ඔය තියෙන්නේ අලුත් පරපුරේ ඉන්න උන්ගේ වැඩ
ඔහොම උන් තමා රට ගොඩනගන්න යන්නේ
මේකේ ඉන්න පොන්සි යහපාලන ගැන්සිත් ඒ වගේ තමා
ඔහොම උන් තමා රට ගොඩනගන්න යන්නේ
මේකේ ඉන්න පොන්සි යහපාලන ගැන්සිත් ඒ වගේ තමා

Muta Maranaya Kiyana Sankalpaya Therena Hinda Apita Puluvan Vei Mu Jathika Viravekda Naththan Maranaya Idiriye Asuchi Gihin Jeevithya Illala Hada Vatena Napunsakayekda Kiyala Pariksa karala Balanna...
Paraya Ahuwenna Epa Paredi....

Okawa report kalata wadak na ban. Fb eken okata action ekak ganna ba. Api set wela oya account eka wahanna wena widihata wade karanna one. Okai okage wate inna eunui dakkoth mama nam aniwa gahanawa galakin hari okage oluwata.


මු පිස්සෙක් වගේ කියවනවා. මු කියන කතාවට මම එකග නැ. මු දන්නේ කොහොමද මද්දුම බණ්ඩාරට මරණය සංකල්පය තේරුනාද නැද්ද කියල. හැබැයි මට මෙහෙම දෙයක් කියන්න පුලුවන් . කෙනෙක් අපි දන්නා ජාතික වීරයෝ කිහිප දෙනෙක් list කරොත් like වීර කැප්පෙටිපොල ,ගොන්ගාලේ ගොදබන්ඩ, හසලක ගාමිණි. මම මද්දුම බණ්ඩාර කියන චරිතය දාන්නේ අන්තිමටම. හේතුව අපේ රටේ ම්නිස්සු වීරත්වය කියන එක මද්දුම බණ්ඩාරට ආදේශ කරේ වැරදි විදියට. හසලක ගාමිණි ත් කැමැත්තෙන් මරණය වැලද ගත්තා. එක sacrifice එකක්. එකේ Outcome එක. සමස්ත camp එකේම සෙබළුන්ගේ ජිවිත බේරීම. ඒ බේරුන සෙබළු ටික නිසා යුද්දෙදි කොච්චර වාසියක් හමුදාවට වෙන්න ඇතිද? නමුත් මද්දුම බණ්ඩාර?. එක sacrifice එකක් ද? අයියට පස්සේ කොහොමත් මැරෙන්න හිටපු මල්ලි අයියට කලින් මරණය වැලද ගැනීම sacrifice එකක්ද? එකේ Outcome එක මොකද්ද?
මද්දුම බන්ඩාර ඇත්තටම ඔය සීන් එක වෙනකොට වයස කියක කෙනෙක්ද.?
අඩෝ මේක දැක්කම දුක හිතෙනවා බං. පව් පොඩි එකා.වයස වෑඩක් නෑ. ලොකු පොඩි හෑමොටම තියන දෙයක් තමඊ මරන භය. බලපන් මෙ පොඩි එකා කෑමරාවකට තුවක්කුවක් කියලා භය වෙලා අත් උස්සන් ඉන්න හෑටි. එකට තමඊ කියන්නෙ මරන භය කියලා.
![]()
http://www.khaama.com/syrian-child-mistakes-camera-for-gun-and-surrenders-in-disturbing-photo-9357
දෑන් කො අර පොන්නයගෙ මරනය පිලිබද සන්කල්ප?

වයස වෑඩක් නෑ. ලොකු පොඩි හෑමොටම තියන දෙයක් තමඊ මරන භය. බලපන් මෙ පොඩි එකා කෑමරාවකට තුවක්කුවක් කියලා භය වෙලා අත් උස්සන් ඉන්න හෑටි. එකට තමඊ කියන්නෙ මරන භය කියලා.
![]()
http://www.khaama.com/syrian-child-mistakes-camera-for-gun-and-surrenders-in-disturbing-photo-9357
දෑන් කො අර පොන්නයගෙ මරනය පිලිබද සන්කල්ප?






