HOW TO SEND DIALOG TV ABROAD

badubanisda

Member
Jan 12, 2015
71
3
0
මචන්ලා ,ඩයලොග් ටීවී setup BOX එකක් INDIA වල කෙනෙක්ට යවන්න පුළුවන් වෙයිද ? කුරියර් හෝ EMS වලින් :eek::eek::eek::eek::eek::sorry:.
 
Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන්ලා ,ඩයලොග් ටීවී setup BOX එකක් INDIA වල කෙනෙක්ට යවන්න පුළුවන් වෙයිද ? කුරියර් හෝ EMS වලින් :eek::eek::eek::eek::eek::sorry:.

    බැහැ ඉන්දියාවෙන්දි අහුවුනොත් මල කිලියයි :shocked:

    අනික මොන මගුලකටද බන් මෙහේ එක ඉන්දියාවා යවන්නේ ඉන්දියාවේ තමයි අඩුම DTH තියෙන්නේ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Intelsat-12-India.png

    Intelsat coverage

    Signals නම් අවුලක් නැහැ ඉන්දියාවට