මචන් මගේ යාලුවෙක් Ebay බඩු ගෙන්නන්න Commercial Bank එකේ account එකක් හැදුවා.. හදලා. Paypal Lankan එකක් හැදුවා. හදල ලින්ක් කරා Pin එක බැන්ක් එකෙන් අරන් (Verify කලා) උන්ගෙන අහපුවාම Credit Paypal Account එකට Add කරන්නේ කොහොමද කියලා උන් දන්නැලු දැන් මන් මගේ Ebay account එකෙන් උගේ paypal එකට ලොග් වෙලා Item එකක් Purchase කලා. Receipt email එකකුත් ඇව්වලා දැන් ඒ ගාන Account එකෙන් අඩුවෙලාද නැද්ද? (Item එක purchase කරලද එතකොට) සල්ලි තව මැලේසියන් එකකට යවන්න බැලුවා ඒත් බැ.
5 Reps++
Last edited:
auto card eken geveem wenne ,e card eke balance eka balahan uben e gana kepila athi ,, 
elz