India's first indigenous aircraft carrier.

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මෙන්න ඉන්දියාව වැඩ අල්ලලා. ඉන්දියාවේ නිශ්පාදිත ප්‍රතම දේශීය ප්‍රහාරක ගුවන්යානා සහිත නැව.

    10390488_734001803396208_2962822313359521385_n.jpg


    11535825_734001796729542_8971227728627753081_n.jpg


    11055259_734001800062875_654237000737898131_n.jpg


    Cochin Shipyard undocks INS Vikrant, India's first indigenous aircraft carrier.
    The successful completion of the 40,000 tonne aircraft carrier puts India in the elite group of four nations - the US, Russia, the UK and France - in the world capable of designing and constructing aircraft carriers. The ship has a length of over 260 metres and breadth of 60 metres. It has two take-off runways and a landing strip with three arrester wires, capable of operating STOBAR aircraft including the indigenous LCA, as well as a range of helicopters with hangar facilities.
     
    • Like
    Reactions: dark92b

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලදරමක් වගේ.. උන්ට යකඩ තියන නිසා පොරවෙන් කොටලා වගේ ඇති.. මෙලො රහක් නැතුව ඇති ඇතුල..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකට නිමිට්ස් ක්ලාස් (Nimitz-class supercarriers) එකත් එක්ක හැරෙන්ඩවත් බෑ... :dull:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ලංකාවේ dock yard එකට දුන්නනම් ඔයිට වඩා පට්ටට හදල දෙනවා. මුන්ගේ පඩ විතරයි.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේකේ build quality එක මොක උනත් උන් try එකක් දෙනවනේ තමන්ගේම එකක් හදන්න එක හෙන වැදගත් රටක් හැටියට ගත්තම අපේ රටේ මෙහෙම එකක් කරා නම් කියයි

    රටේ මිනිස්සුන්ගේ කෑම/බඩු මිල අඩුකරා නම් හොදයි මිට වඩා කියලා

    එහෙම නැත්නම් කියයි මේක කරේ අහවල් ආණ්ඩුවෙන් ඒක නිසා මේක හොද නෑ

    තව මෙකි නොකී 1000ක් දේවල් කියයි හා නැද්ද හා...........


    worlds-aircraft-carriers-in-servie.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    US ඒවත් එක්ක හැරෙන්නවත් බෑ ලේලන්ඩ් වගේ ඇති
    යුඇස් එව්වා ගොඩට එන්නෙම නැ බන්. උන් දූපත් වගේ.. නියුක්ලියර් පවර් නිසා රීෆියුල් ඔනත් නැ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,398
    22,045
    113
    Gotland
    මේකේ build quality එක මොක උනත් උන් try එකක් දෙනවනේ තමන්ගේම එකක් හදන්න එක හෙන වැදගත් රටක් හැටියට ගත්තම අපේ රටේ මෙහෙම එකක් කරා නම් කියයි

    රටේ මිනිස්සුන්ගේ කෑම/බඩු මිල අඩුකරා නම් හොදයි මිට වඩා කියලා

    එහෙම නැත්නම් කියයි මේක කරේ අහවල් ආණ්ඩුවෙන් ඒක නිසා මේක හොද නෑ

    තව මෙකි නොකී 1000ක් දේවල් කියයි හා නැද්ද හා...........

    ඔව් ඒ පැත්තෙන් හොඳයි. චිනේටත් උන්ගේම එකක් නෑ උන් හදල ගත්තේ වැඩ ඉවර නොකර අත හැරපු රෂියන් එකක්. එහෙම බැලුවම චීන උන්ටත් වඩා ඉදිරියෙන් ඉන්නව ඉන්දියාව කොපි කිරීම් නැතුව තමන්ගේම නිෂ්පාදනයක් හදල