මච්නලා ,
හදිසියේ ගමනක් බිමනක් යනකොට බොක බරක් (Bowel Movement urgency) හැදෙන එක වලක්වා ගන්න මොනාද උබල දන්නා ක්‍රම ?

ගොඩක් වෙලාවට ගමන් බිමන් යන එකත් ප්‍රශ්නයක් වෙලා තියන්නේ මේක නිසා

මම දන්නා දේවල්
1)loperamide කියල කරල් ජාතියක් තියෙනවා
(මේක ජෝක් එකකට ගන්නේ නැති වෙඉ කියලා විශ්වාස කරනවා.පුළුවන් නම් කියපල්ලා යන්න කලින් රිලා පල කියලා )