EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල් කොල්ල නැති අඩුව අද හොදටෝම දැනුන... :(:(
    අනිත් උන් බිසී වෙච්ච අඩුවත් ටිකක් දැනුන..:growl::growl:
    තව එකෙක් රිදිල පෝස්ට් නොදා හිටපු එක තමයි උපරිමේටම දැනුනෙ... :baffled::baffled::baffled:.

    කම්පියුටර් එක කෙළ වෙලා කියල පෙරා පෝස්ට් දාන්න ආපු නැති එකනන් අපිට ගානක්වත් වුනේ නැහැ.. :baffled::baffled::baffled:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උ.වේ.ස..
    මම හිටියා නම් 5000 ගසලා සිංහලු... :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Perera & Sons kohomada. Lunch eke inne dan aith yanna wenawa.

    ඔන්න ඕක තමා බං ලංකාවෙයි ඔස්ට්‍රේලියාවෙයි වෙනස. අපි උදේට කනකොට බොලා දවාට කනවා. අපි දවාට කනකොට බොලා රෑට කනවා... :baffled: