hama ekagema enne na bn e unataනෑ....බං....මට නං තියේ..
ගෑවම එනව කියල කථාවක් තියනව..

hama ekagema enne na bn e unataනෑ....බං....මට නං තියේ..
ගෑවම එනව කියල කථාවක් තියනව..

අරිෂ්ටේgetafix කියල ඩයල් එකක් ඉන්නව..
google කරල බලපන්..
රැවුල වැවෙන බේතක් තියනව පට්ට බන් ඒක නම්..
මමත් ගෑවා සුපිරි වැවෙනව බලං ඉන්න ඇද්දී
ඔව් ඔව්. මූ මට කියල දුන්න කොන්ඩේ යනවට බෙහෙතක්. එක ගෑවෙන තැන කෙස් එනවා කිව්වා. එක මුනේ ගා ගත්තනම ගොඩ.siravata??
fattane bn
ඒ එක එකාගෙ හැටි බං.. මූණෙ හැටියට තමා රැවුල එන්නෙ..
getafix කියල ඩයල් එකක් ඉන්නව..
google කරල බලපන්..
රැවුල වැවෙන බේතක් තියනව පට්ට බන් ඒක නම්..
මමත් ගෑවා සුපිරි වැවෙනව බලං ඉන්න ඇද්දී

minoxidil තියෙන බෙහෙතක් පාවිච්චි කරන්න පිටින් ගාන එකක් වගේ .රැවුල මචන් කපන්න කපන්න වැඩියෙන් එකඟව කියන එක බොරුවක්ලු බන් මම නෙට් එකේ හෙව්වා.ජාන අනුව එටකොට එක එක දේහ ස්වභාවය අනුව රැවුල කියන එක වෙනස් වෙනවා.එතකොට හෝමෝන නිසාත්.
ඔව් ඔව්. මූ මට කියල දුන්න කොන්ඩේ යනවට බෙහෙතක්. එක ගෑවෙන තැන කෙස් එනවා කිව්වා. එක මුනේ ගා ගත්තනම ගොඩ.
ඒක හරියන එකක් නැද්ද??? (scino scalp)

ඒවා මූණෙ ගානවද කියලා මම දන්නෙ නැහැ මචං.. දන්න තරමින් නැහැ.. මූණෙ ගාන්නත් බෑ ඒ ගැජට් එකෙන්.. වැත්කෙරෙයි මූන පුරාමයි ඇඟපත පුරාමයි.. එහෙම ගානවා නම් උන් ඒකටත් වෙනම මොකක් හරි එවනවනේ ගාන්න පුළුවන් වෙන්න.. කොණ්ඩෙ විතරක් ගාන නිසා තමයි ටියුබ් එක වගේ එකක් එවන්නෙ.. ඒකට පුරවලා කොණ්ඩෙට වත් කරන්න..
මූනවල් වල ඕවා ගාන්න යන්නෙපා හම සිනිඳුයිනේ..
උබ කිව්වනේ ගෑවෙන ගෑවෙන තැන මයිල් එනවා කියල. එකයි මන් එහෙම හිතුවේ.

getafix කියල ඩයල් එකක් ඉන්නව..
google කරල බලපන්..
රැවුල වැවෙන බේතක් තියනව පට්ට බන් ඒක නම්..
මමත් ගෑවා සුපිරි වැවෙනව බලං ඉන්න ඇද්දී


Minoxidil රැවුලෙ ගාන්නෙ නෑ මං දන්න තරමින්.. ඔලුවෙ විතරයි ගාන්නෙ.. ඒ ගාන්නෙත් ගියපු කෙස් ආයෙම වැවෙන්න මිසක නැති තැන් වල කෙස් වැවෙන්න නෙමෙයි..