EK Office Talk

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔය හොදයි..ඊයේ මම සුප්ප කට්ටක් කෑවා හවස ඔෆ් වෙලා යද්දී පොල්ගහවෙල ට්‍රේන් එක නැතුව හලාවත එකේ අවේ...හිතගනින්කෝ සෙට් දෙකක සෙනග හලාවත එකේ යද්දී..හලාවත එකේ සෙනගත් ඉද්දි:sorry: කොටුවේදී එකෙක් වැටුන:(එත් දෙයියන්නේ කියල මොකුත් උනේ නෑ

    hawasa polgahawela, keeye ekada, ragama slow ekada ragama- ganemulla ekada. mama ada bamba walin 5.35 polgahawela naginna hithan innawa. mage parana set eka eke enne.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැටුනේ උබද කියලා ඇහුවේ
    මම වැටුනේ නෑ බන් :growl:
    මාත් එක්ක ට්‍රේන් එකට නැග්ග එකෙක් වැටුනේ බන්:(

    උබලත් බලන් ඉන්නේ අපිට එහෙම එකක් වෙනකම් නෙහ්
    :growl::growl::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    hawasa polgahawela, keeye ekada, ragama slow ekada ragama- ganemulla ekada. mama ada bamba walin 5.35 polgahawela naginna hithan innawa. mage parana set eka eke enne.
    උබ යන එකේ තමා බන් මාත් යන්නේ:)
    කොම්පන්න විදියෙන් 5.45 නෙහ්

    ඔය ඔයා කියන එක ඊයේ කොටුවෙන් පටන් ගත්තේ බන්...ඒ ලෝඩ් එක ඔක්කොම හලාවත එකේ ගියේ කොටුවට යනකම්:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යටිතල පහසුකම් ඔක්කොම කපාහැරලා බන්.
    අන්තර්ජාල පහසුකම් නෑ දැන්.:(:(
    පුලුවන්වෙලාවක ඇවිත් බලලා යන්නම්.
    අපි ගියාවේ එහෙනම්
    ජයවේවා!!!
    :)

    යට ඒවත් කපල දායි අද හෙට උඹේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    good morning bolaw. kalekata passe Train eke wedata awa, ekath Gampaha idan Mahawe. vinadi 25n dematagoda. vinadi 40k bus eke :( dematagoda idala torrington walata

    කාලෙකට පස්සේ වෙලකට බැස්සේ...
    ඇයි වාහනේ බ්රේක්ඩවුන් ද?:eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දැන් ඉදන් 12 වෙනකල් ඉංගිරීසියෙන් කොටන්න කියල හිතන් ඉන්නවා... කොටන්න කොටන්නලු කඩුව පොලිෂ් වෙන්නේ... කොටන්න කැමති උන් මාත් එක්ක කොටපිය නොදන්න ඉංගිරීසියෙන්ම... අපි අපිමනෙ...

    So my EK office talk guys, I like to say, from this moment I'll post here in English till 12.00. Coz peoples are saying when we use Kadda, we'll able to polish kadda. So anybody with interest about what I told, can join with me.. Thank you..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම දැන් ඉදන් 12 වෙනකල් ඉංගිරීසියෙන් කොටන්න කියල හිතන් ඉන්නවා... කොටන්න කොටන්නලු කඩුව පොලිෂ් වෙන්නේ... කොටන්න කැමති උන් මාත් එක්ක කොටපිය නොදන්න ඉංගිරීසියෙන්ම... අපි අපිමනෙ...

    So my EK office talk guys, I like to say, from this moment I'll post here in English till 12.00. Coz peoples are saying when we use Kadda, we'll able to polish kadda. So anybody with interest about what I told, can join with me.. Thank you..

