Ebay Paypal

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මචන් මගේ යාලුවෙක් Ebay බඩු ගෙන්නන්න Commercial Bank එකේ account එකක් හැදුවා.. හදලා. Paypal Lankan එකක් හැදුවා. හදල ලින්ක් කරා Pin එක බැන්ක් එකෙන් අරන් (Verify කලා) උන්ගෙන අහපුවාම Credit Paypal Account එකට Add කරන්නේ කොහොමද කියලා උන් දන්නැලු දැන් මන් මගේ Ebay account එකෙන් උගේ paypal එකට ලොග් වෙලා Item එකක් Purchase කලා. Receipt email එකකුත් ඇව්වලා දැන් ඒ ගාන Account එකෙන් අඩුවෙලාද නැද්ද? (Item එක purchase කරලද එතකොට) සල්ලි තව මැලේසියන් එකකට යවන්න බැලුවා ඒත් බැ. :( :( :(​

    5 Reps++
     
    Last edited:
    • Like
    Reactions: thilihare

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,496
    3,176
    113
    斯里蘭卡
    mehamai wenne machan ube bank card eka add kala( link) kiyanne paypal ekata wenamma salli danna one nae :D auto card eken geveem wenne ,e card eke balance eka balahan uben e gana kepila athi ,, :yes:
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    mehamai wenne machan ube bank card eka add kala( link) kiyanne paypal ekata wenamma salli danna one nae :D auto card eken geveem wenne ,e card eke balance eka balahan uben e gana kepila athi ,, :yes:

    Thank you putha... :D ah thawa ekak dan card eka money iwra unoth tahikei da?

    PM ekak damma.


    රේප් කරන්න බැලු

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to 1118lakmalkumara again.
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,496
    3,176
    113
    斯里蘭卡
    Thank you putha... :D ah thawa ekak dan card eka money iwra unoth tahikei da?

    PM ekak damma.


    රේප් කරන්න බැලු

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to 1118lakmalkumara again.

    card eke salli iwaraunoth purchase wenne nae ban badu ganiddi error ekak enawa , sl nam kohomada danne nae mehenam online balaganna puluwan card eke balance eka :yes: hebei credit card ekaknam kelavila yai balance tika okkoma :dull: elz
    11.gif
     
    Last edited: