EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    O/L A9 ක් අරගත්ත පලියට O/L = A/L කියලා හිතුව මෝඩයෙක් මම.
    ඒ මෝඩකමේ මහිමයෙන් A/L වලට වානිජ විෂය ධාරාව තොර නොගෙන ගණිත අංශයෙන් A/L කරලා පු* බිම ඇණ ගත්තු මෝඩයෙක් මම.
    මගෙන් O/L වානිජ ප්‍රශ්ණ අහගෙන උත්තර ලියාපු උන් A/L වානිජ අංශයෙන් කරලා කැම්පස් ගිහින් ඩිග්‍රී අරගෙන අද වෙනකොට තඩි ජපන් කාර් පදිනකොට ඉන්දියන් Zen එකක් පදින මෝඩයෙක් මම.
    A/L පළවෙනි පාර 3F 1C. C එක ඉංගිරිස් වලට. 2005 අවුරුද්දේ විභාගේ ලියලා ගෙදර ආවේ ආයේ A/L කරන්නේ නෑ කියලා තීරණය කරලා. ඉස්සර ඉඳං ඉවුම් පිහුම් වැඩ වලට හරි ආසා නිසා ගියා Hotel Management Course එකක් කරන්න. A/L ප්‍රතිපල එන්නත් කලින්. හරිම ආසාවෙන් ඒකට ගියේ. ආදටත් ඕන මගුලක් උයා ගන්න පුළුවන් ඒ කෝස් එකට පිං සිද්ධ වෙන්න. අරුමෝසම් කෑම නම් හදන්න පුරුදු උනේ කිඹුලයි, ශ්‍රී බොයියයි නිසා. ;) ඉස්සර ඉඳන් ට්‍රැවලින් උණ තියෙන නිසා හොටෙල් එකක වැඩකරන්න ලොකු පුකේ අමාරුවක් තිවුනා. ෆුල් ටයිම් Course එකක්. මාසයක් යන්න ඇති ඒකට. මට කම්මුල් ගාය හැදුනා. දවස් 14න් නාලා ආයේ ගියා. උන් කිව්වා තව සති දෙකක් ගෙදර ඉඳලා එන්න කියලා. මාසෙකින් එනකොට කෙල වෙලා ඉවරයි.. මෙලෝ සසරක් තේරෙන්නේ නෑ. ඊට පස්සේ ඔහේ හිටියා. ගෙදරට වෙලා. ගෙවපු සල්ලි වලට හිලවු වෙන්න Computer Hardware Course එකක් කරා. ඒක ගොඩක් ආසාවෙන් කරා.
    ඔහොම ඉන්නකොට ප්‍රතිපල ආවා A/L. තුනම පේල්. ඉංගිරිස් වලට C එකක් තිවුනා. අම්ම කිව්වා ආයේ ලියපං විභාගේ කියලා. මොනා ලියන්නද ආයේ. ගෙදරින් වදේට ආයේ ලියනවා කියලා හිතා ගත්තා. ඒ දවස් වල WWE උණ සෑහෙන්න දරුනුවට ගහලා තිබ්බ කාලේ. මොන මගුල උනත් Raw එකයි Smackdown එකයි මිස් කරන්නේ නෑ. ECW එකත් පටන් ගත්තා ඔය අතරේ. අඟහරුවාදාට තමා CD එක රිලීස් වෙන්නේ. රුපියල් 70ක් කොහොම හරි එකතු කරන් පිටකොටුවට ගිහින් CD එක ගන්නවා ඔය කාලේ. ඔය ලෝකේ ජීවත් වෙනකොට පාරේ යන ඕන එකෙක්ට ගහන්න පුළුවන් කියන ලොකු සීන් එකේ හිටියේ ඒ කාලේ.. :D
    ආයේ A/L කරන්න කියලා ගෙදරින් කිව්ව නිසා සිකුරාදා දවසක පන්ති යන්න කියලා හිතන් ගෙදරින් එලියට බැස්සා. කාගේ පන්තියටද යන්නේ කියලා දන්නේ නෑ. ආමර් වීදියට ගිහින් 176 බස් එකක නැගලා නුගේගොඩ ගියා රොටරියට. බස් එකෙන් බහිනකොටත් කාගේ පන්තියටද යන්නේ කියලා දන්නේ නෑ. මොන විශයටද කියලත් දන්නේ නෑ. බස් එකෙන් බහිනකොටම මට යාලුවෙක් හම්බ උනා. ඌ මාත් එක්ක 1 වසරේ ඉඳන් දහම් පාසල් ගිය එකෙක්. 6 වසරේ ඉඳන් එක ඉස්කෝලේ. මට ඉන්න පරණම යාලුවෙක් සහ අදට ඉන්න හොඳම යාලුවා.
    ඌ : අඩෝ බුරුවා. කොහෙද යන්නේ?
    මම : අහ් මචං. පන්ති යනවා.
    ඌ : මොකේද ක්ලාස්?
    මම : රොටරියේ
    ඌ : අඩෝ මාත් රොටරියට යන්නෙ රිවිෂන්. උඹ කාගේ ක්ලාස් එකටද යන්නේ?
    මම : දන්නේ නෑ බං.
    ඌ : නොදකින් මුස්පේන්තුවා. වරෙන් චාමින්දයාගේ ක්ලාස්. (නිරෝශ් චාමින්ද සර්)
    මම : හරි යමං

    එතකොටයි මම දන්නේ සිකුරාදා රොටරියේ මැත්ස් ක්ලාස් දවස කියලා.
    ඌ යන නිසා මම කේසිරි සර්ගේ Chemistry පන්තියට සෙට් උනා. අමිත් පුස්සැල්ලගේ Physics ක්ලාස් එකට යන්න හදලා ආනන්ද කලුආරච්චි සර්ගේ එකට ගියේ අයිස් ගහන්න ඕනේ නිසා. කොහොම හරි මගේ යාලුවා නිසා A/L පාස් වෙන්න ඕනේ කියන ගැම්ම මට ආවා. අපි දෙන්නා පට්ට විදියට මහන්සි උනා. ඌටත් පළවෙනි පාර 3F. ඌත් මම වගේම WWE පිස්සෙක්. අපි දෙන්න පාන්දර 04ට ආමර්වීදියට සෙට් වෙන්නේ පන්ති යනන. 6 වෙනකොට බදාදා දවස් වල කෙසිරි සර්ගේ වලේ පන්තියේ ටියුට් එක කරනවා. 7.30ට පන්ති පටන් ගන්නකොට අපි ටියුට් එක කරලා ඉවරයි.. (2005-2006 රොටරියේ පන්ති ගිය උන් දන්නවා මම මේ කියන සිද්ධි) රොටරියේ ලොකු සීන් දාගෙන හිටියේ අපි. සෙට් එකක් සෙට් උනා අපි දෙන්නත් එක්ක. පරණ යාලුවෝ ගොඩක්. හැබැයි ඉගෙන ගත්තා. රිසාල්ට් ආවා, ඌට C තුනක්. මට Chemistry, Physics වලට C. මැත්ස් වලට S.
    විභාගේ පාස් උනා. සන්තෝසයි. ඊට පස්සේ යාලුවෙක් කතා කරා වරෙන් යන්න පූජිත සර්ගේ ඉංග්‍රීසි පන්තියට කියලා. නිකන් ඉන්න එකේ ඔන්න ඔහේ යමං කියලා මාත් ගියා. කවුරු කොහොම මොනවා කිව්වත් ජීවිතේ වෙනස් උනේ ඒ පන්තියෙන් තමා. රස්සාවක් කරන්න ඕනේ කියලා ඇඟට ආවේ ඒ පන්තියෙන් පස්සේ. ඇත්තටම අවුරුදු 20න් මට පලවෙනි රස්සාවට යන්න හේතු උනේ පූජිත සර්. තව එකක්. වයිෆ්ව ඉස්සෙල්ලම දැක්කේ ඔය පන්තියේදී.. ;) 2006 අවුරුද්දේ.
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    malli me OL kale wedak ne, rassawa gena dapan harida :angry::angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    malli me OL kale wedak ne, rassawa gena dapan harida :angry::angry::angry::angry:

    අද කවුරුත් මොකුත් කියන්නේ නෑ නේ.. ඒ නිසා මම මගේ ඔෆිස් පට්ටන්දරේ දිගාරින්නයි යන්නේ.

    අදාල නෑ කියන්න බෑ.
    ඇයි අපිට මේක කියන්නේ කියලා අහන්න බෑ.
    අපිට නම් ගානක්වත් නෑ කියන්න බෑ.
    බලන උන් බලාපියව් නොබලන උන් නිකා හිටපියවු..
    මම කථාව පටන් ගන්නේ O/L කරන තැන ඉඳන්. මගේ ත්‍රෙඩ් එක. මට ඕන දෙයක් මම දානවා..
    කෑලි කෑලි දාන්නම්...

    :D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කේසිරි සර්ගේ Chemistry පන්තියට සෙට් උනා. අමිත් පුස්සැල්ලගේ Physics ක්ලාස් එකට යන්න හදලා ආනන්ද කලුආරච්චි සර්ගේ

    සර්ගේ aniwa na eka

    සර්ගේ weradila wedilada

    you know whta i mean. සර්ගේ revision mamath gihin nidagenath thiyenawa. hebei kala ne
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2007 අවුරුද්දේ මගේ පළවෙනි රස්සාව සෙට් වෙන්නේ අමර් වීදියේ. තේ කොළ රට පටවන කොම්පැනියක. "Computer Operator" තමයි තනතුර. මෙතන ඉන්න එකෙකුගේ ආදරණිය බිරිඳත් මම යනකොට ඒ කොම්පැනියෙමයි වැඩ කෙරුවේ. රුපියල් 10,000යි පඩිය. වැඩ පටන් ගන්නේ උදේ 8ට. ඉවර වෙන්න තියෙන්නේ 5.00ට. ඒත් එතන වැඩ කරපු අවුරුද්දයි මාස තුනක කාලය ඇතුලත දවස් 05ක්වත් නැති තරම් හරියට 05ට ඕෆ් වෙච්චි. අනික් හැමදාම රෑ 7.30-8.30 අතර තමා. OT නෑ. වැඩ තියෙනකන් වැඩ කරන්න ඕනේ. school Lever කෙනෙකුට ලැබෙන්න ඕන හොඳම ට්‍රේනිං එකක් මට ලැබුනා කිව්වොත් හරි. පට්ට කට්ට. හැබැයි කවදාවත් එපා වෙලා නෑ. මගේ ඩිපාර්ට්මන් හෙඩ්ට අදටත් මම පට්ට විදියට ගරුකරනවා. ඒ මනුස්සයා එච්චර හොඳට මට වැඩ ඉගැන්නුවා. ලන්ච් ටයිම් එකට කැරම් ගහනවා. මාසෙකට සැරයක් හෝ උපරිම දෙසරයක් හවසට බොන්න යනවා ස්ටේඩියම් එකේ ක්ලබ් එකට. තේ ෆීල්ඩ් එකේ ඉන්න එවුන් දන්නවා ඇති මේ අංශෙන් එන්න පුළුවන් උපරිමට තමයි Tea Taster කියන්නේ. පට්ට සැලරි සහ ෆැසිලිටීස්. 2008 අපේ ඉස්කෝලේ Old Boy කෙනෙක්ගේ මාර්ගයෙන් තවත් තේ කොළ සම්බන්ධ කොම්පැනියක මම ඉන්ටර්විව් යනවා Tea Taster රස්සාවකට. ඒක ආරංචි වෙනවා මගේ කොම්පැනියේ MD ට. ඊට පස්සේමට පල නොකිකියා පලා බෙදන්න පටන් ගන්නවා.
    මගේ මැනේජර්ටත් කරන්න කිසිම දෙයක් නැති තරමට ඒ මනුස්සයා අසරණ වෙනවා. මට සිද්ධ වෙන්නේ රෙසිග්නේශන් දීලා රස්සාවෙන් අයින් වෙන්න.

