මගේ බාත් රූම් එක අනිත් පැත්ත හරෝලා එවපං. කිසි හේතුවක් නිසා අර ඇරලා තියෙන ඒවා වහන්ඩ ඒපා..
සමයං කියවයි සමහරු ඇවිත්...
එක්කො ඕනි නැහැ...
හැබැයි නුවෝ පරිස්සමින්..
මුගේ බාර්ත්රූම් එක උඹ අනිත් පැත්ත හරවද්දි එක එක ඒවා බිම වැටෙන්න පුලුවන්
මගේ බාත් රූම් එක අනිත් පැත්ත හරෝලා එවපං. කිසි හේතුවක් නිසා අර ඇරලා තියෙන ඒවා වහන්ඩ ඒපා..
සමයං කියවයි සමහරු ඇවිත්...
එලස්.. මෙන්න ඩයල්..
පෙරා අවුරුදු ගාණක් වැඩ කරල නිකමටවත් ඇහුවෙ නැහැ තේ කොළ ග්‍රෑම් 50 ක්වත් ඕනිද කියල...![]()

2500k tiyenawada eke. ita adui neda. mage gedaratath denatama 18k wage gihin thawama slab eka vitarai. den welith genawa, basla ne e sere.

මට නම් ඕනේ කාමරයයි කකුස්සියයි, බුදු පහන තියන්න තැනකුයි විතරයි සහෝ... අනිත් ඒවා ඔක්කොම ඕනේ මයේ ඇඹේණියට..![]()

අහ්හ් එහෙමද
දෙනියායේ තේ කොළ පැකට් එකක් ගෙනත් දෙන්නම්![]()

විස්තර පි එම් කරපන්හොරු අල්ලන යන්තරේ cctv cameras මචන්

යන්න යන්න ඔයත් දැන් ගිහින් gif , images හොයන් එන්න
ඔයත් 800 ට තව 3යි
උඹලයේ ගෙදර යමංකෝ...
ලංකාවේ ඕන තැනකින් තේ මම දෙන්නම්..
ලංකාවේ විතරක් නෙමෙයි. අසාම්. මලාවී,කෙන්යන්, චයිනා ඕන ජාතියක්...

උඹලයේ ගෙදර යමංකෝ...
ලංකාවේ ඕන තැනකින් තේ මම දෙන්නම්..
ලංකාවේ විතරක් නෙමෙයි. අසාම්. මලාවී,කෙන්යන්, චයිනා ඕන ජාතියක්...

විස්තර පි එම් කරපන්
මම මෙහෙම මේ එළකිරි එකේ ඉදියට CCTV Camera 176 k බලනවා![]()

එලස්.. මෙන්න ඩයල්..
පෙරා අවුරුදු ගාණක් වැඩ කරල නිකමටවත් ඇහුවෙ නැහැ තේ කොළ ග්‍රෑම් 50 ක්වත් ඕනිද කියල...![]()

එක්කො ඕනි නැහැ...
හැබැයි නුවෝ පරිස්සමින්..
මුගේ බාර්ත්රූම් එක උඹ අනිත් පැත්ත හරවද්දි එක එක ඒවා බිම වැටෙන්න පුලුවන්

ඔය සමහර ඩිසයින් ආර්ටිස්ලාට වගේ සිඟිති ආතල් මට නැත.
සමහරෙක් අවුත් දොඩයි සමයමක්..

උස්සන් ඇවිත් ගෙදරට තේ කොළ වඩම්මවන සිරිතක් මයේ නැත.. ඔෆිස් එකට එන මයේ යාලුවෝ ඕන එකෙක්ට (හාල් පාරුවන්ට හැරෙන්ට) උණු උණු තේ කෝප්පයක් සමඟ මල්ලක් පිරෙන්ට තේකොළ ගෙදර ගෙනයාමට දීමේ කැත පුරුද්දක් මට ඇත. මේකට ආපු හැම එකෙක්ටම ඒ සත්කාරය එලෙසම ලැබී ඇත. මට ඇරපු උන්ට පවා.. එන්ට කියලා ආවේ නැති උන්ට රිදෙයි.. මරු කියවයි..![]()

පොරත් එක්ක මම කලින්ම සිංහරාජ යන්න දාගෙන ඉවරයි .. තෝ ඇවිත් අපේ ප්ලෑන් එක කන්න එපා ඉරිසියාකාර කමට..
කේරළ ඒවා නැද්ද බන්![]()

විස්තර පි එම් කරපන්
මම මෙහෙම මේ එළකිරි එකේ ඉදියට CCTV Camera 176 k බලනවා![]()
එළනේ මම දන්නවා උබ ට්‍රිප් යන්න දෙයියා කියල
යමන්![]()