රැවුල් problem

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    getafix කියල ඩයල් එකක් ඉන්නව..
    google කරල බලපන්..
    රැවුල වැවෙන බේතක් තියනව පට්ට බන් ඒක නම්..
    මමත් ගෑවා සුපිරි වැවෙනව බලං ඉන්න ඇද්දී
    අරිෂ්ටේ
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    minoxidil තියෙන බෙහෙතක් පාවිච්චි කරන්න පිටින් ගාන එකක් වගේ .රැවුල මචන් කපන්න කපන්න වැඩියෙන් එකඟව කියන එක බොරුවක්ලු බන් මම නෙට් එකේ හෙව්වා.ජාන අනුව එටකොට එක එක දේහ ස්වභාවය අනුව රැවුල කියන එක වෙනස් වෙනවා.එතකොට හෝමෝන නිසාත්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,834
    6,419
    113
    ගග අද්දර
    siravata??
    fattane bn
    ඔව් ඔව්. මූ මට කියල දුන්න කොන්ඩේ යනවට බෙහෙතක්. එක ගෑවෙන තැන කෙස් එනවා කිව්වා. එක මුනේ ගා ගත්තනම ගොඩ.
    ඒ එක එකාගෙ හැටි බං.. මූණෙ හැටියට තමා රැවුල එන්නෙ..:cool:

    ඒක හරියන එකක් නැද්ද??? (scino scalp)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    minoxidil තියෙන බෙහෙතක් පාවිච්චි කරන්න පිටින් ගාන එකක් වගේ .රැවුල මචන් කපන්න කපන්න වැඩියෙන් එකඟව කියන එක බොරුවක්ලු බන් මම නෙට් එකේ හෙව්වා.ජාන අනුව එටකොට එක එක දේහ ස්වභාවය අනුව රැවුල කියන එක වෙනස් වෙනවා.එතකොට හෝමෝන නිසාත්.
    Minoxidil රැවුලෙ ගාන්නෙ නෑ මං දන්න තරමින්.. ඔලුවෙ විතරයි ගාන්නෙ.. ඒ ගාන්නෙත් ගියපු කෙස් ආයෙම වැවෙන්න මිසක නැති තැන් වල කෙස් වැවෙන්න නෙමෙයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව්. මූ මට කියල දුන්න කොන්ඩේ යනවට බෙහෙතක්. එක ගෑවෙන තැන කෙස් එනවා කිව්වා. එක මුනේ ගා ගත්තනම ගොඩ.

    ඒක හරියන එකක් නැද්ද??? (scino scalp)
    ඒවා මූණෙ ගානවද කියලා මම දන්නෙ නැහැ මචං.. දන්න තරමින් නැහැ.. මූණෙ ගාන්නත් බෑ ඒ ගැජට් එකෙන්.. වැත්කෙරෙයි මූන පුරාමයි ඇඟපත පුරාමයි.. එහෙම ගානවා නම් උන් ඒකටත් වෙනම මොකක් හරි එවනවනේ ගාන්න පුළුවන් වෙන්න.. කොණ්ඩෙ විතරක් ගාන නිසා තමයි ටියුබ් එක වගේ එකක් එවන්නෙ.. ඒකට පුරවලා කොණ්ඩෙට වත් කරන්න..:yes:

    මූනවල් වල ඕවා ගාන්න යන්නෙපා හම සිනිඳුයිනේ..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,834
    6,419
    113
    ගග අද්දර
    ඒවා මූණෙ ගානවද කියලා මම දන්නෙ නැහැ මචං.. දන්න තරමින් නැහැ.. මූණෙ ගාන්නත් බෑ ඒ ගැජට් එකෙන්.. වැත්කෙරෙයි මූන පුරාමයි ඇඟපත පුරාමයි.. එහෙම ගානවා නම් උන් ඒකටත් වෙනම මොකක් හරි එවනවනේ ගාන්න පුළුවන් වෙන්න.. කොණ්ඩෙ විතරක් ගාන නිසා තමයි ටියුබ් එක වගේ එකක් එවන්නෙ.. ඒකට පුරවලා කොණ්ඩෙට වත් කරන්න..:yes:

    මූනවල් වල ඕවා ගාන්න යන්නෙපා හම සිනිඳුයිනේ..

    උබ කිව්වනේ ගෑවෙන ගෑවෙන තැන මයිල් එනවා කියල. එකයි මන් එහෙම හිතුවේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ කිව්වනේ ගෑවෙන ගෑවෙන තැන මයිල් එනවා කියල. එකයි මන් එහෙම හිතුවේ.
    ඔව්.. ඒකනේ සර්ජිකල් ග්ලවුස් දාගෙන ගාන්න කියන්නෙ.. ඇඟේ ගානන්න එපා කියන්නෙත්.. ඒත් සියුම් තැන් වලට විශ ඇති ඒක.. ටිකක් සැරයි..:yes:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    getafix කියල ඩයල් එකක් ඉන්නව..
    google කරල බලපන්..
    රැවුල වැවෙන බේතක් තියනව පට්ට බන් ඒක නම්..
    මමත් ගෑවා සුපිරි වැවෙනව බලං ඉන්න ඇද්දී
    :yes::yes:

    images
     
    Arisen

    Member
    Jun 9, 2015
    12
    0
    0
    Minoxidil රැවුලෙ ගාන්නෙ නෑ මං දන්න තරමින්.. ඔලුවෙ විතරයි ගාන්නෙ.. ඒ ගාන්නෙත් ගියපු කෙස් ආයෙම වැවෙන්න මිසක නැති තැන් වල කෙස් වැවෙන්න නෙමෙයි..

    Minoxidil කියන එක ගෑවම වෙන්නේ ඒ හරියේ හම ඇතුලෙන් මාසාජ් වෙනවා වගේ දෙයක්. එතකොට කොන්ඩේ එහෙම යනවා නං ඒක අඩුවෙන්න ඉඩ තියෙනවා. ඕක හැමෝටම හරියට දෙයකුත් නෙමෙයි.

    අනික ඕක ගෑවම ඇස් වල පෙනීමට එහෙම බලපෑම් එල්ල කරනවා. වැඩිය ඕක ගාන්න එපා රාළහාමි.

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    podi kale mage kakule thuwalayk thibba, eeke oliv thel gaawa sathi 2k wtra. Psse ethna witharak walahage wage enna ptn gaththa:cool: