අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මචන් උබට ඕක දවල් වෙලවකට උනත් අත්විඳින්න පුලුවන්...
    ඒකට කරන්න තියෙන්නේ මිනිස්සු වැඩිපුර නැති (ඔය කියන වෙලාවට ) පොදු ස්ථානයක( තනියම ) ඒකත් බොහෝදුරට උලුවස්සක් ඉස්සරහ කෙලින් අතට නිදාගෙන බලපන්... පැත්තකට ඇල නොවී නිදා ගන්න ඕනේ... පොදු ස්ථානය බොහෝදුරට ආගමික ස්ථානයක් වගේ නම් හොඳයි... ජෝක් නෙවෙයි සීරියස් කියන්නේ...:yes:
    :yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කොයිතරමි උත්සහ කලත් නැගිටින්න බැ හරියටම රබර් කුටිටියට මුලු ඇගම හිරකරල වගේ ආයේමත් ඇග ඇතුලට ඇදිල යනව වගේ දැනේනවා කිසිම අවයවයක් හොල්ලන්වත් බැ එත් ඔයාට දැනෙන්නේ අවදි වෙලා ඉන්නව කියලයි අපි කොයිතරමි කැහැහුවත් කාටවත් ඇහෙන්නේ නැ

    මට නිතරම ඔක වෙනව.මට දැනෙනව කවුරු හරි මගේ ඇඟ උඩ නැගල බදාගෙන ඉන්නව වගේ...;) හැබැයි වෙන කරදරයක් කරන්නෙ නෑ...:D පොඩි ට්‍රයි එකක් දුන්නම ලොකු සැහැල්ලුවක් එකක් ඇහැරෙනව.:yes::yes: හැබැයි ඒ වෙලාවට හිතෙන්නේ ඇහැරල ඉන්නව කියල. ගොඩක් මනස වෙහෙසපු දවසට මේක වැඩියි වගේ මට හිතෙන්නේ. :yes::yes: දැන් ඒක පුරුදු නිසා ඕන එකෙක් ඇඟ උඩ ඉඳල ඇති උනාම යන්නෙ නැතෑ කියල ඉන්නව.:cool::cool:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මටනම් තාම නම් වෙලා නැ. ලගදීම වෙන්න කියලා පාර්තනා කරනවා (කන ගාවට එන සීන් එක නැතුව) :cool::lol:

    තව දෙයක් තමයි නිදාගෙන ඉද්දි ගැස්සිලා ඇහැරෙනවා එක පාරම

    මේකනම් ඕන තරම් වෙලා තියෙනවා. නින්ද ගිහිල්ලා පොඩි වෙලාවකින් වගේ තමයි වෙන්නේ..
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මටත් ඕක ඔහොම්මම සිද්ද වුනා එත් මං කියපු දේ අහං හිටපු අය දැක්කෙ ඒක මනෝවිකාරයක් හැටියට...:yes: මං බස්එකෙන් ඇවිත් හරියටම පාන්දර 1.30 ට විතර බැස්ස බහින තැන ඉදන් ගෙදරට විනාඩි පහක් ඇති .. කලින්ම කියල තිබුන නිසා අම්ම පිටිපස්සෙන් දොර ඇරල තිබ්බ.. මං ගෙට ගිහින් ඇදුම් මාරැ කරන් (ඔව් යකුනේ ඒ වෙලාවට අපේ පැත්ත‍ෙ නාන්න වොෂ් දාන්න හිතන්නවත් බැහැ අයිස් වෙලා තියෙයි.. ඒ නිසා වොෂ් නොදාම ඇදට වැටුන..:D. දැන් තමයි කථාව පටන් ගන්නේ ඇදට වැටිල විනාඩි පහක් යන්න නැතිව ඇති.. මගේ ‍මනෝකාය වගේ එක මං බස්එකෙන් බැහැපු තැනට ගියා...:eek::eek:අහපංකො මට දැන් මාවම පේනවා ඒත් හොදම දේ මගේ පස්සෙන් සුදුපාට ගැහැනු කෙනෙක්ගෙ ඡායාවක් ඇවිද ගෙන එනව..:shocked: මට දැන් මේක මටම කියන්න ඕන ඒත් මං කථා කරනඑක මටම ඇහෙන්නෙ නැහැ..ඔන්න අපි තුන්දෙනාම ගෙට ආව ..කාමරේටත් ගියා... යකො මං ඇදුම් මාරැ කරද්දිත් ඒ ඡායාව මගේ පිටිපස්සෙ.. :sorry:මං ඇදට වැටුන ආයෙමත් .. එතකොටම මගේ මේ සියල්ල දුටුව මනෝකාය වගේ එක මටම ඇතුල් උනා.. ඒක කොච්චර බලපැවද කියනවනම් මට ඇහැරැනා.. කිව්වට විස්වාස කරපං මචං ඒ ගැනුකෙනා (ඇත්තම කිව්වොත් මං එහෙම රැපයක් දැකල තියෙන්නෙ හොල්මං පිල්ම් වල විතරයි) මගේ ඇද ළග ඒ විදිහටම ඉන්නවා..:shocked::shocked: මට ඇස් දෙකේ කලු ඉංගිරියාව ඇරෙන්න කිසිම අවයවයක් ඉන්ද්‍රියක් ‍MOVE කරන්න බැහැ..:no:.ඒත් මං බොහොම අමාරැවෙන් ළග තිබ්බ ටේබල් එකට වම් අතින් ගැහුව.. අතවැදිල විදුරැව බිදුන සද්දෙට අම්මල ඇහැරිල එනකලුත් මං අන්කොන්සස්:eek::eek: ඒ රැපෙ නිකන්ම නැතිවෙලා ගියා.. මං තාමත් ඒ සිද්ධිය තෙරැම් ගන්න බැරැව හිටියේ ඒත් උබේ ත්රෙඩ් එක දැක්ක එක ඒ පිඩනය අඩුකලා තැන්ක්ස්
    රෙප් +++++
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම නිදාගෙන ඉද්දි මගේ කකුල් 2 ලග කලු විනිවිද පෙනෙන අඩි 3ක් විතර උස චායාවක් තිබුනා..
    පොඩි මනුස්සයෙක්ගේ විදියට චායාව පෙනුනේ.. ඒක දිහා තප්පර 5ක් විතර බලන් හිටියම නොපෙනී ගියා.. :sorry:
    ඒ මොකක්ද වුනේ කියලා මට තාම හිතාගන්න බෑ.. ඒත් ඒක සිහිනයක් නම් නෙවේ..
    අවදියෙන් ඉද්දි පෙනුනා කියලත් මතකයි.. ඒක දැකලා අවදිවුනාද කියන්න දන්නෙත් නෑ.. :(