    :lol::lol: You can do this with me
     
    මචන් නිරේශ් සහ කස්ටිය, මරන තුනක් ඈති මිනිසෙක් කියන එක මෙහෙමයි වෙන්න ඕනේ

    වනෙත් ගිජිඳාය සිටියොත් වැනසේය
    ළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ කාය
    අතකින් කරවැලකි අතකින් දඬුවැල් බෑය
    මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

    කෑලෙ අතර මන් වෙච්ච මිනිහෙක් පස්සෙ අලියෙක් පන්නනවා, මිනිහා අතේ දඩුවෑල් බෑයක් තියෙනවා (මී වදයක් වගේ එකක්)
    ඌ දුවනකොට දකිනවා පාලු වලක්, ඒකට පෑනලාවත් ජීවිතේ බේර ගන්නවා කියලා පනින කොට දකිනවා වතුර හිදිච්ච වලක් බව, ඒ මදිවට පතුලෙ නයෙක්
    මිනිහා ලින් ගෑට්ටෙ එල්ලෙන්න බලනකොට මුලක් අහුවෙලා එල්ලෙනවා
    මුලත් දිරලා තියෙන්නේ ඒ මදිවට
    එහෙම මරන තුනකින් වටවෙලා ඉන්න මිනිහා අතක තියෙන දඩුවෑල් බෑවෙන් පෑනි කනවා

    එහෙමයි ඒ කවියේ තේරුම
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මක්කේයි මේ වෙන්නේ... මේ හුයේ ඉන්න කන්ඩායම ඇස් මානයේ නැහැ වගේ. රාජකාරි ඇති ඉශ්ඨ සිද්ද කොරන්න.. මමත් දොට්ට පිලට ගොහින් එන්නම්කෝ. සුනන්ගු නොවී එන්ට ඕන අද
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන් නිරේශ් සහ කස්ටිය, මරන තුනක් ඈති මිනිසෙක් කියන එක මෙහෙමයි වෙන්න ඕනේ

    වනෙත් ගිජිඳාය සිටියොත් වැනසේය
    ළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ කාය
    අතකින් කරවැලකි අතකින් දඬුවැල් බෑය
    මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

    කෑලෙ අතර මන් වෙච්ච මිනිහෙක් පස්සෙ අලියෙක් පන්නනවා, මිනිහා අතේ දඩුවෑල් බෑයක් තියෙනවා (මී වදයක් වගේ එකක්)
    ඌ දුවනකොට දකිනවා පාලු වලක්, ඒකට පෑනලාවත් ජීවිතේ බේර ගන්නවා කියලා පනින කොට දකිනවා වතුර හිදිච්ච වලක් බව, ඒ මදිවට පතුලෙ නයෙක්
    මිනිහා ලින් ගෑට්ටෙ එල්ලෙන්න බලනකොට මුලක් අහුවෙලා එල්ලෙනවා
    මුලත් දිරලා තියෙන්නේ ඒ මදිවට
    එහෙම මරන තුනකින් වටවෙලා ඉන්න මිනිහා අතක තියෙන දඩුවෑල් බෑවෙන් පෑනි කනවා

    එහෙමයි ඒ කවියේ තේරුම
    :lol::lol::lol:
    උබ මේක ඊයේ ඉඳන් හොයල දැන් නේද හම්බ උනේ
     
    ඔව් ඔව් මටත් කවිය එච්චර මතක තිබුනේ නැහැ.තෙරුම ඔලුවේ තිබ්බ විදිහට කිව්වේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දැන් ඉදන් 12 වෙනකල් ඉංගිරීසියෙන් කොටන්න කියල හිතන් ඉන්නවා... කොටන්න කොටන්නලු කඩුව පොලිෂ් වෙන්නේ... කොටන්න කැමති උන් මාත් එක්ක කොටපිය නොදන්න ඉංගිරීසියෙන්ම... අපි අපිමනෙ...

    So my EK office talk guys, I like to say, from this moment I'll post here in English till 12.00. Coz peoples are saying when we use Kadda, we'll able to polish kadda. So anybody with interest about what I told, can join with me.. Thank you..

    මම 12න් පස්සේ එන්නම්.. බායි... :oo: