මචන්ල මම ටික කාලයක් තිස්සෙ රැවුල පොඩ්ඩක් වවන්න හෙන ට්‍රයි එකක් දෙනව 
අව්ලට තියෙන්නෙ මගෙ මුනෙ සමහර තැන් වල රැවුල නැති එක
මේකට උබල දන්න බේතක් හරි මොකක් හරි පිලියමක් තියෙනවනම් කියපන්කො
ලොකු පිනක් බන්