    ඇග ගල් වෙන, ගැස්සිලා ඇහැරෙන සීන් නම් මට ඕනතරම් වෙලා තියෙනවා.
    හැබැහින් ඉද්දි නම් ඔයවගේ කිසිම දෙයක් දැකලා නෑ.. :eek:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මටත් වෙලා තියෙනවා බන් ඕක .
    මම හිතුවෙම හොල්මන් කේස් එකක් කියලා මේක.
    එවෙලෙට මම ඉතිපිසෝ ගාථාව කියද්දි තවත් තද වෙනවා මම.
    කිව්වත් කවුරුත් විශ්වාස කළෙත් නෑ බන්.

    මගෙ බෙල්ල තමයි වැඩියෙන්ම හොල්ලන්න බැරි ඔය වෙලේට
    :yes::yes::yes:මටත් ඔහොම උනා ඔහොමම කරා...
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මම නිදාගෙන ඉද්දි මගේ කකුල් 2 ලග කලු විනිවිද පෙනෙන අඩි 3ක් විතර උස චායාවක් තිබුනා..
    පොඩි මනුස්සයෙක්ගේ විදියට චායාව පෙනුනේ.. ඒක දිහා තප්පර 5ක් විතර බලන් හිටියම නොපෙනී ගියා.. :sorry:
    ඒ මොකක්ද වුනේ කියලා මට තාම හිතාගන්න බෑ.. ඒත් ඒක සිහිනයක් නම් නෙවේ..
    අවදියෙන් ඉද්දි පෙනුනා කියලත් මතකයි.. ඒක දැකලා අවදිවුනාද කියන්න දන්නෙත් නෑ.. :(

    ඇග ගල් වෙන, ගැස්සිලා ඇහැරෙන සීන් නම් මට ඕනතරම් වෙලා තියෙනවා.
    හැබැහින් ඉද්දි නම් ඔයවගේ කිසිම දෙයක් දැකලා නෑ.. :eek:

    ඇස් ඇරං ඉද්දි ඕක මට වුණෙත්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    හපෝ අනන්ත වෙලා ඇති

    මන් එකපාරක් සොනික් වගේ එකෙක් එක්ක ගහගන්නවත් එක්ක හැබය් මට තරහට උට කෑගහන්න හැදුවට සද්දේ පිටවෙන්නේ නැහැ
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Machan man hithuwe oka mage awlak kiyala. mata oka sathiyata 4 5 parakma wenawa mala wadayak. e unata mata nagitinna widiyak man hadagena thiyenne. ubala kiwwata wishwasa karana ekak na. me dewal una ekekma thamai me dewal danne. uba oya kiwwa tika ehemmama wenawa. matat nagitinna one but nagitinna ba. e welawata podakk agen paddiyan. paddenna ba kollo patta amarui. :no::no: e unata sarala awalambayak wage podda podda paddiyan. ethakota ubata danei gata gahapuwa lihenawa kiyala. etapasse ubawa aherei. man oka anantawath karnawa. adath okama una. oya system ekata nagittiddi 7 8 parak athe gahala wage patta amaruwak danne agata. :sorry::sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    matath oka wenawa ban. awlakata thiyenne ubala kiwwata wada tikak wenas. mata oya seen eka una welawata gedara katha karana dewal wena dewal ahenawa. e unata negitinna be. dawasak mata ahuna dewal confirm karaganna gedara ayagen ahuwa me dewal katha kalada kiyala. answer eka une ow. e kiyanne hinayak neme. udu sith nidi e unata yati sith awadiyen...

    mata una sira siddi thiyenawa kiyanna kemathi ne. :(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ආ හා ඇත්තෙයි ??
    ඔව් බන් :yes::yes: බුදුගුණ කිව්වා කියන්න කියන්න තවත් හිර වුනා... අන්තිමේදී ඕන රෙද්දක් කරගනින් කියලා මැරිලා වගේ ඇස් වහගෙන හිටියා...:yes::yes::yes: ඊටපස්සේ ටිකක් වෙලා ගහින් තමයි කෙලින් වෙන්න පුළුවන් උනේ...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,123
    113
    හපෝ අනන්ත වෙලා ඇති

    මන් එකපාරක් සොනික් වගේ එකෙක් එක්ක ගහගන්නවත් එක්ක හැබය් මට තරහට උට කෑගහන්න හැදුවට සද්දේ පිටවෙන්නේ නැහැ
    :shocked::dull::P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් උබට ඕක දවල් වෙලවකට උනත් අත්විඳින්න පුලුවන්...
    ඒකට කරන්න තියෙන්නේ මිනිස්සු වැඩිපුර නැති (ඔය කියන වෙලාවට ) පොදු ස්ථානයක( තනියම ) ඒකත් බොහෝදුරට උලුවස්සක් ඉස්සරහ කෙලින් අතට නිදාගෙන බලපන්... පැත්තකට ඇල නොවී නිදා ගන්න ඕනේ... පොදු ස්ථානය බොහෝදුරට ආගමික ස්ථානයක් වගේ නම් හොඳයි... ජෝක් නෙවෙයි සීරියස් කියන්නේ...:yes:

    එහෙම සීන් එකකුත් තියනවද? සිරාවට? පිස්සු හැදෙනවනෙ... :eek: :shocked:

    ++++++

    ගොඩක් අයට වෙලා තියනවානෙ බලං ගිහාම. මොකක්හරි සිද්දියක් ඇති... :no:

    අමනුශ්ය කෙස් එකක්ද දන්නෙත් නෑ! :eek: :shocked:
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    අම්මට සිරි මටත් ඕකම වෙලා තියෙනවනේ...:shocked::shocked:නෑ එක්කොත් ඕනෙ නෑ..:no::no:

    නෑ මට වෙලාතියෙන්නේ ඕක නෙමේ...:confused::confused:

    සොරි ඈ ....මට වෙලා තියෙන්නේ 4ට විතර නිදාගත්තම 5ට විතර නැගිට්ටේන සීන් එක විතරයි..හී...
    ;);)
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මටත් ඕක 4-5 වතාවක් වෙලා තියනවා. මම ඇහැරිලා ඉන්නෙ. එකමදේ හෙලවෙන්නවත් බෑ. මැරේයි කියලා හිතෙන්නෙ. ඒ වෙලාවට මනසත් සමන්ය විදිහටම වැඩ කරනවා. මම ඒ වෙලාවට කරන්නෙ හිතලාම relax වෙන එක. මොකද ඒ වෙලාවටත් මට මතකයි කලින් මෙහෙම වෙලා තියනවා කියලා. එහෙම්ම ටික වෙලාවක් relax එකේ ඉද්දි, නිකම්ම ඒ තත්වය නැතිවෙලා ගිහින් සමන්ය විදිහට ඇහැරෙනවා. මට ඔක කිසි දවසක දවල්ට වෙලා නෑ. රෑට විතරමයි.

    ඕක වෙන්නෙ ඇයි කියන්න නම් දන්නෙ නෑ.

    :yes::yes::yes:
     
    Jalthara Malli

    Well-known member
  • මටත් මේක වෙලා තියනවා නිකං අත පය තද කරල කවුරු හරි අල්ලගත්ත වගේ:sorry: මම ගෙදර අයට කියුවට විශ්වාස කරන්නේ නෑ විහිලුකාරයෙක් උනා අන්තිමට:( ඊට පස්සෙ නම් කාටවත්ම කියන්න ගියේ නෑ දැන් බලනකොට ගොඩක් අයට මේක වෙලා තියනවා ඒහින්දා අවුලක් නෑ
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මටත් ඔය වගේම දේවල් වෙලා තියෙනවා , හැබැයි ඔය කියන දේම නෙවෙයි.මට වෙලා තියෙන්නේ , මම නිදාගෙන ඉන්නවා ඊට පස්සේ මම ඇහැරෙනවා , ඒ උනාට මට හොදට මතකයි මම ඊට කලින් ඇහැරුනා නේද කියල:confused::confused:.මටත් හිතාගන්න බැහැ මොකද උනේ කියල.

    තව දෙයක් තමයි නිදාගෙන ඉද්දි ගැස්සිලා ඇහැරෙනවා එක පාරම , මූලු ඇගම උඩ ගිහින් වැටිලා ඇහැරෙන්නේ.මට ඔය සීන් එක එකම දවසේ එකම නින්දේ 3න් 4 පාරක් වෙලා තියෙනවා.ගැස්සිලා ඇහැරෙනවා ඊට පස්සේ එවෙලේම ආයෙත් නින්ද යනවා , ඊටපස්සේ ආයෙත් ගැස්සිලා ඇහැරෙනවා.නිකන් පිස්සු වගේ ඒ වෙලාවට.:eek::eek:

    නින්ද යාගෙන එද්දී නිකන් කකුල් දෙකත් උඩ ගිහිල්ල ඇහැරෙනවා වගේ සීන් එකක්ද?
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මටත් ඕක ඔහොම්මම සිද්ද වුනා එත් මං කියපු දේ අහං හිටපු අය දැක්කෙ ඒක මනෝවිකාරයක් හැටියට...:yes: මං බස්එකෙන් ඇවිත් හරියටම පාන්දර 1.30 ට විතර බැස්ස බහින තැන ඉදන් ගෙදරට විනාඩි පහක් ඇති .. කලින්ම කියල තිබුන නිසා අම්ම පිටිපස්සෙන් දොර ඇරල තිබ්බ.. මං ගෙට ගිහින් ඇදුම් මාරැ කරන් (ඔව් යකුනේ ඒ වෙලාවට අපේ පැත්ත‍ෙ නාන්න වොෂ් දාන්න හිතන්නවත් බැහැ අයිස් වෙලා තියෙයි.. ඒ නිසා වොෂ් නොදාම ඇදට වැටුන..:D. දැන් තමයි කථාව පටන් ගන්නේ ඇදට වැටිල විනාඩි පහක් යන්න නැතිව ඇති.. මගේ ‍මනෝකාය වගේ එක මං බස්එකෙන් බැහැපු තැනට ගියා...:eek::eek:අහපංකො මට දැන් මාවම පේනවා ඒත් හොදම දේ මගේ පස්සෙන් සුදුපාට ගැහැනු කෙනෙක්ගෙ ඡායාවක් ඇවිද ගෙන එනව..:shocked: මට දැන් මේක මටම කියන්න ඕන ඒත් මං කථා කරනඑක මටම ඇහෙන්නෙ නැහැ..ඔන්න අපි තුන්දෙනාම ගෙට ආව ..කාමරේටත් ගියා... යකො මං ඇදුම් මාරැ කරද්දිත් ඒ ඡායාව මගේ පිටිපස්සෙ.. :sorry:මං ඇදට වැටුන ආයෙමත් .. එතකොටම මගේ මේ සියල්ල දුටුව මනෝකාය වගේ එක මටම ඇතුල් උනා.. ඒක කොච්චර බලපැවද කියනවනම් මට ඇහැරැනා.. කිව්වට විස්වාස කරපං මචං ඒ ගැනුකෙනා (ඇත්තම කිව්වොත් මං එහෙම රැපයක් දැකල තියෙන්නෙ හොල්මං පිල්ම් වල විතරයි) මගේ ඇද ළග ඒ විදිහටම ඉන්නවා..:shocked::shocked: මට ඇස් දෙකේ කලු ඉංගිරියාව ඇරෙන්න කිසිම අවයවයක් ඉන්ද්‍රියක් ‍MOVE කරන්න බැහැ..:no:.ඒත් මං බොහොම අමාරැවෙන් ළග තිබ්බ ටේබල් එකට වම් අතින් ගැහුව.. අතවැදිල විදුරැව බිදුන සද්දෙට අම්මල ඇහැරිල එනකලුත් මං අන්කොන්සස්:eek::eek: ඒ රැපෙ නිකන්ම නැතිවෙලා ගියා.. මං තාමත් ඒ සිද්ධිය තෙරැම් ගන්න බැරැව හිටියේ ඒත් උබේ ත්රෙඩ් එක දැක්ක එක ඒ පිඩනය අඩුකලා තැන්ක්ස්
    රෙප් +++++

    මේක නම් හොල්මන් කේස් එකක්ද කොහෙද :shocked::lol: