මහින්දගේ වත්කම් මෙච්චයිරයි
හින්දගේ අවුරුදු 10ය මේ රටේ විසාල වෙනසක් නිදහසක් සංවර්දණයක් කරපු ...රජයක්....මහින්දට කලින් ආණ්ඩු කරපු එවුන් රටට කරපු හොද දේවල් වලට විවේචනයක් නැහැ ..හොද දේ හොදයි ..නරක දේ නරකයි ..එත් මහින්දගේ අවුරුදු 10යට ඒ ඔක්කොම රජයන් පාරාදයි...කවුරු හරි ඒ ගැන තර්ක කරනවානම් ඒ ඔවු තනි පක්ෂයක් බදාගෙන රටට හෙන ගැහැවූවත් අපි රැකිල ඉන්න ඕනේ කියල හිතන ගුණමකුවන් මිස මිනිසුන් නොවෙයි.....මහින්ද හොර කැව කියල ගහපු මඩ වලින් 90%ක් බොරු ....මහින්ද රජයට සාපෙක්ශව අනිත් සියලු රජයන් රට පාවාදීම්,,, දුෂනය ,,,වංචාව,,රජයේ දේපල,,,පාතාලය,,මත්ද්‍රව්‍ය,,,හොරකම් ඉහලින්ම කරා ...එත් ඔවුන්ගේ වැරදි මේ වගේ රටේ ජනතාවට පෙන්න facebook ...social media..network පහසුකම් මේ වගේ දීවූණු මට්ටමක තිබුනේ නැහැ...එහෙම තිබ්බනම් ..ඒ රජයවල් වල වැරදි දාන්න ගියානම් මේ facebook .. social media...computer ගිණි ගන්නව ..මහින්ද අරක කරා මේක කරා මහින්දගේ වත්කම් මෙච්චයිරයි ..නාමල් මේහේම සැප ගන්නව කියා කියා ගැහැවූව මඩ වලට..අපේ සිංහල අයියලගෙ අර කටයි බඩයි ඊරිසියවයි ඉස්සරහට ඈවිල්ල ...8 ට වෙනිද ගීහින් අමාරුව හොද කරගත්ත..එත් අම්රුව ටික දවසකට හොදකරගන්න බ්වුවේ යහපාලන වහ බෝතලේ කියල දන්නැතුව ...දැන් hospital වල වමනේ දදා සේලයින් ඇද ඇද ඉන්නව...
එත් අර ලක්ෂ 62කෙ ඉන්නව රට අගහරු ලෝකෙට වික්කත් කමක් නැහැ කියල හිතන
පොයියෝයි..පේජ්ජෝයි කියල
එලොවටත් නැති මෙලොවටත් නැති ඕපපාතික ලක්ෂ 25ක් 30ක් ...
බෝහෝම කණගාටුවෙන් කියන්නේ ඒ ඕපපාතික ලක්ෂ 30 ට ...
මේ post එක වැදගත් වෙන්නෙත් නැහැ
වැදගත් කරගන්නත් එපා.....



එත් අර ලක්ෂ 62කෙ ඉන්නව රට අගහරු ලෝකෙට වික්කත් කමක් නැහැ කියල හිතන
පොයියෝයි..පේජ්ජෝයි කියල
එලොවටත් නැති මෙලොවටත් නැති ඕපපාතික ලක්ෂ 25ක් 30ක් ...
බෝහෝම කණගාටුවෙන් කියන්නේ ඒ ඕපපාතික ලක්ෂ 30 ට ...
මේ post එක වැදගත් වෙන්නෙත් නැහැ
වැදගත් කරගන්නත් එපා.....




Last edited:




