ඔය හොදයි..ඊයේ මම සුප්ප කට්ටක් කෑවා හවස ඔෆ් වෙලා යද්දී පොල්ගහවෙල ට්රේන් එක නැතුව හලාවත එකේ අවේ...හිතගනින්කෝ සෙට් දෙකක සෙනග හලාවත එකේ යද්දී..හලාවත එකේ සෙනගත් ඉද්දිකොටුවේදී එකෙක් වැටුන
එත් දෙයියන්නේ කියල මොකුත් උනේ නෑ
මම වැටුනේ නෑ බන්වැටුනේ උබද කියලා ඇහුවේ

උබ යන එකේ තමා බන් මාත් යන්නේhawasa polgahawela, keeye ekada, ragama slow ekada ragama- ganemulla ekada. mama ada bamba walin 5.35 polgahawela naginna hithan innawa. mage parana set eka eke enne.

යටිතල පහසුකම් ඔක්කොම කපාහැරලා බන්.
අන්තර්ජාල පහසුකම් නෑ දැන්.
පුලුවන්වෙලාවක ඇවිත් බලලා යන්නම්.
අපි ගියාවේ එහෙනම්
ජයවේවා!!!![]()
good morning bolaw. kalekata passe Train eke wedata awa, ekath Gampaha idan Mahawe. vinadi 25n dematagoda. vinadi 40k bus ekedematagoda idala torrington walata

මම දැන් ඉදන් 12 වෙනකල් ඉංගිරීසියෙන් කොටන්න කියල හිතන් ඉන්නවා... කොටන්න කොටන්නලු කඩුව පොලිෂ් වෙන්නේ... කොටන්න කැමති උන් මාත් එක්ක කොටපිය නොදන්න ඉංගිරීසියෙන්ම... අපි අපිමනෙ...
So my EK office talk guys, I like to say, from this moment I'll post here in English till 12.00. Coz peoples are saying when we use Kadda, we'll able to polish kadda. So anybody with interest about what I told, can join with me.. Thank you..

You can do this with meමචන් නිරේශ් සහ කස්ටිය, මරන තුනක් ඈති මිනිසෙක් කියන එක මෙහෙමයි වෙන්න ඕනේ
වනෙත් ගිජිඳාය සිටියොත් වැනසේය
ළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬුවැල් බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
කෑලෙ අතර මන් වෙච්ච මිනිහෙක් පස්සෙ අලියෙක් පන්නනවා, මිනිහා අතේ දඩුවෑල් බෑයක් තියෙනවා (මී වදයක් වගේ එකක්)
ඌ දුවනකොට දකිනවා පාලු වලක්, ඒකට පෑනලාවත් ජීවිතේ බේර ගන්නවා කියලා පනින කොට දකිනවා වතුර හිදිච්ච වලක් බව, ඒ මදිවට පතුලෙ නයෙක්
මිනිහා ලින් ගෑට්ටෙ එල්ලෙන්න බලනකොට මුලක් අහුවෙලා එල්ලෙනවා
මුලත් දිරලා තියෙන්නේ ඒ මදිවට
එහෙම මරන තුනකින් වටවෙලා ඉන්න මිනිහා අතක තියෙන දඩුවෑල් බෑවෙන් පෑනි කනවා
එහෙමයි ඒ කවියේ තේරුම

මචන් නිරේශ් සහ කස්ටිය, මරන තුනක් ඈති මිනිසෙක් කියන එක මෙහෙමයි වෙන්න ඕනේ
වනෙත් ගිජිඳාය සිටියොත් වැනසේය
ළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬුවැල් බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
කෑලෙ අතර මන් වෙච්ච මිනිහෙක් පස්සෙ අලියෙක් පන්නනවා, මිනිහා අතේ දඩුවෑල් බෑයක් තියෙනවා (මී වදයක් වගේ එකක්)
ඌ දුවනකොට දකිනවා පාලු වලක්, ඒකට පෑනලාවත් ජීවිතේ බේර ගන්නවා කියලා පනින කොට දකිනවා වතුර හිදිච්ච වලක් බව, ඒ මදිවට පතුලෙ නයෙක්
මිනිහා ලින් ගෑට්ටෙ එල්ලෙන්න බලනකොට මුලක් අහුවෙලා එල්ලෙනවා
මුලත් දිරලා තියෙන්නේ ඒ මදිවට
එහෙම මරන තුනකින් වටවෙලා ඉන්න මිනිහා අතක තියෙන දඩුවෑල් බෑවෙන් පෑනි කනවා
එහෙමයි ඒ කවියේ තේරුම
මම දැන් ඉදන් 12 වෙනකල් ඉංගිරීසියෙන් කොටන්න කියල හිතන් ඉන්නවා... කොටන්න කොටන්නලු කඩුව පොලිෂ් වෙන්නේ... කොටන්න කැමති උන් මාත් එක්ක කොටපිය නොදන්න ඉංගිරීසියෙන්ම... අපි අපිමනෙ...
So my EK office talk guys, I like to say, from this moment I'll post here in English till 12.00. Coz peoples are saying when we use Kadda, we'll able to polish kadda. So anybody with interest about what I told, can join with me.. Thank you..

You can do this with me