ලියපං මචං... කිඹුලා විතරයි මෙච්චරකල් හිටියේ.. තව එකෙක් ඉන්නවා. රසිකයෝ ඉඳියි උඹටත්.. කියපං.. හිතට එන දේවල් කොටාපං...
ඊයේ රෑත් දුමක් දදා කිඹුලා එක්ක සාහිත්‍ය අමු සිංහලෙන් වන වන හිටියා රෑ 10 වෙනකන් උගේ ක්ලිනික් එකේ...
කිඹුල මොකෝ කියන්නේ?

කොතනද බන් ඔයා ක්ලින්ක් එක තියෙන්නේ මම කඩුවෙල ටවුන් එකෙමයි ඉන්නේ බන්ලියපං මචං... කිඹුලා විතරයි මෙච්චරකල් හිටියේ.. තව එකෙක් ඉන්නවා. රසිකයෝ ඉඳියි උඹටත්.. කියපං.. හිතට එන දේවල් කොටාපං...
ඊයේ රෑත් දුමක් දදා කිඹුලා එක්ක සාහිත්‍ය අමු සිංහලෙන් වන වන හිටියා රෑ 10 වෙනකන් උගේ ක්ලිනික් එකේ...

උබ කැරැල්ලක් ගහල ට්‍රේඅඩ් එකේ ලොක්කව පන්නන්න නේද ඉන්නේ.
වහලුනේ.. මොකද කියන්නේ..
එකාමෙන් පෙළගැසී 4000 කරා නොසැලී යමුද අද හවස් වෙන්න කලින්?
![]()

4000 මගෙමයි
වහලුනේ.. මොකද කියන්නේ..
එකාමෙන් පෙළගැසී 4000 කරා නොසැලී යමුද අද හවස් වෙන්න කලින්?
![]()

සොරි මම ඔවට නැහැ සහෝ..මගේ තියෙන්නේ විරුද්ද ලින්ගිකයක් කෙරෙහි ආකර්ෂණයක් පමණයි
මේ කිනම් පයන්නක්ද සහෝ

විශ්වාස භංබයක් ගේන්නද යන්නේ? එවුවා කොහෙද සිංහලු මාත් එක්ක..

සහො.. තාම දෙවනි පෝස්ට් කවුන්ට් එක මගේ...
කොතනද බන් ඔයා ක්ලින්ක් එක තියෙන්නේ මම කඩුවෙල ටවුන් එකෙමයි ඉන්නේ බන්![]()

ආයේ රේඩියෝ එක පටංගනී ඌ...![]()

කුමාර සහෝදරයා ඔබ විටෙක දෙවියෙකි විටෙක දේවතාවකි
ඔබ මා හට කරපු හෙල්ප් එක කෙසේ අමතක කරම්ද මා
බොහොමත්ම ස්තුත්යි ඔබ තුමන්ට![]()