ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,767
    6,337
    113
    ගග අද්දර

    epa :no:


    anika viber walata net one neda?
    smart phone hamathissema net connect karala thiyanna one neda? WTF!! :angry:
    yako mama net connect karala thiyanne naha 4n eka. no way!
    mama hena gal yuge widiyata inna kamathi ekek :P.


    mama kiwwe sim eke thibunu okkoma contacts gana bun :angry:.

    ආදරේටනේ ඉස්ටිකර් එකක් එවන්නේ ඉතින්. වයිබර් වලට නෙට් ඕනි. අනික ස්මාර්ට් ෆෝන් එකක් ගත්තේ මොකටද එහෙනම්... එහෙනම් බූම් බීච් හරි ක්ලෑශ් ඕෆ් ක්ලෑන්ස් හරි ගහමුකෝ. උබ ක්ලෑන් එකක් හැදුවොත් මන් එනවා.


    මයිටියා තමයි ඉතින්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    team ekakma nathi wenawada? ekek witharak adunam kiyahan, raata thiyenawanam AsUrA wa ewanna puluwan weyi.

    එල එල.. උන්ගේ team එක නැති නිසා අපේ Wild පුතාට team එකක් නෑ..:sorry::sorry: පුලුවන්නම් ගෙන්න ගනින්.. :cool::cool:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    ඒක හොදයි. AsUrA ආවොත් හොදවයින් කුණුහබ්බ ටිකක් හැමෝටම අහගන්න පුලුවන් වෙයි. :D :D :lol:

    9305664.gif
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අනික ස්මාර්ට් ෆෝන් එකක් ගත්තේ මොකටද එහෙනම්...


    mokada dannawada.........
    .......man gaawa ekak thiyenna one kiyala hithuna....... just in case of emergency........ mokada kiwwoth...... ekko mama sms ekakinma ewannam :/

    උබ ක්ලෑන් එකක් හැදුවොත් මන් එනවා.

    clan ekak nam hadana ekak naa bun, but ektharaa maathrukaawak yatathe ektharaa community ekak hadanna adahasak thiyenawa. but purpose eka gaming newei. :/

    මයිටියා තමයි ඉතින්.

    isso epa. :/
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    දැන් මොකද්ද team එකට දාන නම? "කුත්තා බුරනා හේ කන්දා නහි පතා නා හේ." දාන්නද? ලොල් මන් නම් දන් නෑ ඕකේ තේරුම. :rolleyes::rolleyes:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    දැන් මොකද්ද team එකට දාන නම? "කුත්තා බුරනා හේ කන්දා නහි පතා නා හේ." දාන්නද? ලොල් මන් නම් දන් නෑ ඕකේ තේරුම. :rolleyes::rolleyes:

    eke theruma:

    කුත්තා = balla
    බුරනා හේ = biruwata
    කන්දා = kandak
    නහි පතා නා හේ = paath wenne naa