EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol:
    මගේ බාත් රූම් එක අනිත් පැත්ත හරෝලා එවපං. කිසි හේතුවක් නිසා අර ඇරලා තියෙන ඒවා වහන්ඩ ඒපා..

    සමයං කියවයි සමහරු ඇවිත්...

    එක්කො ඕනි නැහැ...
    හැබැයි නුවෝ පරිස්සමින්..
    මුගේ බාර්ත්රූම් එක උඹ අනිත් පැත්ත හරවද්දි එක එක ඒවා බිම වැටෙන්න පුලුවන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2500k tiyenawada eke. ita adui neda. mage gedaratath denatama 18k wage gihin thawama slab eka vitarai. den welith genawa, basla ne e sere.

    :nerd:
    අක්කා කිව්වා අඩුයි කියලා.. 2500 අඩු වෙයි. පුළුවන් නම් 1000කට විතර බස්සලා දීපං... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no:
    මට නම් ඕනේ කාමරයයි කකුස්සියයි, බුදු පහන තියන්න තැනකුයි විතරයි සහෝ... අනිත් ඒවා ඔක්කොම ඕනේ මයේ ඇඹේණියට.. :dull:

    :cool::cool::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් එහෙමද:)
    දෙනියායේ තේ කොළ පැකට් එකක් ගෙනත් දෙන්නම්
    :)

    ;)
    උඹලයේ ගෙදර යමංකෝ...

    ලංකාවේ ඕන තැනකින් තේ මම දෙන්නම්.. :cool:
    ලංකාවේ විතරක් නෙමෙයි. අසාම්. මලාවී,කෙන්යන්, චයිනා ඕන ජාතියක්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යන්න යන්න ඔයත් දැන් ගිහින් gif , images හොයන් එන්න :rofl:
    ඔයත් 800 ට තව 3යි :lol:

    ඔය සමහර ඩිසයින් ආර්ටිස්ලාට වගේ සිඟිති ආතල් මට නැත.

    සමහරෙක් අවුත් දොඩයි සමයමක්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ;)
    උඹලයේ ගෙදර යමංකෝ...

    ලංකාවේ ඕන තැනකින් තේ මම දෙන්නම්.. :cool:
    ලංකාවේ විතරක් නෙමෙයි. අසාම්. මලාවී,කෙන්යන්, චයිනා ඕන ජාතියක්...

    පොරත් එක්ක මම කලින්ම සිංහරාජ යන්න දාගෙන ඉවරයි .. තෝ ඇවිත් අපේ ප්ලෑන් එක කන්න එපා ඉරිසියාකාර කමට..:growl::growl:

    කේරළ ඒවා නැද්ද බන් :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ;)
    උඹලයේ ගෙදර යමංකෝ...

    ලංකාවේ ඕන තැනකින් තේ මම දෙන්නම්.. :cool:
    ලංකාවේ විතරක් නෙමෙයි. අසාම්. මලාවී,කෙන්යන්, චයිනා ඕන ජාතියක්...

    එළනේ මම දන්නවා උබ ට්‍රිප් යන්න දෙයියා කියල:)
    යමන්
    :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලස්.. මෙන්න ඩයල්.. :lol::lol:
    පෙරා අවුරුදු ගාණක් වැඩ කරල නිකමටවත් ඇහුවෙ නැහැ තේ කොළ ග්‍රෑම් 50 ක්වත් ඕනිද කියල...:growl::growl:

    උස්සන් ඇවිත් ගෙදරට තේ කොළ වඩම්මවන සිරිතක් මයේ නැත.. ඔෆිස් එකට එන මයේ යාලුවෝ ඕන එකෙක්ට (හාල් පාරුවන්ට හැරෙන්ට) උණු උණු තේ කෝප්පයක් සමඟ මල්ලක් පිරෙන්ට තේකොළ ගෙදර ගෙනයාමට දීමේ කැත පුරුද්දක් මට ඇත. මේකට ආපු හැම එකෙක්ටම ඒ සත්කාරය එලෙසම ලැබී ඇත. මට ඇරපු උන්ට පවා.. එන්ට කියලා ආවේ නැති උන්ට රිදෙයි.. මරු කියවයි.. :frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    funnie_by_luckygay-d41ayko.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක්කො ඕනි නැහැ...
    හැබැයි නුවෝ පරිස්සමින්..
    මුගේ බාර්ත්රූම් එක උඹ අනිත් පැත්ත හරවද්දි එක එක ඒවා බිම වැටෙන්න පුලුවන්

    මම කිව්වේ සමයං කියවයි කියලා... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උස්සන් ඇවිත් ගෙදරට තේ කොළ වඩම්මවන සිරිතක් මයේ නැත.. ඔෆිස් එකට එන මයේ යාලුවෝ ඕන එකෙක්ට (හාල් පාරුවන්ට හැරෙන්ට) උණු උණු තේ කෝප්පයක් සමඟ මල්ලක් පිරෙන්ට තේකොළ ගෙදර ගෙනයාමට දීමේ කැත පුරුද්දක් මට ඇත. මේකට ආපු හැම එකෙක්ටම ඒ සත්කාරය එලෙසම ලැබී ඇත. මට ඇරපු උන්ට පවා.. එන්ට කියලා ආවේ නැති උන්ට රිදෙයි.. මරු කියවයි.. :frown:

    :growl::growl:
    මට එපා යකෝ..
    මගේ පරම්පරාවෙම උන් තේ වලට සම්බන්ධ වුන්. උඹ දන්නවනෙ පේ ආර් මුලින්, ඊට පස්සෙ එයාගෙ අක්කා බොගවන්තලාව - මස්සිනා වෝල්ටස් බේ - අනිත් මස්සිනා දෙනියායෙ තේ වතු...

    එද්දි අරන් වරෙන් ඩෝ හොද තේ ටිකක් :growl::growl:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොරත් එක්ක මම කලින්ම සිංහරාජ යන්න දාගෙන ඉවරයි .. තෝ ඇවිත් අපේ ප්ලෑන් එක කන්න එපා ඉරිසියාකාර කමට..:growl::growl:

    කේරළ ඒවා නැද්ද බන් :baffled::baffled:

    හෙහ්.. බලමු තනියම යන හැටි... :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළනේ මම දන්නවා උබ ට්‍රිප් යන්න දෙයියා කියල:)
    යමන්
    :)

    එල එල.. එක්කො කුකුවා. එක්කෝ මම.. ඌ එනවා නම් මම එන්නේ නෑ... :no::dull:
    මේ උඹ FB ඉන්නවැයි? PM එකක් දාපං බලන්න ;)