මට ඊයේ බොසා බැන්නා
මම දුකෙන් ඉන්නේ
අයියු දුක් වෙන්න එපා බන්..ඔය ගේ වැල කතා වගේ site වල email subscribe bar එකෙන් වැඩක් ගනින්..ඕවට තමයි ඕව තියෙන්නේ..ආහ්හ්හ් දැන් තේරුණා නේද 

මට ඊයේ බොසා බැන්නා
මම දුකෙන් ඉන්නේ

perai mamai iye re katha une 4500 wetila iwarath athi kiyala. koheda eye jathiya amathanna gattane porak.
හරියටම බොසාගේ රුම් එකේ AC එක දාල විනාඩි 5කින් විතර ටැප් එකක් ඇරිය වගේ වතුර වැටෙනවා
මට දැන් සතියකට විතර කලින් කිවුව පොඩ්ඩක් බලවන්න කියල
මට අමතක උනානේ..පොර ඊයේ ඇවිත් AC එක දාල
ඉතුරු ටික හිතාගන්න පුළුවන් නෙහ් මචං


පිස්සු කෙලින්න එපා සහෝ
අයියු...

ගලත් ආවා....
අද 5000 ගහමු එකා වගේ....
කොහෙද බන් ඊයේ හිටියේ

මම AC හදන්න දන්නේ නෑ බන්උබ ඒසීත් හදනවද මචන්
අපේ ඔෆිස් එකේ වෑඩත් අල්ලලා දෙන්නම්
වතුර වෑටෙන තෑනට බේසමක් තියපන්
මතක ඈතුව ඈතුලට රෙදි කෑල්ලල් දාපන්, එතකොට වතුර විසික් වෙන්නෙ නෑ
ඉතින් හෝතබුවො ඒසී හදන උන්ට කතා කරලා කියන්න තිබ්බනේ
බොස්ගෙන් ලකුනුත් දාගන්න තිබ්බ චාන්ස් එක
උබලා හොරිබල් බොසස් 1 & 2 බලලා නෑතිද



http://www.elakiri.com/forum/showpost.php?p=18489098&postcount=4460
වෙන හොයාගන්න තැනක් නැතුව මම මේ ඉන්නේ බන් අනේ මන්ද බන් කඩුවෙල ඉඳල එපා වෙලා දැන් නම්![]()

එකද බන් අපිට තියෙන හරිම ඩේෆිනිශන් එක

උබ ඒසීත් හදනවද මචන්
අපේ ඔෆිස් එකේ වෑඩත් අල්ලලා දෙන්නම්
වතුර වෑටෙන තෑනට බේසමක් තියපන්
මතක ඈතුව ඈතුලට රෙදි කෑල්ලල් දාපන්, එතකොට වතුර විසික් වෙන්නෙ නෑ
ඉතින් හෝතබුවො ඒසී හදන උන්ට කතා කරලා කියන්න තිබ්බනේ
බොස්ගෙන් ලකුනුත් දාගන්න තිබ්බ චාන්ස් එක
උබලා හොරිබල් බොසස් 1 & 2 බලලා නෑතිද

අයියු දුක් වෙන්න එපා බන්..ඔය ගේ වැල කතා වගේ site වල email subscribe bar එකෙන් වැඩක් ගනින්..ඕවට තමයි ඕව තියෙන්නේ..ආහ්හ්හ් දැන් තේරුණා නේද![]()
![]()











අස් වෙනවා
අස් වෙනවා
අස් වෙනවා මයි..![]()

aa lamaiperai mamai iye re katha une 4500 wetila iwarath athi kiyala. koheda eye jathiya amathanna gattane porak.

මට දෙසුවනම් දුක නෑ..මට දෙසන්න කියල දෙසල තියෙන්නේ මැනෙජර් ගෑනිටදෙසුවද උඹට හොද සිංහලෙන්.....
ගනන් ගන්න එපා බං...![]()


කෝච්චියේ එන්න පුළුවන් තැනක් සෙට් කරගනිං...![]()


දුකින් උනත් කියන්න වෙනවා ඔව්...![]()
![]()