එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන


  • Total voters
    272

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113



    එළකිරි රේඩියෝවේ පුනරාගමනයට තව දින .... යි :baffled:


    හිස්තැන් පුරවපන්. පාවිච්චි කරපු සිංහල වචනේ වැරදි කියලා කිඹුලා මාව කන්න හදයිද දන් නැ :(

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    URGENT!!!!!

    ඉතාම ඉක්මනින් ඉදිරි පැය 24 ඇතුලත පහත සදහන් අයවළුන් BlackList_Member හෝ Hashan Dis ට පීඑම් එකක් යොමු කර රේඩියෝවේ මෘදුකාංග සුසර කර ගැනීමට වෙලාවක් යොදා ගන්න.......

    මහේෂ්1287
    පොඩි සිල්වා
    රන්දික මෙන්ඩිස්
    සස්ලිට්
    හැකර් ටී
    මැක්ස්බෝයි
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අවංකවම මේක ඕන..එත් මේ කරපු වැඩසටහන් නවතින්න මේකේ මෙම්බර්ස්ලා වග කියන්න ඕන..මොකද රේඩියෝ අහන්න ත්‍රෙඩ් ඒක රන් කරන්න කවුරුත් එන්නේ නැහැ...හැමදාම එන අය විතරයි..කරනවානම් අපට මොකෝ එකේ උබේ වැඩක් වගෙයි කට්ටිය හැසිරෙන්නේ...:( අහන්න එන්න කිවුවම හරි අහවල් දවසේ තියෙනවා කිවුවම හරි අපට පාන්ද සහෝ කියලා අහපු අයත් නොහිටියාම නොවේ...

    තමන්ට තිබුන දහසකුත් වැඩ රාජකාරි අස්සේ ඒ වෙනුවෙන් වෙනම මහන්සි වෙලා වෙලාවකට මහ රෑ වෙනකම් නිදි මරාගෙන පිටපත් සැලසුම් කරලා සින්දු පෙළ ගස්වලා ,ජින්ගල් හදලා මහන්සි වෙලා අහන්න කවුරුත් නැති වෙද්දී ..එකට ඕන අනිත් පහසුකම් දෙන්නේ නැති වෙද්දී දැනෙන කලකිරීම විස්තර කරන්න වචන තියෙනවද කියන ඒක ප්‍රශ්නයක්....:dull::dull:

    පුළුවන් නම් අපි වෙනුවෙන් ආයෙම කරන්න අයියේ..පුළුවන් නම් විතරක්...මොකද මගේ ජිවිතේ අහපු හොදම රේඩියෝ වැඩසටහන් අතර උඩින්ම තියෙන්නේ මේ වැඩසටහන තමයි....:):)


    :dull:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    රේඩි‍යෝව ති‍යනවනං හොඳ‍යි...... ඒත් කරන හෝ නොකරන එක කිඹුල් අ‍යි‍යගේ තීරණ‍යක්.......

    ඕක ගැන මම වැඩි‍ය කතා කරන්නවත් කැමති නෑ.......


    :lol::lol: මි ටු
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    URGENT!!!!!

    ඉතාම ඉක්මනින් ඉදිරි පැය 24 ඇතුලත පහත සදහන් අයවළුන් BlackList_Member හෝ Hashan Dis ට පීඑම් එකක් යොමු කර රේඩියෝවේ මෘදුකාංග සුසර කර ගැනීමට වෙලාවක් යොදා ගන්න.......

    මහේෂ්1287
    පොඩි සිල්වා
    රන්දික මෙන්ඩිස්
    සස්ලිට්
    හැකර් ටී
    මැක්ස්බෝයි

    ඉක්මන් කරපියව් මේක අපිට ඉක්මනට අහන්න ඕනේ...........

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    URGENT!!!!!

    ඉතාම ඉක්මනින් ඉදිරි පැය 24 ඇතුලත පහත සදහන් අයවළුන් BlackList_Member හෝ Hashan Dis ට පීඑම් එකක් යොමු කර රේඩියෝවේ මෘදුකාංග සුසර කර ගැනීමට වෙලාවක් යොදා ගන්න.......

    මහේෂ්1287
    පොඩි සිල්වා
    රන්දික මෙන්ඩිස්
    සස්ලිට්
    හැකර් ටී
    මැක්ස්බෝයි

    URGENT!!!!!
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි බන් තාම මේක bump වෙන්නේ, ඌට එන්න බෑ නම් තව කියලා වැඩක් නෑනේ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි බන් තාම මේක bump වෙන්නේ, ඌට එන්න බෑ නම් තව කියලා වැඩක් නෑනේ?

    පොඩ්ඩක් ත්‍රෙඩ් එකේ යන කමෙන්ට් බලලා රිප්ලයි කරපං මල්ලි :growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බන් තාම මේක bump වෙන්නේ, ඌට එන්න බෑ නම් තව කියලා වැඩක් නෑනේ?

    PC_Guy_Facepalm.png
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    e radio site eka wedada ubalata? mata load wennenth nane....

    අඩේ වැඩ වැඩ මෙන්න බොලේ සිංදු යනවා. :) පොඩ්ඩක් හිස්ට්‍රි ක්ලීන් කරලා බලපං. මොකද්ද බ්‍රව්සර් එක. මම නම් ක්‍රෝම්