    2008 මැද වෙනකොට රස්සාවක් නෑ. කියන්න අමතක උනා. 2007 අන්තිම කාලේ CGR එකේ එන්ජින් ඩ්‍රයිවර් පුරප්පාඩු වෙනුවෙන් විභාගයක් තිබුනා. මම ඒකට ලීවා. ප්‍රශ්නපත්තර දෙකයි. එකක් Physics. අනික Maths. 2008 මුල දුම්රිය නියාමක විභාගයක් තිවුනා. මම ඒකටත් ලීවා. ප්‍රශ්න පත්තර දෙකයි. එකක් Physics. අනික Maths. අද වෙනකන් රිසාල්ට්ස් නෑ. 2008 රස්සාව නැතුව ඉන්න කාලේ තමයි මගේ ජීවිතේ ජරාම කාලේ. සල්ලි නෑ. මට ගෙදරින් ඉල්ලන්න බෑ. ගෙදර දෙන්න සල්ලිත් නෑ. සල්ලි ඉල්ලගන්නේ වයිෆ්ගෙන්. එතකොට බැඳලා නෑනේ. එයා එතකොට රස්සාවක් කරනවා. මට තවම මතකයි එයාගේ උපන්දිනේට මම දුන්නේ කීටැග් එකක් අපි දෙන්නගේ නම් ගහපු. රුපියල් 100ක. අදටත් ඒක එයා ගාව තියෙනවා. ගෙදරින් දෙන දේ කාලා බස් එකේ යන්න කීයක් හරි ඉල්ලගෙන ඔහේ ගෙදරට වෙලා හිටියා මාස 06ක්.

    බැරිම තැන වයිෆ් ගේ ඔෆිස් එකේ වැඩ කරපු අයියා කෙනෙක් මට එයාලාගේ යුනිටි ප්ලාසා ශෝරූම් එකේ රස්සාවක් අරගෙන දෙනවා බොස් ට කථා කරලා. රුපියල් 9000යි පඩිය. උදේ 9 ඉඳන් රෑ 7 වෙනකන් යුනිටිය ඇරලා තියෙන්නේ. ඕක තමයි මගේ වර්කිං අවර්ස් වෙන්නේ.
     
    :lol:
    කලුවා තමයි බං ඩයල් එක.. ලොවෙත් නෑ බුවා නම්...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පෙරේරා අය්යේ ඔයා දිගටම කතාව කියන්න:yes:
    ඔන්න මම කියවන්න පටන් ගත්ත:yes:
    මගේ කතාවත් කියන්නම් මේක ඉවර උනාම
    ;)
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    2007 අවුරුද්දේ මගේ පළවෙනි රස්සාව සෙට් වෙන්නේ අමර් වීදියේ. තේ කොළ රට පටවන කොම්පැනියක. "Computer Operator" තමයි තනතුර. මෙතන ඉන්න එකෙකුගේ ආදරණිය බිරිඳත් මම යනකොට ඒ කොම්පැනියෙමයි වැඩ කෙරුවේ. රුපියල් 10,000යි පඩිය. වැඩ පටන් ගන්නේ උදේ 8ට. ඉවර වෙන්න තියෙන්නේ 5.00ට. ඒත් එතන වැඩ කරපු අවුරුද්දයි මාස තුනක කාලය ඇතුලත දවස් 05ක්වත් නැති තරම් හරියට 05ට ඕෆ් වෙච්චි. අනික් හැමදාම රෑ 7.30-8.30 අතර තමා. OT නෑ. වැඩ තියෙනකන් වැඩ කරන්න ඕනේ. school Lever කෙනෙකුට ලැබෙන්න ඕන හොඳම ට්‍රේනිං එකක් මට ලැබුනා කිව්වොත් හරි. පට්ට කට්ට. හැබැයි කවදාවත් එපා වෙලා නෑ. මගේ ඩිපාර්ට්මන් හෙඩ්ට අදටත් මම පට්ට විදියට ගරුකරනවා. ඒ මනුස්සයා එච්චර හොඳට මට වැඩ ඉගැන්නුවා. ලන්ච් ටයිම් එකට කැරම් ගහනවා. මාසෙකට සැරයක් හෝ උපරිම දෙසරයක් හවසට බොන්න යනවා ස්ටේඩියම් එකේ ක්ලබ් එකට. තේ ෆීල්ඩ් එකේ ඉන්න එවුන් දන්නවා ඇති මේ අංශෙන් එන්න පුළුවන් උපරිමට තමයි Tea Taster කියන්නේ. පට්ට සැලරි සහ ෆැසිලිටීස්. 2008 අපේ ඉස්කෝලේ Old Boy කෙනෙක්ගේ මාර්ගයෙන් තවත් තේ කොළ සම්බන්ධ කොම්පැනියක මම ඉන්ටර්විව් යනවා Tea Taster රස්සාවකට. ඒක ආරංචි වෙනවා මගේ කොම්පැනියේ MD ට. ඊට පස්සේමට පල නොකිකියා පලා බෙදන්න පටන් ගන්නවා.
    මගේ මැනේජර්ටත් කරන්න කිසිම දෙයක් නැති තරමට ඒ මනුස්සයා අසරණ වෙනවා. මට සිද්ධ වෙන්නේ රෙසිග්නේශන් දීලා රස්සාවෙන් අයින් වෙන්න.

    2008 මැද වෙනකොට රස්සාවක් නෑ. කියන්න අමතක උනා. 2007 අන්තිම කාලේ CGR එකේ එන්ජින් ඩ්‍රයිවර් පුරප්පාඩු වෙනුවෙන් විභාගයක් තිබුනා. මම ඒකට ලීවා. ප්‍රශ්නපත්තර දෙකයි. එකක් Physics. අනික Maths. 2008 මුල දුම්රිය නියාමක විභාගයක් තිවුනා. මම ඒකටත් ලීවා. ප්‍රශ්න පත්තර දෙකයි. එකක් Physics. අනික Maths. අද වෙනකන් රිසාල්ට්ස් නෑ. 2008 රස්සාව නැතුව ඉන්න කාලේ තමයි මගේ ජීවිතේ ජරාම කාලේ. සල්ලි නෑ. මට ගෙදරින් ඉල්ලන්න බෑ. ගෙදර දෙන්න සල්ලිත් නෑ. සල්ලි ඉල්ලගන්නේ වයිෆ්ගෙන්. එතකොට බැඳලා නෑනේ. එයා එතකොට රස්සාවක් කරනවා. මට තවම මතකයි එයාගේ උපන්දිනේට මම දුන්නේ කීටැග් එකක් අපි දෙන්නගේ නම් ගහපු. රුපියල් 100ක. අදටත් ඒක එයා ගාව තියෙනවා. ගෙදරින් දෙන දේ කාලා බස් එකේ යන්න කීයක් හරි ඉල්ලගෙන ඔහේ ගෙදරට වෙලා හිටියා මාස 06ක්.

    බැරිම තැන වයිෆ් ගේ ඔෆිස් එකේ වැඩ කරපු අයියා කෙනෙක් මට එයාලාගේ යුනිටි ප්ලාසා ශෝරූම් එකේ රස්සාවක් අරගෙන දෙනවා බොස් ට කථා කරලා. රුපියල් 9000යි පඩිය. උදේ 9 ඉඳන් රෑ 7 වෙනකන් යුනිටිය ඇරලා තියෙන්නේ. ඕක තමයි මගේ වර්කිං අවර්ස් වෙන්නේ.

    ඉතුරු ටිකත් කියපාන්ස් :angry: