epa
anika viber walata net one neda?
smart phone hamathissema net connect karala thiyanna one neda? WTF!!
yako mama net connect karala thiyanne naha 4n eka. no way!
mama hena gal yuge widiyata inna kamathi ekek.
mama kiwwe sim eke thibunu okkoma contacts gana bun.
kawuda?![]()
team ekakma nathi wenawada? ekek witharak adunam kiyahan, raata thiyenawanam AsUrA wa ewanna puluwan weyi.

පුලුවන්නම් ගෙන්න ගනින්.. 

ඒක හොදයි. AsUrA ආවොත් හොදවයින් කුණුහබ්බ ටිකක් හැමෝටම අහගන්න පුලුවන් වෙයි.![]()
![]()
![]()
How about this one? ටීම් කුත්තා බුරානා හේ කන්දා නහී පාතා හේ!![]()


අනික ස්මාර්ට් ෆෝන් එකක් ගත්තේ මොකටද එහෙනම්...
උබ ක්ලෑන් එකක් හැදුවොත් මන් එනවා.
මයිටියා තමයි ඉතින්.


team ekakma nathi wenawada? ekek witharak adunam kiyahan, raata thiyenawanam AsUrA wa ewanna puluwan weyi.

දැන් මොකද්ද team එකට දාන නම? "කුත්තා බුරනා හේ කන්දා නහි පතා නා හේ." දාන්නද? ලොල් මන් නම් දන් නෑ ඕකේ තේරුම.![]()
මචං C Asura Available ද බලලා කියපන්කෝ![]()
eke theruma:
කුත්තා = balla
බුරනා හේ = biruwata
කන්දා = kandak
නහි පතා නා හේ = paath wenne naa


dawasai welaawai kiwwoth uta manage karaganna puluwan weida kiyala u balala kiyannam kiwwa.

what about හම් දිල් දේ ඩොටේ සනම්?eka yakage hindiyak ne![]()

what about හම් දිල් දේ ඩොටේ සනම්?
හම් = මම
දිල් දේ = හදවත දීපු
ඩොටේ සනම් = ප්රියයා දැන් හද්ද ඩොටේ
wihilu neweyi honda namak kiyuu!


APi ube vegan eka gawala namak damu da?![]()


wihilu neweyi honda namak kiyuu!

Sunny Leon