නොදන්න චෝදනාවක් ඔයාට කළොත්

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,155
    551
    113
    Dubai
    වැදගත් පෝස්ටුවක් මචන්. නොදන්න දෙයක් දැන ගත්තා..:)
    You must spread some Reputation around before giving it to NUHIRU again. :(
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,564
    113
    ගග අද්දර
    මගෙත් එයාර් ටෙල් සිම් එක ගත්ත දවසෙම වෙන එකෙක් එක්ක මරු වෙලා. උන්ට ගිහින් කිව්වම අහනව අන්තිමට ගත්ත නම්බර් 5ක් කියන්න එතකොට මරු කරල දෙන්නම් කියල. මන් එන්න ආව ආපහු. ඒ සිම් එකට මොනවා උනාද මතක නෑ දැන්.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    හොඳම වැඩේ, හොදට දන්න කියන තැනකින් සිම් ගන්න එක, නැත්තන් අදාල නෙට්වර්ක් එකේ Outlet එකටම ගිහින් ගන්න එක, කෝකටත් අවධානයෙන් ඉන්න එක ඇඟට ගුණයි...
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    හොඳම වැඩේ, හොදට දන්න කියන තැනකින් සිම් ගන්න එක, නැත්තන් අදාල නෙට්වර්ක් එකේ Outlet එකටම ගිහින් ගන්න එක, කෝකටත් අවධානයෙන් ඉන්න එක ඇඟට ගුණයි...

    :yes::yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    2.ඒ නොදන්න Numbers වලට කතාකරලා අහවල් කාලසීමාව ඇතුළත RE-REGISTER කරගන්න කියන්න වහාම.

    මෙහෙම කරන්න යනවනං උඹට rip කුකුලෝහ්.. :no: :no:
    මෙහෙම කලාට උන් පරණ ඩේට තියාගෙන ඉන්නව ඩිලීට් කරන්නෑ.. :no: :no:
    අදාල නොම්බරෙන් මොකක් පැහැරගැනීමක් සම්බන්ධ කෝල් එකක් ගියොත් ඒකට උඹව කෙලින්ම අහු නොවුනත් උඹව සැකකාරයෙක් වෙනව විස්තර බලාගෙන යද්දි.. :oo: :oo:
    ඒ නිසා ඕනෙවට වඩා පරාර්ථකාමී වෙන්න එපා.. :no: :no:
    වැරදියට වෙන උන්ගෙ අයිඩී නොම්බර වලිං සිම් ගත්ත එකාට කෙලවෙන්නම කෙලින්ම ඩිස්කනෙට් කරපං.. :frown: :frown:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩෑලොග් එයාටෙල් නම් බැලුවෑකි :yes: :yes:
    අනික් උන්ටත් මේ තියෙන ඊමේල් වලට මේල් දැම්ම :yes: :yes:
    හච් එකේ මේල් එක හරිද ? ඒකට මේල් යවන්න බෑනෙ ? :oo: :oo:
     

    Ek Downloader

    Member
    Apr 13, 2012
    9
    5
    0
    මගේ තියෙන්නේ මොබිටෙල් නම්බර් එකක්. මගේ නමටම රෙජිස්ටර් කරලා තියෙන්නේ. එකෙන් #132# ගහලා ගිහින් බැලුවම මගේ නමට රෙජිස්ටර් කරලා තියෙන නම්බර්ස් කියලා දැන් තියෙන මොබිටෙල් නම්බර් එක විතරක් පෙන්නවා. කලින් තිබුණු නම්බර්ස් නං පෙන්නන්නේ නෑ. මම කලින් එයාර්ටෙල්,ඩයලොග් අංක දෙකක් පාවිච්චි කළා. මගේ නමටම ඒවා තිබුනේ. දැන් පාවිච්චි කරන්නේ නෑ.අනික මගේ ඩේටා කනෙක්ෂන් එකත් මෙතනින් පෙන්නන්නේ නෑ.

    උඹේ සිම් එක මොකක්ද? එකෙන් බලද්දී වෙනත් උබේ නමට වෙනත් නෙට්වර්ක් වල රෙජිස්ටර් කරලා තිබුණු අංකත් පෙන්නුවද? උබ දාලා තියෙනවා වගේ Disconnected අංකත් පෙන්නුවද මචං?

     
    Last edited:

    Ek Downloader

    Member
    Apr 13, 2012
    9
    5
    0
    ඩෑලොග් එයාටෙල් නම් බැලුවෑකි :yes: :yes:
    අනික් උන්ටත් මේ තියෙන ඊමේල් වලට මේල් දැම්ම :yes: :yes:
    හච් එකේ මේල් එක හරිද ? ඒකට මේල් යවන්න බෑනෙ ? :oo: :oo:

    උබ ඊමේල් එකේ මොනාද විස්තර යැව්වේ මචං? පොඩ්ඩක් ඒක දාන්න පුලුවන්ද සාම්පල් එකක් විදියට?( උබේ විස්තර අයින් කරලා.)
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ID Num+නමයි යවලා අහපන් එහෙම තියෙනවද කියලා දැනගන්න ඕන කියලා.
    මට හච් වලින් Reply කළා.
    සැකයි වගෙ නම් Outlets වලට යන්න වෙනවා
    :)

    mobitel ungen ahuwama
    unnamed.jpg
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Outlet එකකට ගිහින් කියපන් සිම් එක නැතිවුණා
    දැන් අලුත් එකක් ගන්න ඕනා කියලා.

    HUTCH/ETISALAT SIMS FREE OF CHARGE ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්


    Mata me numbr 1ma ganta ona bn, nathi una qwoth chek karala baladdi A nmbr 1 wena ID 1ktne thiyenne, ethkota un mata deida 1k