boka barak hadunoth

Status
Not open for further replies.

rasika175

Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    මුහුද පැත්තෙන් යන්වනනම් වෙරල පැත්ත බලන් නැතිව පලය්න්..:P:P
     
    Last edited:

    sudham88

    Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo
    Tsunamiyak , Gan wathurak , earthquak ekak walak balala gedarata ahuna seen ekak or mahinda paraduna cn eka wage ekak mathak kara ganin... :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං උදේට ටොයිලට් ගිහින් පලකො.. ඔහොම වෙන්නෙ උඹලා වෙලාවක් අවේලාවක් නැතුව ටොයිලට් යනකොට.. උදේට ටොයිලට් නොයා තඳ කරගෙන ඉඳලා පස්සෙ යනවා සමහර උන්.. ඊට පහුවදා ඒ වෙලාවට තමා ටොයිලට් යන්න උවමනා වෙන්නෙ.. ටික දවසක් උදේට උදේට ටොයිලට් ගියාම හැමදාම ඒ වෙලාවට අවුලක් නැතුව ටොයිලට් බර හැදෙනවා..:yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    Do it with time schedule.. first one in early Morning.. and Also manage your diet plan.. :yes:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    schedule thamai ban.
    gamanak yanawanam yanda kalin hodata oya wade karala giyanam hari.
     
    Status
    Not open for further replies.