ASP.NET C# Help

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මම ASP.net page එකක text box එකක් දාලා ඒකේ TextChanged event එකේදි C# method එකක් call කරනවා page එක update කරන්න. මේක සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ;)
    අවුල තියෙන්නේ user සමාන text input දෙකක් එක ළඟ දුන්නොත්, දෙවැනි වතාවෙදි TextChanged event එක fire වෙන්නේ නැ (text change එකක් නැති නිසා):sorry:

    නමුත් මට මේ වෙලාවෙදිත් page එක update වෙන විදිහට හදා ගන්න ඔනි. :(

    පොඩි උදව්වක් කරලා යන්න. :)

    Codes :

    ASP code :

    මේක තියෙන්නේ updatepanel එකක් ඇතුලේ. එයා trigger වෙන්නෙත් TextChanged event ekedi.

    Code:
     <asp:TextBox ID="txtClientNumber"  AutoPostBack="true"  runat="server" Width="100px"  onFocus="select()" OnTextChanged="txtClientNumber_TextChanged"  ></asp:TextBox>

    C# code:
    Code:
      protected void txtClientNumber_TextChanged(object sender, EventArgs e)
            { 
              //txtName.Text = ...<get data from SQL Server >..
              //other codes
            }

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ASP code :

    මේක තියෙන්නේ updatepanel එකක් ඇතුලේ. එයා trigger වෙන්නෙත් TextChanged event ekedi.

    Code:
     <asp:TextBox ID="txtClientNumber"  AutoPostBack="true"  runat="server" Width="100px"  onFocus="select()" OnTextChanged="txtClientNumber_TextChanged"  ></asp:TextBox>
    C# code:
    Code:
      protected void txtClientNumber_TextChanged(object sender, EventArgs e)
            { 
              //txtName.Text = ...<get data from SQL Server >..
              //other codes
            }

    Machan eka samana dekak kiyanne mulin user ABC gahanawa, then ayet ABC gahuwama wadinne nati ekane. Oya wena event ekak try karanna Text Leave or control leave wage events tiyanawane etakota monahari type karala leave weddi fire wenawa. Nattam Key UP/DOWN events tiyanawa eth ewa type karana hama welema fire wenawa. Text leave wage ekak awulda?
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    Machan eka samana dekak kiyanne mulin user ABC gahanawa, then ayet ABC gahuwama wadinne nati ekane. Oya wena event ekak try karanna Text Leave or control leave wage events tiyanawane etakota monahari type karala leave weddi fire wenawa. Nattam Key UP/DOWN events tiyanawa eth ewa type karana hama welema fire wenawa. Text leave wage ekak awulda?

    ඔව් ඔය සිද්දිය තමා. :) මොකද back ground එකේ database update වෙලා තියෙන්න පුළුවන් postback දෙක අතරෙදි.

    Text leave කිව්වේ javascript event එකක්ද? Key UP එකක් දැම්මා client side eke check කරන්න. ඒක ඇතුලෙදි
    Code:
     if(keycode == 13)
     {
           _doPostback(... )
      }
    දාලා manually event fire කරන්නත් try කලා. හරිගියේ නෑ.

    මේක asp.net visual studio 2010. වෙන event මොකුත් නෑ නෙ. :nerd:

    Database & WCF තියෙන නිසා server side එකට ම යන්න ඕනි.
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      16.4 KB · Views: 29