එල මම එනවා 12 වෙනිදා ඒ පැත්තට යමහා ෂෝ රුම් එකට යන්නමාලඹේ ඉඳන් අතුරුගිරිය පැත්තට යනකොට මාලඹේ ආභරන මංදිරය එහා පැත්තේ..![]()

පෙරා සහ පෙරී ලු...
මට වහ කුප්පියක් දීපන් හසන්ත මහත්තයො![]()

බොසාට රිදිලහ් උඵරිමේටම... හරි යන්නෙ නැහැ. දවසක් දෙකක් බලල ලීඩර් කෙනෙක් ගන්න වෙයි.
සුදුසු වෙලාවට කියන්නන්කො...
නේද කස්ටිය....
මම දන්න දෙයක් ඇත.. ගොඩක් දෙයියො දෙයියො කියන උන් පස්සෙ ටික කාලයක් යද්දි පර බල්ලා කියන මට්ටමේ සීන් එකක් තියෙනවා. (එහෙම ගොඩක් අත්දැකීම් තියෙනවා බන්...මේ සමාජයේ ) (උඹ එහෙම වෙන්නෙ නැති වෙයි කියල හිතනවා)
ඒක නිසා මට දෙවියෙක් වෙන්න ඕනි නැහැ... කුමාර456 වුනාම හොදටම ඇති... අනිත් එක මම 2008 ඉදල මේ වෙනකල් එලකිරි එකේ උන්ට ඩිසයින් සීන් නොමිලේ කරල දීල තියෙන්නෙ ආසාවට සහ මගේ කැමැත්තට....
මොකෝ ඩිසයින් කියන්නේ මගේ වෘත්තිය වුනාට කරුමෙට එක මගේ හොබී එකත් වෙලා සිංහලු
උම්මා එක තාම ආවෙ නැහැ සහෝ...![]()

මම දන්න දෙයක් ඇත.. ගොඩක් දෙයියො දෙයියො කියන උන් පස්සෙ ටික කාලයක් යද්දි පර බල්ලා කියන මට්ටමේ සීන් එකක් තියෙනවා.(උඹ එහෙම වෙන්නෙ නැති වෙයි කියල හිතනවා)
ඒක නිසා මට දෙවියෙක් වෙන්න ඕනි නැහැ... කුමාර456 වුනාම හොදටම ඇති... අනිත් එක මම 2008 ඉදල මේ වෙනකල් එලකිරි එකේ උන්ට ඩිසයින් සීන් නොමිලේ කරල දීල තියෙන්නෙ ආසාවට සහ මගේ කැමැත්තට....
මොකෝ ඩිසයින් කියන්නේ මගේ වෘත්තිය වුනාට කරුමෙට එක මගේ හොබී එකත් වෙලා සිංහලු![]()

විශ්වාසය දැඩි ලෙස බංග වෙලා කියන්නේ.
උබ ට්රේඅඩ් එකේ ඉන්නේ නැතුව එක එක දෑරිවියන්ගේ සරුවාන්ගේ දිහා මහා කැත විදියට බලන් ඉන්නවලු..
මම දන්නේ නෑ මේ ලෝකයා කියන දේවල්

තව 90 යි සිංහලු 4000 ට..
කොහොමත් 4000ත් මගේම තමයි
..මම එක ට්රේඩ් එකක මෙච්චර කාලෙකට වැදියෙන්ම කමෙන්ට් දල තියෙන්නෙත් මේකේ..මම ගොඩක් ඒවා බලනවා විතරයි බන් කමෙන්ට් දානවා අඩුයි![]()

පිටින් බලං හූල්ලන්නේ නෑ සහෝ අපි... හිතුනොත් හිතේ හැටියට බලාගන්නවා මිසක්..
සමහරුන්ට රිදෙයි..![]()

උබේ ලන්ච් ටයිම් එකේදී තමා 4000 සෙට් වෙන්නේ බලපන්කොඒ වුනාට 4000 මගේ හරියැ...![]()

උබේ ලන්ච් ටයිම් එකේදී තමා 4000 සෙට් වෙන්නේ බලපන්කො![]()

උඹ දන්නෙම නැහැ![]()