AX1 එක තරම්ම වගේ පිකප් නේ මචා.. සුපිරියක් තමා... යනව නෙමේ විදිනව.. සිර ඕයි... බ්රේක් නම් සුප්පා.. ඒත් ඉතින් හිත වාවන්නෙ නෑ අනේ... සුසුකි නෙ.. DRZ මතක් වෙනව... DRZ එකට ගහන්ඩ බෑ බොලව්..
අමල් අයියගෙ කඩෙන් නේ ගත්තෙ? දැක්කද ස්ටෑන්ඩඩ් කටුකම්බියක් දාල තියනව? පිස්සු කොර ඕයි ඒක.. මලක් වගෙ... ආසවෙ බෑ.. මොනෝ ෂොක් එක එහෙම බටර් වගෙ... ගාන තමා ටිකක් වැඩි...![]()
Patta pick bike eka machan.mama Danna ekek gawa tiyenawa.uth ekka mama gamanak giya.aye Nam uth ekka yanne na.ammoo

ආතල් එකට මමත් ගොනා වගේ පෙට්රල් ඇරල පැද්ද මාසයක් 2ක් යනකොට 25ට බැස්ස 36-39 කරා ටවුන් එකේ. දුර 40-42 කරා.
අඩෝ 40ක් කරනව කියන එක හරි බන්. ඕකෙ ස්ටෑන්ඩඩ් බයික් එකේ අනිවා 40+ කරනව. දුර 45ක් විතර කරන්න ඕනෙ. උබ් පිස්සෙක් වගේ පැදල වෙන්න ඇති ඔය 28 ගනන් කරන්නෙ. ඩෙජිබල් 200 පෙට්රල් කරනව පුතේ
ඕකෙ කාබ් සුද්ද කරල ප්ලග් එක ගැප් හදල පැදල බලපන් අනිවා වැඩ කරයි මචන්. අනික ජපන් බයික් වල පෙට්රල් වැහුවත් අරින්න හොද නෑ ප්ලග් එකට කෙල වෙනව බලන් ඉද්දි
XR එකේ ස්ටෑන්ඩඩ් සෙටින් එකෙත් නිල් ගින්දර දැම්මආතල් එකට මමත් ගොනා වගේ පෙට්රල් ඇරල පැද්ද මාසයක් 2ක් යනකොට 25ට බැස්ස 36-39 කරා ටවුන් එකේ. දුර 40-42 කරා.

වටිනා තොරතුරු ටිකක් බයික් එක ගැන දැනගත්තා මචෝරේප් කොලා
250cc ට්රේලක් ගන්න අදහසක් තියනවාතව ගොඩක් කල් යයි
![]()
ගත්තම pic දාන්නකෝ
ගන්න කලින් ත්රෙඩ් එකක් දානවා ගන්න හොඳ එකක් ගැන අහලා 
වටිනා තොරතුරු ටිකක් බයික් එක ගැන දැනගත්තා මචෝරේප් කොලා
250cc ට්රේලක් ගන්න අදහසක් තියනවාතව ගොඩක් කල් යයි
![]()
ඉස්සර tricker එක තියනකොටත් ඔය වගේ පෙට්රල් ඇරල 22යි කරේ
ඒකෙත් ගින්දර ගහනව බන්
අඩෝ 40ක් කරනව කියන එක හරි බන්. ඕකෙ ස්ටෑන්ඩඩ් බයික් එකේ අනිවා 40+ කරනව. දුර 45ක් විතර කරන්න ඕනෙ. උබ් පිස්සෙක් වගේ පැදල වෙන්න ඇති ඔය 28 ගනන් කරන්නෙ. ඩෙජිබල් 200 පෙට්රල් කරනව පුතේ
ඕකෙ කාබ් සුද්ද කරල ප්ලග් එක ගැප් හදල පැදල බලපන් අනිවා වැඩ කරයි මචන්. අනික ජපන් බයික් වල පෙට්රල් වැහුවත් අරින්න හොද නෑ ප්ලග් එකට කෙල වෙනව බලන් ඉද්දි
XR එකේ ස්ටෑන්ඩඩ් සෙටින් එකෙත් නිල් ගින්දර දැම්මආතල් එකට මමත් ගොනා වගේ පෙට්රල් ඇරල පැද්ද මාසයක් 2ක් යනකොට 25ට බැස්ස 36-39 කරා ටවුන් එකේ. දුර 40-42 කරා.

මගේ backfire නමේ එන්නේ නැ, plug එක ගඩොල් කුඩු පාටයි, අලුත් plug එකක් දාන්න ඉන්නේ එතකොට නම් තෙල් තව ටිකක් වැඩ කරයි 40 නම් කරන්නේ නැ මචන්![]()

කරනව බන්![]()
ඕක හරියට ටියුන් කරගනින්. 
machan 200cc djebel curb eka ganna thanak dannawada ?