mathugama UNP sanwidayaka.
miniha laga thiyena baduwak lesiyakata beraganna baha kiyala thama e paththe aya kiyanne
![]()
තව මොනවා හරි බිස්නස් ඇති

mathugama UNP sanwidayaka.
miniha laga thiyena baduwak lesiyakata beraganna baha kiyala thama e paththe aya kiyanne
![]()

තව මොනවා හරි බිස්නස් ඇති![]()

මචන්ලා chevrolet camaro එක tax අනන් මනං එක්ක ලංකාවේ කොහොම වේද
කුඩු විකුණලා හරි එකක් ගන්න ආසාවක් ආව

ඕකා හැම බිස්නස් එකක්ම කරනවා බන්.නීති විරෝධී ඒවා නම් කරන බව ආරන්චි වෙලා නෑ කවදාවත්.ඒත් උකස් ගන්න ඉඩම්,කඩ,බිල්ඩින් එහෙම බේර ගන්න දෙන්නෙ නෑ මලාට.මිනිස්සු හරියට පොරට බනිනවා බන්.කවුරු උනත් අමාරුවෙන් හම්බු කරගත්ත ගත්හ්ට දේවල් නෙ.එක පාරක් මතුගම කන්න්නන්ගරේ දි වෙඩි තිබ්බ පොරට ඉඩමක් උකස් කරපු එකෙක්.මතුගම අලුත්ගම පාරෙ ගෙවල් තියෙන්නෙ.මම අන්තිමට දකිද්දි ගේ ඉස්සරහ නවත්තල තිබ්බෙ hummer එකයි ,Jaguar එකයි ,benz එකය.අලුතෙන් නම් මොනව ගෙනත් ද දන්නෙ නෑ.