මද්දුම බණ්ඩාර කියන්නේ කවුද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔය තියෙන්නේ අලුත් පරපුරේ ඉන්න උන්ගේ වැඩ

    ඔහොම උන් තමා රට ගොඩනගන්න යන්නේ

    මේකේ ඉන්න පොන්සි යහපාලන ගැන්සිත් ඒ වගේ තමා
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Muta Maranaya Kiyana Sankalpaya Therena Hinda Apita Puluvan Vei Mu Jathika Viravekda Naththan Maranaya Idiriye Asuchi Gihin Jeevithya Illala Hada Vatena Napunsakayekda Kiyala Pariksa karala Balanna... :frown::frown::frown::frown:

    Paraya Ahuwenna Epa Paredi....
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    Muta Maranaya Kiyana Sankalpaya Therena Hinda Apita Puluvan Vei Mu Jathika Viravekda Naththan Maranaya Idiriye Asuchi Gihin Jeevithya Illala Hada Vatena Napunsakayekda Kiyala Pariksa karala Balanna... :frown::frown::frown::frown:

    Paraya Ahuwenna Epa Paredi....

    සිරාවට :frown:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මු පිස්සෙක් වගේ කියවනවා. මු කියන කතාවට මම එකග නැ. මු දන්නේ කොහොමද මද්දුම බණ්ඩාරට මරණය සංකල්පය තේරුනාද නැද්ද කියල. හැබැයි මට මෙහෙම දෙයක් කියන්න පුලුවන් . කෙනෙක් අපි දන්නා ජාතික වීරයෝ කිහිප දෙනෙක් list කරොත් like වීර කැප්පෙටිපොල ,ගොන්ගාලේ ගොදබන්ඩ, හසලක ගාමිණි. මම මද්දුම බණ්ඩාර කියන චරිතය දාන්නේ අන්තිමටම. හේතුව අපේ රටේ ම්නිස්සු වීරත්වය කියන එක මද්දුම බණ්ඩාරට ආදේශ කරේ වැරදි විදියට. හසලක ගාමිණි ත් කැමැත්තෙන් මරණය වැලද ගත්තා. එක sacrifice එකක්. එකේ Outcome එක. සමස්ත camp එකේම සෙබළුන්ගේ ජිවිත බේරීම. ඒ බේරුන සෙබළු ටික නිසා යුද්දෙදි කොච්ච‍ර වාසියක් හමුදාවට වෙන්න ඇතිද? නමුත් මද්දුම බණ්ඩාර?. එක sacrifice එකක් ද? අයියට පස්සේ කොහොමත් මැරෙන්න හිටපු මල්ලි අයියට කලින් මරණය වැලද ගැනීම sacrifice එකක්ද? එකේ Outcome එක මොකද්ද?
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Mekat ahapalla me wesa balla army eke kollanta kiyana kathawa. (Api kata chande dunnat me ratata, ape hamudawata api adarei. A handa gedara elawapu pakayo uda dagena methana post danna epa. Mona pakshe unath me wage ballanta amathaka nowena padamak ugannanna one kiyalai man kiyanne. Moka kalat waradda waraddama thama. eka wahanna ba)

    https://www.facebook.com/SinhalaBuddhist/videos/10153430434286934/
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මද්දුම බන්ඩාර ඇත්තටම ඔය සීන් එක වෙනකොට වයස කියක කෙනෙක්ද.?
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මු පිස්සෙක් වගේ කියවනවා. මු කියන කතාවට මම එකග නැ. මු දන්නේ කොහොමද මද්දුම බණ්ඩාරට මරණය සංකල්පය තේරුනාද නැද්ද කියල. හැබැයි මට මෙහෙම දෙයක් කියන්න පුලුවන් . කෙනෙක් අපි දන්නා ජාතික වීරයෝ කිහිප දෙනෙක් list කරොත් like වීර කැප්පෙටිපොල ,ගොන්ගාලේ ගොදබන්ඩ, හසලක ගාමිණි. මම මද්දුම බණ්ඩාර කියන චරිතය දාන්නේ අන්තිමටම. හේතුව අපේ රටේ ම්නිස්සු වීරත්වය කියන එක මද්දුම බණ්ඩාරට ආදේශ කරේ වැරදි විදියට. හසලක ගාමිණි ත් කැමැත්තෙන් මරණය වැලද ගත්තා. එක sacrifice එකක්. එකේ Outcome එක. සමස්ත camp එකේම සෙබළුන්ගේ ජිවිත බේරීම. ඒ බේරුන සෙබළු ටික නිසා යුද්දෙදි කොච්ච‍ර වාසියක් හමුදාවට වෙන්න ඇතිද? නමුත් මද්දුම බණ්ඩාර?. එක sacrifice එකක් ද? අයියට පස්සේ කොහොමත් මැරෙන්න හිටපු මල්ලි අයියට කලින් මරණය වැලද ගැනීම sacrifice එකක්ද? එකේ Outcome එක මොකද්ද?

    please look at this hero
    Saliya Upul Aladeniya PWV, WWV, SLRS (In Sinhalese: කපිතාන් සාලිය උපුල් අලදෙනිය) (1964 - June 11, 1990) was the second recipient of the Parama Weera Vibhushanaya, highest war time award for valour of the Sri Lanka Military
    Lieutenant (at that time) Aladeniya was in command of an army outpost with a handful of men at Kokuvla (Kokavil) that was established for guarding the television relay station. The camp was surrounded for several days by LTTE cadres who outnumbered them five to one. The food and water were running out in the camp and so was the ammunition. In spite of many requests, reinforcements sent from Lt. Aladeniya's regimental headquarters in Nuwara Eliya never reached Kokavil, having been diverted elsewhere. Orders to withdraw from the camp came at the eleventh hour but then it was too late and Aladeniya had wounded men whom he did not want to leave behind. Pledging that he would rather die alongside them than leave them, Lt. Aladeniya fought on till an adjacent fuel dump exploded, killing the majority of the defenders in the camp.

    කපිතාන් අලදෙනියටත් තිබුනා තුවාල වෙච්ච අය දාල පසුබහෑල වෙන දවසක සටන් කරන්න නමුත් එයාට ඊට වඩා තුවාල ලබපු සහොදර සොල්දාදුවො ගාව ඉන්න එක ලොකු උනා එක තමඊ එයාගෙ වීරකම outcome එකක් තිබුනත් නෑතත්. මම හිතන්නෙ ඔය outcome එකත් heroism එකත් පටලාගන්න හොද නෑ.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මද්දුම බන්ඩාර ඇත්තටම ඔය සීන් එක වෙනකොට වයස කියක කෙනෙක්ද.?

    වයස වෑඩක් නෑ. ලොකු පොඩි හෑමොටම තියන දෙයක් තමඊ මරන භය. බලපන් මෙ පොඩි එකා කෑමරාවකට තුවක්කුවක් කියලා භය වෙලා අත් උස්සන් ඉන්න හෑටි. එකට තමඊ කියන්නෙ මරන භය කියලා.

    Syria-child-mistakes-camera-for-gun.jpg

    http://www.khaama.com/syrian-child-mistakes-camera-for-gun-and-surrenders-in-disturbing-photo-9357

    දෑන් කො අර පොන්නයගෙ මරනය පිලිබද සන්කල්ප?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    සමාජයේ පවතින සංකල්ප සංස්කෘතිය වගේ දේවල් වලට පිටින් දෙයක් කරන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒක නිසා පස්සේ වෙන දේවල් ගැන මුන්ට හැගීමක් නෑ. මුන් වගේ උන්ට බැන්නම වෙන්නේ උන් තව උඩ යන එක. මොකද උන් එතකොට හිතනවා අපි සමාජයේ කතා බහට ලක්වෙන්න ඕනි දෙයක් කලා කියල. අපි දැන් පොරවල් කියලා.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    වයස වෑඩක් නෑ. ලොකු පොඩි හෑමොටම තියන දෙයක් තමඊ මරන භය. බලපන් මෙ පොඩි එකා කෑමරාවකට තුවක්කුවක් කියලා භය වෙලා අත් උස්සන් ඉන්න හෑටි. එකට තමඊ කියන්නෙ මරන භය කියලා.

    Syria-child-mistakes-camera-for-gun.jpg

    http://www.khaama.com/syrian-child-mistakes-camera-for-gun-and-surrenders-in-disturbing-photo-9357

    දෑන් කො අර පොන්නයගෙ මරනය පිලිබද සන්කල්ප?
    අඩෝ මේක දැක්කම දුක හිතෙනවා බං. පව් පොඩි එකා. :(
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    වයස වෑඩක් නෑ. ලොකු පොඩි හෑමොටම තියන දෙයක් තමඊ මරන භය. බලපන් මෙ පොඩි එකා කෑමරාවකට තුවක්කුවක් කියලා භය වෙලා අත් උස්සන් ඉන්න හෑටි. එකට තමඊ කියන්නෙ මරන භය කියලා.

    Syria-child-mistakes-camera-for-gun.jpg

    http://www.khaama.com/syrian-child-mistakes-camera-for-gun-and-surrenders-in-disturbing-photo-9357

    දෑන් කො අර පොන්නයගෙ මරනය පිලිබද සන්කල්ප?

    ඔයවගේ පොන්නයෝ එක්ක තර්ක කරලා වැඩක් නෑ බන්
    බලපන් හමුදාවට ඕකා කියන කතාව :growl: