මම ASP.net page එකක text box එකක් දාලා ඒකේ TextChanged event එකේදි C# method එකක් call කරනවා page එක update කරන්න. මේක සාමාන්‍ය විදිහට වැඩ කරනවා. 
අවුල තියෙන්නේ user සමාන text input දෙකක් එක ළඟ දුන්නොත්, දෙවැනි වතාවෙදි TextChanged event එක fire වෙන්නේ නැ (text change එකක් නැති නිසා)
නමුත් මට මේ වෙලාවෙදිත් page එක update වෙන විදිහට හදා ගන්න ඔනි.
පොඩි උදව්වක් කරලා යන්න.
Codes :
ASP code :
මේක තියෙන්නේ updatepanel එකක් ඇතුලේ. එයා trigger වෙන්නෙත් TextChanged event ekedi.
C# code:

Code:
<asp:TextBox ID="txtClientNumber" AutoPostBack="true" runat="server" Width="100px" onFocus="select()" OnTextChanged="txtClientNumber_TextChanged" ></asp:TextBox>
C# code:
Code:
protected void txtClientNumber_TextChanged(object sender, EventArgs e)
{
//txtName.Text = ...<get data from SQL Server >..
//other codes
}
Last edited: