ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    From comments 2167 to 2189..

    2zh48yx.jpg

    2zh48yx.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    නිවන් සුව මල්ලි ... උබේ කැත කුණු අත ගාල උබව හදපු උබේ අම්මට තාත්තටත් වඩා ... උබ වටේ උබත් එක්ක හැමදාම ඉන්න ඇතියි කියල හිතන යාලුවන්ටත් වඩා .. දහසක් බලාපොරොත්තු හිතේ තියන් හිටිය උබටත් වඩා කෙල්ලෙක් ලොකු උන එක උබේ වැරද්දක් නෙවෙයි .. මේ ආත්මේ උබ හැදිච්ච පරිසරයේ වැරද්දක් ... ඒ නිසා ආපහු මිනිස් ආත්මයක් ලබපු දාට ආයේ මේ වගේ ගොන් වැඩ නොකරන්න ලැබේව කියල උබව අදුරන්නේ නැති COD ගහන මම ප්‍රාර්ථනා කරනවා .... :dull:

    11393251_451918951649549_3636308003890465092_n.jpg

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක

    ඔහොම හිතන් ඉන්න නිසා තමයි ඔය ත්‍රී වීල් එකේ අයිති කාරයට ඔයිට වඩා දියුණු වෙන්න බැරි , ඒ මදිවට ඒක පිටි පස්සේ අලෝගෙන අනික් උන්ටත් බෝ කරනවා ... :(
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නිවන් සුව මල්ලි ... උබේ කැත කුණු අත ගාල උබව හදපු උබේ අම්මට තාත්තටත් වඩා ... උබ වටේ උබත් එක්ක හැමදාම ඉන්න ඇතියි කියල හිතන යාලුවන්ටත් වඩා .. දහසක් බලාපොරොත්තු හිතේ තියන් හිටිය උබටත් වඩා කෙල්ලෙක් ලොකු උන එක උබේ වැරද්දක් නෙවෙයි .. මේ ආත්මේ උබ හැදිච්ච පරිසරයේ වැරද්දක් ... ඒ නිසා ආපහු මිනිස් ආත්මයක් ලබපු දාට ආයේ මේ වගේ ගොන් වැඩ නොකරන්න ලැබේව කියල උබව අදුරන්නේ නැති COD ගහන මම ප්‍රාර්ථනා කරනවා .... :dull:

    11393251_451918951649549_3636308003890465092_n.jpg

    :(
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මෙන්න අපේ ටර්මිගෙ ඇඩ්මින් කම තියෙන සර්වර් එකක මාව බැන් වෙච්ච ඩෙමෝ එක:cool::cool::rofl::rofl:
    අපේ ලක්මාල් සොන්නි අන්බැන් කළා හැබයි:love::love::love:
    පින්ග් එක 300යි ඈ:dull:
    මාත් පස්සේ බැලුවේ,උගේ සැකය ටිකක් සාදාරනයි,හැබයි එක පාරයිනේ ඌව මැරුවේ:sorry::baffled:

    heer fuking wh:shocked::shocked::lol::lol:

    http://www.mediafire.com/download/jc8eutavthqur6u/demo0049.dm_1
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    demo walata wh penne nae ne :lol: ss denna apata ;) sS neththnam wh lu :sorry:

    උබල තුන්දෙනත් අර මම ඉහත සදහන් කල කාණ්ඩයට වැටෙනව... :shocked::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබල තුන්දෙනත් අර මම ඉහත සදහන් කල කාණ්ඩයට වැටෙනව... :shocked::yes:
    හමෝටම වේසි වේසි කිය කිය ගියා කියලා උඹේ තියෙන සිරාම පට්ට වේස කම නැති වෙනවා නං ‍
    හතර පෝයට සිල්ගන්න මිනිස්සු ඉන්න මේ රට ධර්මද්වීපයක් වෙන්න එපැයි බං...
    අනේ නො*කා පල වේසි
     
    b68zgi.jpg