ඇති උනාම යන්නෙ නැතෑ කියල ඉන්නව.:cool::cool:


    Matath ohoma wela thiyenawa, emawela ude baladdi kalisame loku pallamakuth thiyenwa
    :rolleyes::rolleyes::eek:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    9 Ways to Wake Up From Sleep Paralysis


    Sleep paralysis is the terrifying feeling of being held down after just waking up or going to sleep. You can’t move or scream, and sometimes this paralysis is accompanied with the certainty that someone –or something — is in the room.
    Quite simply, sleep paralysis is one of the most horrifying experiences in life, because we feel awake but can’t believe what is happening to us.
    The truth is, sleep paralysis is a biological event and there is nothing to be worried about. You’re not dying. It’s a hiccup in the brain’s chemical soup as we transition from sleep to wakefulness.
    Recurrent sleep paralysis can often be prevented by attending to lifestyle choices, but making new habits can take time.
    So how do you wake up from sleep paralysis tonight?
    Here I compiled 9 ways to get out now.
    Note: Because this is such a personal thing, some of these tactics will work for you, and others won’t. Choose the ones that make the most sense to you intuitively. Think of these strategies as tools in a toolbox to bring out when the conditions are right. Make a plan and resolve to remember it for the next time you wake up in sleep paralysis.
    1. Don’t Fight
    If you feel like you are being held down and you can’t move, do not fight back. This actually will intensify the experience. Not only is fighting back likely to increase the feelings of being held down (so much that it may seem like you are being crushed), but fighting back will also increase the fear, thus triggering the emotional centers of the brain and strengthening this lucid nightmare. Controlling fear is the most important skill during these moments.
    2. Surrender and Go with the Flow
    Instead, try to relax when you notice SP starting to happen. Prepare an affirmation like “This is SP and I am okay.” If you feel pressure on your chest, see if you can “go with” the pressure rather than against it. It’s like winning a fight by having no resistance. For example, for me, I often feel like I’m being pushed into the mattress when I have SP. I let myself go, and mentally “pull” in the direction I am being pushed. What happens is I then “pop” into a full-on dream, or I can wake up directly.
    3. Wiggle your Toe
    Another excellent tactic that works for many people is to try to move an extremity, such as a finger or a toe. Most of the feelings of paralysis are in the belly, chest, and throat. So focus all you attention on the toe and try to move it back and forth. In many cases, this will break the paralysis.
    4. Clench your Fist
    This is a variation of the toe wiggle method. Clench and unclench your fist.
    5. Focus on your Breath
    An easy way to stop these nightmares is to do some controlled breathing. Controlled breathing does several things at once. For starters, it lessens the feelings of chest pain that sometimes accompany SP. Breathing is autonomic like the heart’s beating or digestion, so it’s not paralyzed like the big muscles in our arms, chest and legs. But breath can be controlled with attention or be affected by severe fear, which may be why SP sufferers “forget” to breathe when under attack. If you can control your breath, you can control your fear. Simply draw your breath in at a normal rate, and exhale fully, using all of your lung capacity. Notice that you can breathe fully without obstruction. This technique will keep you calm as the SP runs its course and then you will wake up without any trouble. A few moments of focused breathing with a strong intention to wake up is effective.
    6. Lean into Love to Find Courage
    Now is also the time to lean into unconditional love. For many, the surest path is in religious or spiritual beliefs. Regardless, focus on a figure that you admire and love. Think of someone who calms you down—someone who you associate with peace, love and safety. This could be Jesus, the Dali Lama, or someone you know personally. In my first SP nightmare when I was fourteen years old, I thought about the love and respect I had for a girl in my class. Embarrassing but true! It worked: the feelings of oppression and evil dissipated immediately. In this case, true love really does conquer all.
    7. Getting Help from your Sleep Partner
    If someone shares your bed, you can tell them about your SP attacks and what to look for when you are having a nightmare. For example, my wife used to shake me awake whenever I began to breath heavily and irregularly in my sleep. As it turns out, she was waking me up each and every time from an intense SP nightmare. Now when this happens, I tell her not to wake me up, because I actually use SP to go into a lucid dream.
    You could also have your partner respond to a verbal request. This only works some of the time, because some people cannot speak in paralysis. But some can. Choose a short word that is easy to say. “Help” is a good choice. When you’re in paralysis, focus your attention on your throat and say “Help.” Don’t try to say it as loud as you can; what may happen is that your imagination will take over and you will only say the word in your dream. Instead, say it forcefully but without screaming.
    8. Coughing for Help
    A variation of using your voice is to try to cough into wakefulness. Like breathing, coughing can be autonomic or consciously regulated. By coughing on purpose, you can jar yourself awake.
    9. Write out the Plan
    The suggestions above all have helped hundreds of people get out of SP and get some sleep. Not every tactic will work with you. But having too many tactics in your mind can actually be counterproductive. So it is important to make a plan, almost like the fire escape plan you may have for evacuating your family home in case of emergency. Write it out; this will cement the plan in your mind and make it easier to remember when the paralysis comes on strong.
    10. The Ultimate Method I know — I said 9 ways, but this is the single best way to wake up from sleep paralysis and it’s really in a class of it’s own. When you realize you are in SP, scrunch up your face. In other words, make a face like you just smelled something bad. Snarl and squint. Do this two or three times in a row and the paralysis will break IMMEDIATELY. I’m not sure why it is so effective, but unlike the pinky wiggle, this method is foolproof.
    After you wake up, get out of bed immediately and turn on a light. Wash your face with cold water. If you just stay in bed, the chance of sliding right back into sleep paralysis is pretty high.
    For more information about preventing sleep paralysis from occurring in the first place, as well as how to get over the fear of SP, check out my Sleep Paralysis Kit. It’s a multimedia download that comes with expert audio, helpful worksheets and my full length ebook Sleep Paralysis: A Dreamer’s Guide.
    CC Image credit: Ornoth @ Flicker.
     

    thanujapayen

    Member
    Sep 19, 2010
    29
    3
    3
    Home Gym
    මටත් මේකම වෙලා තියනවා මට උනේ, මම නිදා ගෙන ඉන්න කොට මගේ එහා පැත්තේ කව්දෝ නිදා ගෙන ඉන්නවා වගේ, මාව අල්ලාගෙන ඉන්නවා වගේ හරියට කව්ද කියල පෙනුනේ නැහැ වැඩි ආලෝකයක් නැති නිසා.
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    matath wela thiyanawa heenen baya una welawata thamai wela thiyenne maarama case eka ban
     

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    අඩෙ මටත් උනා දෙපාරක් එකම දවසේ.මම අවුලෙන් හිටියේ අනතුරක් වෙලා කකුල කැඩුනා.දවල් නිදාගන ඉද්දි හිනයක් දැක්කා මට අැහැරුනා වගේ දැනුනට ඇහැරිලා නැ.අත පය හොලවන්න බැරි වුනා.අම්මට කතා කරා කැ ගහල
    එත් වචන පිට වුනේ නැ.මම නම් හිතුවෙ බඩු හරි තමා කියලා මට
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නේ. :yes:

    අඩෝ හරියටම හරි මචන් මටත් මේ scene එක සෑහෙන්න වෙලා තියෙනවා.එහෙම වෙලා තියෙන්නෙත් හොල්මන් films බය හිතෙන දේවල් බලන දවස් වල තමයි. මට නම් හීනෙක ඉන්නවා කියලා නම් දැනෙන්නේ නෑ. එත් ඇත්තට මන් ඇහැරිලා මොකක් හරි දෙයක් වෙනවා එත් මට කෑ ගහන්නවත් නැගිටින්නවත් බෑ. මම සෑහෙන්න try කරනවා නැගිටින්න හරියන්නෙම නෑ. අමාරුවෙන් ඇදෙන් පොඩ්ඩක් හැරෙනවා වගේ නම් මතකයි. එහෙම try කරලා කරලා එක පාරටම හාන්සි වෙලා ඉන්න එකෙන් ඇග උස්සගන්න පුළුවන් වෙනවා. එතකොට තමයි ටිකක් දාඩියත් දාලා පියවි සිහියට එන්නේ. ඊට පස්සේ ගිහින් වතුර එකක් එහෙම බිලා ආයෙත් නිදාගන්නවා.
    එත් අන්තිමට මට ඔහොම උන දෙතුන් පාරේදී නම් මට ඒ වෙලේ තේරුණා මේක කලිනුත් උනා වැඩක් නෑ දගලලා එහෙම්ම ඉදලා හෙමිට නැගිටිනවා කියලා හිතාගෙන calm down වෙලා එහෙමම නැගිටලා ආයෙත් නිදාගත්ත අවස්ථා දෙකක් වගේ තියෙනවා.
    හැබැයි කලින් උන scene වලදී නම් සෑහෙන්න බය වෙලානම් තියෙනවා මම. මට හීනෙක ඉන්නවා කියලා නම් මතක නෑ මගේ සාමාන්‍ය කාමරයේ මට කතා කරගන්නවත් බැරුව නගිටගන්නවත් බැරුව බයෙන් ඉන්න හැගීමක් මට දැනිලා තියෙන්නේ. අදත් මෙහෙම වෙයිද කියලා දැන් නම් බයයි. එහෙම උනොත් එකත් දාන්නම්කො මේකේ.
    හැබැයි මචන් අද තමයි දැනගත්තේ මෙහෙම scene එකක් තියෙනවා කියලා.
    හැමෝටම දැනගන්න මේ ගැන දැම්ම එකනම් වටිනවා යාලුවා.
    ඔන්න මමත් මගේ අත්දැකීම කිව්වා.

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් ඕක වෙනවා ... හැබැයි ඔකේ විද්‍යාත්මක පැත්ත නං කියන්න දන්නේ නෑ වැඩිය හොයල නැති නිසා .. එත් ඕක වෙනවට ආස නැත්තන් ඕක වලක්වා ගන්නත් පුළුවන් .. එහෙම නැත්තන් ඕක වෙන වෙන වෙලාවට නපුරු දේවල් නොපෙනී හොඳ දෙයක් පේන විදිහට අපිට හදා ගන්නත් පුළුවන් .. ඒ තමයි නිදා ගන්න ඉස්සෙල්ල තමන් දකින්න ඕනේ හීන තමන් ප්ලෑන් කරගන්න එක ... නිදා ගන්න මොහොතකට කලින් .. ඒ කිව්වේ ඇස් දෙක පියාගෙන ඉන්න කොට එන නිදිබර ගතිය දැනෙන මොහොතේදී ඔයා හිතන දේ තමයි ගොඩක්ම වෙලාවල් වලට ඔයාට හීන විදිහට පෙන්නේ .. ඒ වගේම ඒවාට සම්බන්ද යටි සිතේ තැන්පත් වෙලා තියෙන කාරනා...

    ඔය බාගෙට නිදියන ක්‍රියාවලිය ගොඩක්ම වෙන්නේ යටිහිතේ තැන්පත් වෙලා තියෙන නමුත් සැබෑ ලෝකය සමඟ සම්බන්ද වෙන සිතුවිල්ලක් එක්ක .. ඒ කිව්වේ මේ දවස් වල ඔයා කෙල්ලෙක්ට ට්‍රයි කරනවා කියමු .. ඒ කෙල්ලගේ මුහුණ කවදාවත් ඔයාට අමතක වෙන එකක් නෙවෙයි .. ඒ වගේම දවසක් ඔයා හොල්මන් ෆිල්ම් එකක් බලනකොට එකේ ඉන්න ප්‍රධාන නිළියගේ මුහුණත් ඔයා ට්‍රයි කරන කෙල්ලගේ වගේමයි ... එතකොට අර කෙල්ලගේ ලස්සන කියන හැඟීමත් එක්කම යම්කිසි චකිතය දනවන හැඟීමක් ඔයාගේ යටි හිතේ තැන්පත් වෙනවා ... ඉතින් ඔය දෙකම මික්ස් වෙලා හීනෙන් පේනකොට මේ වගේ අවස්ථාවකට පත් වෙන්න පුළුවන් .. කෙල්ල කිව්වේ එක උදාහරණයක් විතරයි .. ඕක ස්ථානයක් , භාණ්ඩයක් , මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් ...

    ඒ වගේම තමයි ඕක වෙන එක අහම්බයක් නෙවෙයි .. ඔය හීනයක් දැක දැක ඉන්නකොට .. අනපේක්ෂිත විදිහට ඇහෙන සද්දයක් , දැනීමක් වගේ දේවල් නිසා සමහර වෙලාවට ඔයාව භාගෙට ඇහැරෙන්න පුළුවන් .. ඒ වගේ වෙලාවට තමයි ඔය වගේ දේවල් සිද්ධ වෙනවා කියල කියන්නේ මම දන්න විදිහට ...
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේක හොල්මන් කේස් එකක් නං නෙවෙයි .. :lol: තනිකරම තමන්ගේ හිතත් එක්ක තියෙන ගැටුමක් :yes:

    හිතන්න උබල දවසක් රෑක කළුවර පාරක කාගේ හරි ගෙදරක තාප්පෙකට කාටවත් පෙන්නේ නැති විදිහට හොරෙන් හොරෙන් හුජ්ජ කරනවා කියල .. එතකොට ඔයාගේ අවධානය තියෙන්නේ චු ටික ඇඟේ ගා ගන්නේ නැතුව තාප්පෙට දාන එක .. එත් ඔය වෙලාවේදී හරියටම ඔයාගේ ඔලුවට උඩින් ටිකක් කැත බය හිතෙන මකුළුවෙක් ඉන්නවා .. හැබැයි ඔයා ඒක දිහා බලන්නේ වත් නෑ .. ඔයා බලන්නේ චු පාර දිහා .. එත් ඇහැ කොනින් ඒ මකුලුවගේ ඡායාව ඔයා දකිනව .. ඊට පස්සේ ඉතින් මාස 3 4ක් යනකන් ඒ දැකපු ඡායාව ඔයාගේ යටි සිතේ තැන්පත් වෙලා තියෙනවා .. එහෙම නැත්තන් අවුරුදු ගානක් .. එහෙම නැත්තන් මැරෙනකම්ම උනත් .. එක එක්කෙනාගේ හිත අනුව ඒක වෙනස් වෙනවා ... අන්න ඒ තැන්පත් වෙච්ච ඡායාවල් වගේ දේවල් එහෙමත් නැත්තන් ශබ්ධ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට අපිට හීන වලදී පෙන්නේ ... :yes:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    මේක හොල්මන් කේස් එකක් නං නෙවෙයි .. :lol: තනිකරම තමන්ගේ හිතත් එක්ක තියෙන ගැටුමක් :yes:

    හිතන්න උබල දවසක් රෑක කළුවර පාරක කාගේ හරි ගෙදරක තාප්පෙකට කාටවත් පෙන්නේ නැති විදිහට හොරෙන් හොරෙන් හුජ්ජ කරනවා කියල .. එතකොට ඔයාගේ අවධානය තියෙන්නේ චු ටික ඇඟේ ගා ගන්නේ නැතුව තාප්පෙට දාන එක .. එත් ඔය වෙලාවේදී හරියටම ඔයාගේ ඔලුවට උඩින් ටිකක් කැත බය හිතෙන මකුළුවෙක් ඉන්නවා .. හැබැයි ඔයා ඒක දිහා බලන්නේ වත් නෑ .. ඔයා බලන්නේ චු පාර දිහා .. එත් ඇහැ කොනින් ඒ මකුලුවගේ ඡායාව ඔයා දකිනව .. ඊට පස්සේ ඉතින් මාස 3 4ක් යනකන් ඒ දැකපු ඡායාව ඔයාගේ යටි සිතේ තැන්පත් වෙලා තියෙනවා .. එහෙම නැත්තන් අවුරුදු ගානක් .. එහෙම නැත්තන් මැරෙනකම්ම උනත් .. එක එක්කෙනාගේ හිත අනුව ඒක වෙනස් වෙනවා ... අන්න ඒ තැන්පත් වෙච්ච ඡායාවල් වගේ දේවල් එහෙමත් නැත්තන් ශබ්ධ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට අපිට හීන වලදී පෙන්නේ ... :yes:

    අනේ උබ දන්නා හොල්මන් science :baffled:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Matath wela thiyenawa kiyapanko,haiyen ke gahuwa,mama hithuwe gedara un okkoma aharila athi kiyala,
    Balinnam ke gahala na mama,
    Mamanm holman scene ekak dakke.
    Issara a\l wata padam karanakota holmanmai yako mata penune thuu :angry:
     

    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    මටත් වෙලා තියනවා මචන්.. එවෙලාවට ඇඟ හොලවන්නවත් කතා කරන්නවත් බෑ .. ඒවගේම හීනෙන් කොහේහරි උඩකින් වැටෙද්දී ඇගට ඒ හැගීම දැනෙනවා මචන් ... හරියට ඇත්තටම වැටෙනවා වගේ ....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