Dockyard එකේ කොහෙද බං ඔච්චර එකක් ගහන්න ඩොක් වලවල් තියෙන්නෙ? ලොකුම drydock එක් මීටර් 40ද කොහෙද පලල.ලංකාවේ dock yard එකට දුන්නනම් ඔයිට වඩා පට්ටට හදල දෙනවා. මුන්ගේ පඩ විතරයි.

ලංකාවෙ ඉන්දියාවෙ කියලා වෙනසක් වෙන්නෙ නෑ Survey කරන්නෙ IRS (Indian Registry of Shipping).


