EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පේ පෑල් එකේ ඩොලර් ඇත. 150 ගානෙ දෙමි.. අවශ්‍ය එකෙක් අමතන්න...
     
    ඉස්සර හොද එකා බන්.. නරක අශ්රේට වැටුන බන්..උ හිටපු විදියට දැන් උට අපිට මුණ දෙන්න ලැජ්ජයි බන්..අපිව දැක්කම පොරගේ මුණ රතු වෙනවා.. :(
    උ නම් උගේ පරම්පරාවේම නම ගෙනියයි වගේ.. :sorry:
    උබලා එක්කද
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඈයි කිරුලපනේ ඔපිස් වල වැඩ කරන උන් අසාමාන්‍ය උන්ද.. :frown:
    වැඩිම බෙබාල ඉන්නේ ඔය ඒරියා එකේ ඔෆිස් වල කියල මම පොඩි කාල අපේ ආච්චි කියල තියෙනවා:baffled: