EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා සහ පෙරී ලු... :baffled::baffled:

    මට වහ කුප්පියක් දීපන් හසන්ත මහත්තයො :growl::growl::growl:

    ඔව් ඩෝ....
    මම විජේ කියලාවත්, සූර්යා කියලාවත්, ජොතිකා කියලාවත්, ත්‍රීශා කියලාවත් නෙමෙයි සහෝ කිව්වේ..
    දනූශ් සහ නයනතාරා කියලා... :lol:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    පෙරා සහ පෙරී ලු... :baffled::baffled:

    මට වහ කුප්පියක් දීපන් හසන්ත මහත්තයො :growl::growl::growl:

    e3f7a_GG.jpg
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    බොසාට රිදිලහ් උඵරිමේටම... හරි යන්නෙ නැහැ. දවසක් දෙකක් බලල ලීඩර් කෙනෙක් ගන්න වෙයි.
    සුදුසු වෙලාවට කියන්නන්කො...

    නේද කස්ටිය....

    අනිවා ;)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම දන්න දෙයක් ඇත.. ගොඩක් දෙයියො දෙයියො කියන උන් පස්සෙ ටික කාලයක් යද්දි පර බල්ලා කියන මට්ටමේ සීන් එකක් තියෙනවා. (එහෙම ගොඩක් අත්දැකීම් තියෙනවා බන්...මේ සමාජයේ ) (උඹ එහෙම වෙන්නෙ නැති වෙයි කියල හිතනවා)
    ඒක නිසා මට දෙවියෙක් වෙන්න ඕනි නැහැ... කුමාර456 වුනාම හොදටම ඇති... අනිත් එක මම 2008 ඉදල මේ වෙනකල් එලකිරි එකේ උන්ට ඩිසයින් සීන් නොමිලේ කරල දීල තියෙන්නෙ ආසාවට සහ මගේ කැමැත්තට....
    මොකෝ ඩිසයින් කියන්නේ මගේ වෘත්තිය වුනාට කරුමෙට එක මගේ හොබී එකත් වෙලා සිංහලු :(:(

    උම්මා එක තාම ආවෙ නැහැ සහෝ... :(

    monada a design.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මම දන්න දෙයක් ඇත.. ගොඩක් දෙයියො දෙයියො කියන උන් පස්සෙ ටික කාලයක් යද්දි පර බල්ලා කියන මට්ටමේ සීන් එකක් තියෙනවා. (එහෙම ගොඩක් අත්දැකීම් තියෙනවා බන්...මේ සමාජයේ ) (උඹ එහෙම වෙන්නෙ නැති වෙයි කියල හිතනවා)
    ඒක නිසා මට දෙවියෙක් වෙන්න ඕනි නැහැ... කුමාර456 වුනාම හොදටම ඇති... අනිත් එක මම 2008 ඉදල මේ වෙනකල් එලකිරි එකේ උන්ට ඩිසයින් සීන් නොමිලේ කරල දීල තියෙන්නෙ ආසාවට සහ මගේ කැමැත්තට....
    මොකෝ ඩිසයින් කියන්නේ මගේ වෘත්තිය වුනාට කරුමෙට එක මගේ හොබී එකත් වෙලා සිංහලු :(:(

    උම්මා එක තාම ආවෙ නැහැ සහෝ... :(

    :):):):)
    දැන්ම ඉල්ලගනින් නැත්තම් පහු පහු වෙනකොට ඕව කොහු කොහු වෙනවා :nerd:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම දන්න දෙයක් ඇත.. ගොඩක් දෙයියො දෙයියො කියන උන් පස්සෙ ටික කාලයක් යද්දි පර බල්ලා කියන මට්ටමේ සීන් එකක් තියෙනවා.(උඹ එහෙම වෙන්නෙ නැති වෙයි කියල හිතනවා)
    ඒක නිසා මට දෙවියෙක් වෙන්න ඕනි නැහැ... කුමාර456 වුනාම හොදටම ඇති... අනිත් එක මම 2008 ඉදල මේ වෙනකල් එලකිරි එකේ උන්ට ඩිසයින් සීන් නොමිලේ කරල දීල තියෙන්නෙ ආසාවට සහ මගේ කැමැත්තට....
    මොකෝ ඩිසයින් කියන්නේ මගේ වෘත්තිය වුනාට කරුමෙට එක මගේ හොබී එකත් වෙලා සිංහලු :(:(
    ;);););)
    හ්ම්ම් මම දන්නවා බන් ඒක,
    මේකේ ගොඩක් උන් ගැන මම ගොඩක් දේවල් දන්නවා..මම එක ට්‍රේඩ් එකක මෙච්චර කාලෙකට වැදියෙන්ම කමෙන්ට් දල තියෙන්නෙත් මේකේ..මම ගොඩක් ඒවා බලනවා විතරයි බන් කමෙන්ට් දානවා අඩුයි:(

    උබ කියපු කතාව ඇත්ත මචං
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විශ්වාසය දැඩි ලෙස බංග වෙලා කියන්නේ.
    උබ ට්‍රේඅඩ් එකේ ඉන්නේ නැතුව එක එක දෑරිවියන්ගේ සරුවාන්ගේ දිහා මහා කැත විදියට බලන් ඉන්නවලු.. :baffled:
    මම දන්නේ නෑ මේ ලෝකයා කියන දේවල්​

    :no:
    පිටින් බලං හූල්ලන්නේ නෑ සහෝ අපි... හිතුනොත් හිතේ හැටියට බලාගන්නවා මිසක්..
    සමහරුන්ට රිදෙයි.. :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ;);););)
    ..මම එක ට්‍රේඩ් එකක මෙච්චර කාලෙකට වැදියෙන්ම කමෙන්ට් දල තියෙන්නෙත් මේකේ..මම ගොඩක් ඒවා බලනවා විතරයි බන් කමෙන්ට් දානවා අඩුයි:(

    ඒ වුනාට 4000 මගේ හරියැ...:growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ත්‍රෙඩ් එකේ මුළු පෝස්ට් ගණන 4000 පසුකිරීම සහ මෙම ත්‍රෙඩ් එකේ මගේ පුද්ගලික පෝස්ට් ගණන 1000 එකව වර පසු කිරිම මාගේ ඒකායන බලාපොරොත්තුව වේ...
    :cool::cool::cool:

    දැන් දුෂ්ටයෝ ටික ඇවිත් මට දුෂ්ටකම් කරයි..
    :growl::growl::growl:
    :baffled::baffled::baffled: