Suzuki Djebel,DR Review

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    කරනව බන් :nerd:

    35 වගේ තමා උපරිම කරන්නේ මෙන්න plug එක

    11280003_10205646229068391_95819128_n.jpg

    මුගෙ තෙල් 28ක් කියන්නෙ නම් වැඩේ අවුල්.:no: ඕක හරියට ටියුන් කරගනින්. :dull:

    අද plug එක මාරු කරා දැන් ටිකක් වදියනේ කරයි 32 වගේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක Register කරන්න කේස් එකක් නැද්ද? ජපන් බයික් රෙජිස්ටර් කරන්න බැරි සීන් එකක් ආව නේද යහපාලනෙං? :eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    Tw 200 gana yamaK kiyannako..

    පැටියා;18576383 said:
    ඕක Register කරන්න කේස් එකක් නැද්ද? ජපන් බයික් රෙජිස්ටර් කරන්න බැරි සීන් එකක් ආව නේද යහපාලනෙං? :eek:

    මහින්ද රජයේ අයට බයික් දීලා reg කරලා නැ, චන්දෙන් පස්සේ ඔක්කොම හිරවුනා, එකයි පරක්කු වුනේ, යහපාලනේ කේස් එකක් නෙමේ
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    machan kurunegalin bike ekak gannakota monada balanna ooni,,

    200cc ekak ganna aasai ban,,

    kurunegalin gannakota laabaida,, reg walata kiyak yanawada? ube bike eka hodatama tiyenawada?

    kurunegala badu hodaida ban,,horen genapuwa, reg karanna beri seen ehema tiyenawada

    wistara tikak kiayapanko ban
    :dull::dull::dull::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    machan kurunegalin bike ekak gannakota monada balanna ooni,,

    200cc ekak ganna aasai ban,,

    kurunegalin gannakota laabaida,, reg walata kiyak yanawada? ube bike eka hodatama tiyenawada?

    kurunegala badu hodaida ban,,horen genapuwa, reg karanna beri seen ehema tiyenawada

    wistara tikak kiayapanko ban
    :dull::dull::dull::dull:

    ඉසේල්ලම යාඩ් එකෙන් එකක් ගන්න එතකොට බයික් එකේ තත්වේ බලා ගන්න පුළුවන්

    කැලි ගෙනාපුවා තමා ගොඩක් තියෙන්නේ එක පස්නයක් නැ උන් reg කරලා දෙනවා,
     
    Last edited:
    • Like
    Reactions: sachi911