කාලකන්නි නිසා Elakiri පච වීම...
යාලුවනේ
මන් දන්නා විදිහට Elakiri එක තියෙන්නේ දැනුම විනෝදයට සහ නොදන්නා දේවල් වලට අවුල් වියුල් වලට කතබහ කරගන්න තියෙන එකක් එත් දෙන කලෙක ඉදල මේක Fake වැහි වැහැල.ඉන්නේ අසහන කාරයෝ අහන්නේ
කෙල්ලෝ ගෙනියන්න හොද කාමර යන්න තියෙන හොටෙල් . box වල Price
.. ඇත්තටම ගොඩක් හොද වටිනා පොස්ට් දැක්ක කාලයක් තිබ්බා එක ටික ටික අඩුවෙනවා වගේ.මිට කලින් උන්න senior members ල දැන් එනවා අඩුයි සමහරු එන්නෙම නෑ .. ඇත්තටම දුකයි Elakiriya මෙහෙම වුන එකට
.. ඉස්සර මේක හොද දේවල් තිබ්බ මේකෙන් අරගෙන වෙන වල බ්ලොග් වල පොස්ට් දාපු කාලයක් තිබ්බ .. දෙන එකේ අනෙක් පැත්ත .Elakiriya නිකම් එක චාටෙර් වෙනවා
මේ වගේ මානසික ලෙඩ්ඩු නිසා පච වීම උපරිමයි

ඇමරිකාවේ_ජීවිතය (නොදොකින් මු වගේ වචන ගලපගන්න බැරි උන් පොස්ට් එකක් ලියාගන්න .. නිහතමානී වෙයන් ගත්ත තැන දාන්නවත්

)
http://www.elakiri.com/forum/showthread.php?t=1679439
මේ ටික ගත්තේ සිරගෙ කාමරේ කියල බ්ලොග් එකකින් ..
පොස්ට් ලියාගන්න බැරි උන් ගත්ත තැන දාපල්ලා
... අවජාතක වැඩ කරනේතිව ..

නෙත්නම් පොස්ට් නොදා ඉදපල්ල..
Rep හිගන්නේ නැතිව
ඇත්තටම දුක හිතුන .. Elakiri ගොඩක් වටිනා form කියල එකක් කියන්නේ ..
GTRZ සහෝදරයා මේක ගෙන පොඩ්ඩක් බැලූවොත් elakiri එකට අනාගතය හොද වෙයි .. නැතනම් මේක හොර පොස්ට් තියෙන site එකක් කියල
නමක් අනිවරෙයෙන් ම හැදෙනවා. මෙහෙම ගියොත් .එක හොද පොස්ට් එකක් ඔරිජිනල් පොස්ට් දාන එකටත් ලොකු අවුලක් .
යාලුවනේ
මන් දන්නා විදිහට Elakiri එක තියෙන්නේ දැනුම විනෝදයට සහ නොදන්නා දේවල් වලට අවුල් වියුල් වලට කතබහ කරගන්න තියෙන එකක් එත් දෙන කලෙක ඉදල මේක Fake වැහි වැහැල.ඉන්නේ අසහන කාරයෝ අහන්නේ
කෙල්ලෝ ගෙනියන්න හොද කාමර යන්න තියෙන හොටෙල් . box වල Price
.. ඇත්තටම ගොඩක් හොද වටිනා පොස්ට් දැක්ක කාලයක් තිබ්බා එක ටික ටික අඩුවෙනවා වගේ.මිට කලින් උන්න senior members ල දැන් එනවා අඩුයි සමහරු එන්නෙම නෑ .. ඇත්තටම දුකයි Elakiriya මෙහෙම වුන එකට
.. ඉස්සර මේක හොද දේවල් තිබ්බ මේකෙන් අරගෙන වෙන වල බ්ලොග් වල පොස්ට් දාපු කාලයක් තිබ්බ .. දෙන එකේ අනෙක් පැත්ත .Elakiriya නිකම් එක චාටෙර් වෙනවාමේ වගේ මානසික ලෙඩ්ඩු නිසා පච වීම උපරිමයි

ඇමරිකාවේ_ජීවිතය (නොදොකින් මු වගේ වචන ගලපගන්න බැරි උන් පොස්ට් එකක් ලියාගන්න .. නිහතමානී වෙයන් ගත්ත තැන දාන්නවත්

)http://www.elakiri.com/forum/showthread.php?t=1679439
මේ ටික ගත්තේ සිරගෙ කාමරේ කියල බ්ලොග් එකකින් ..
පොස්ට් ලියාගන්න බැරි උන් ගත්ත තැන දාපල්ලා
... අවජාතක වැඩ කරනේතිව ..

නෙත්නම් පොස්ට් නොදා ඉදපල්ල..

Rep හිගන්නේ නැතිව ඇත්තටම දුක හිතුන .. Elakiri ගොඩක් වටිනා form කියල එකක් කියන්නේ ..
GTRZ සහෝදරයා මේක ගෙන පොඩ්ඩක් බැලූවොත් elakiri එකට අනාගතය හොද වෙයි .. නැතනම් මේක හොර පොස්ට් තියෙන site එකක් කියල

නමක් අනිවරෙයෙන් ම හැදෙනවා. මෙහෙම ගියොත් .එක හොද පොස්ට් එකක් ඔරිජිනල් පොස්ට් දාන එකටත් ලොකු අවුලක් .
Last edited:

Nikan admin la ussala damma wage kiyanne. Elakiri eka diha balan inna bari godak kattiya innawane awasthawak enakan balan inna 